කොහොමද කොල්ලනි.......!!!!

thanujaka

Well-known member
  • නුගේගොඩ මහේස්ත්‍රාත් තුමා සාදරයෙන් පිළිගනිමු🌷🌷🌷
    පිළිගැනීමේ ගීතය ගායනා කිරීමට ඇම්. වලතර මහතාට ආරාධනා කරමු.




    Subaranchi.gif

    Jesu-Jeewamanai.gif

    Inshaallah.gif

    Dan-Kohomada.gif

    අඩෝ වලතරයා තාම මේකේ හිට් එකනේ ඉස්සර වගේම
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,723
    113
    බොසා නඩුවක් අස්සෙ විත්තිකාරයෙක් ලෝයර් අතේ චිට් එකක් එව්වොත් පොඩ්ඩක් බලන්න 😁 බොසා දැන් නුගේගොඩ උසාවියෙ මහේස්ත්‍රාත් කියලා මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක දාල තිබිලා දැන් කිරියෙ කොල්ලො ලෑස්තිවෙලා ඉන්නෙ නුගේගොඩ උසාවියෙ නඩුවක් වැටුනොත් ලෝයර් අතේ "මම කිරියෙ එකෙක් + Elakiri Username" දාලා චිට් එකක් එවන්න 😎 එතකොට බලලා අපේ කොල්ලන්ට ලයින් එකක් ගහලා දෙන්න 😍
     

    thanujaka

    Well-known member
  • බොසා නඩුවක් අස්සෙ විත්තිකාරයෙක් ලෝයර් අතේ චිට් එකක් එව්වොත් පොඩ්ඩක් බලන්න 😁 බොසා දැන් නුගේගොඩ උසාවියෙ මහේස්ත්‍රාත් කියලා මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක දාල තිබිලා දැන් කිරියෙ කොල්ලො ලෑස්තිවෙලා ඉන්නෙ නුගේගොඩ උසාවියෙ නඩුවක් වැටුනොත් ලෝයර් අතේ "මම කිරියෙ එකෙක් + Elakiri Username" දාලා චිට් එකක් එවන්න 😎 එතකොට බලලා අපේ කොල්ලන්ට ලයින් එකක් ගහලා
    දෙන්න 😍
    අඩෝ මට මේක ඇත්තටම උනා.:baffled:
     

    thanujaka

    Well-known member
  • තද තද ස්වාමීනි කියල කිව්ව විතරයි මතක, ඇහැරිල බලද්දි ඇතුලෙ

    Welcome back machan! :)
    හප්පට..
    මොකද වෙන්නෙ

    හම්මේ.....
    යකෝ ඇවටාර් එක:dull:
    ------ Post added on Feb 20, 2024 at 7:37 PM
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    කෝ බං අර ඉස්සර තිබ්බ චැට් ත්‍රෙඩ් නැද්ද අපේ දැන්.
    ත්‍රෙඩ් එකක් අලුතෙන් නොදා ඒකක් අස්සට රිංගන්න හැදුවේ හොයාගන්න් බැරි උනා එකක්වත්
    dan okkoma kattiya busy wela. samahara aya wena ratawal walata gihin. idala hitala thamai a kattiya online enneth
     
    • Sad
    Reactions: Kalegana

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සමාජ මාධ්‍ය පනත එද්දී ඉන්න තිබුනේ මේකේ එළකිරි members ලට ප්‍රශ්න 100xxxක් තිබ්බ ,

    නඩුවක් දාල පාස්වර්ඩ් මතක නැති එළකිරි account එකට දාපු email එක අරන් account එක recover කර ගන්න පුළුවන් වේවිද
     

    thanujaka

    Well-known member
  • උකනවා දාලා මේ මම අර කිව්ව ත්‍රෙඩ් එකේ මේ මාසෙ මුල මම ආතල් එකට දාපු රිප්ලයි එක. එකෙක් ඒක සිරා අරං වගේ 🤣🤣


    View attachment 224957
    කෝට් සාජන් අතේ එවලා තිබ්බා.
    මං කතා කරන්නම් කිව්වම පැය දෙකකට වඩා එලියේ ඉදල තිබුණා මාව හම්බෙන්න.
    මුණගැහිලා කතා කරන්න ගියාම ඇඹරි ඇඹරි හිටියා හැබැයි වචන 10ක් වත් කතා කලේ නෑ.:baffled:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    For order කියන status එකෙන් රිට් එකක් කොච්චර අදින්න පුළුවන් ද ජඩ් කෙන්ක්ට තීන්දුවක් නොදී .