කොහොමද කොල්ලනි.......!!!!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,405
    19,632
    113
    හම්මටසිරි ලොකු අයිය! සිරාවටම පට්ට සතුටක් ආවෙ ත්‍රෙඩ් එකක් දාල කියල දැක්ක ගමන්..

    කෝම ද වාස දේස? මොකෝ මේ වැඩ කාලෙක කිරියට එන්න හිතුනෙ? ඉස්සර දෙසැම්බරේනෙ එන්නෙ නිවාඩුව අල්ලල
     

    thanujaka

    Well-known member
  • kohomada ithin? hitiya wagema innawa
    කෝ බං අර ඉස්සර තිබ්බ චැට් ත්‍රෙඩ් නැද්ද අපේ දැන්.
    ත්‍රෙඩ් එකක් අලුතෙන් නොදා ඒකක් අස්සට රිංගන්න හැදුවේ හොයාගන්න් බැරි උනා එකක්වත්
     
    • Love
    Reactions: lpwicrama

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    ඉන්නවා ඉන්නවා.
    මොකෝ වෙන්නේ ඉතිං.
    මහ වෙනසක් නැ ඉතින්. පිස්සෝ එනවා යනවා. අපි තාමත් ඉන්නව ඒ වගේම මචන්. හිටපු ගමන් ඉතින් මේ පැත්තේ ඇවිල්ල යන්න නිවාඩු වෙලාවට.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,353
    1
    59,565
    113
    Kaduwela
    නුගේගොඩ මහේස්ත්‍රාත් තුමා සාදරයෙන් පිළිගනිමු🌷🌷🌷
    පිළිගැනීමේ ගීතය ගායනා කිරීමට ඇම්. වලතර මහතාට ආරාධනා කරමු.




    Subaranchi.gif

    Jesu-Jeewamanai.gif

    Inshaallah.gif

    Dan-Kohomada.gif
     

    thanujaka

    Well-known member
  • හම්මටසිරි ලොකු අයිය! සිරාවටම පට්ට සතුටක් ආවෙ ත්‍රෙඩ් එකක් දාල කියල දැක්ක ගමන්..

    කෝම ද වාස දේස? මොකෝ මේ වැඩ කාලෙක කිරියට එන්න හිතුනෙ? ඉස්සර දෙසැම්බරේනෙ එන්නෙ නිවාඩුව අල්ලල
    එලකිරියේ කොල්ලෙක් මාව අදුරගෙන කතා කලානේ.
    කොහොම හොයාගත්තද මංදා.
    ඊට පස්සේ මතක් වෙලා මෙ ලොග් උනේ.
     

    thanujaka

    Well-known member
  • Narcissist කෙනෙක්ට විරුද්ධව නඩුවක් දැම්මොත් මමද දිනන්නේ ඒකිද දිනන්නේ?
    :eek:

    welcome brother,
    long time no see.
    අවුරුද්දකින් විතර එන්න බැරි උනා
    ------ Post added on Feb 20, 2024 at 7:28 PM

    සිරාවට.. උසාවියේද?
    ඔව් බං කෝට් සාජන් අතේ තුණ්ඩුවක් එවලා තිබ්බා.
    එච්චර ලොකුවට මම දන්න කෙනෙක් නම් නෙමෙයි
    ------ Post added on Feb 20, 2024 at 7:29 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,405
    19,632
    113
    එලකිරියේ කොල්ලෙක් මාව අදුරගෙන කතා කලානේ.
    කොහොම හොයාගත්තද මංදා.
    ඊට පස්සේ මතක් වෙලා මෙ ලොග් උනේ.
    මූනට හම්බුනොත් මාත් කතා කරන්න ඉන්නෙ 😅 තාම සෙට් උනේ නෑනෙ
     
    • Love
    • Like
    Reactions: wawula and Kalegana