එලකිරි ස්වාමිනී කියලසිරාවට.. උසාවියේද?
එලකිරි ස්වාමිනී කියලසිරාවට.. උසාවියේද?
නුගේගොඩ මහේස්ත්‍රාත් තුමා සාදරයෙන් පිළිගනිමු
පිළිගැනීමේ ගීතය ගායනා කිරීමට ඇම්. වලතර මහතාට ආරාධනා කරමු.
![]()
![]()
![]()
![]()
අඩෝ මට මේක ඇත්තටම උනා.බොසා නඩුවක් අස්සෙ විත්තිකාරයෙක් ලෝයර් අතේ චිට් එකක් එව්වොත් පොඩ්ඩක් බලන්නබොසා දැන් නුගේගොඩ උසාවියෙ මහේස්ත්‍රාත් කියලා මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක දාල තිබිලා දැන් කිරියෙ කොල්ලො ලෑස්තිවෙලා ඉන්නෙ නුගේගොඩ උසාවියෙ නඩුවක් වැටුනොත් ලෝයර් අතේ "මම කිරියෙ එකෙක් + Elakiri Username" දාලා චිට් එකක් එවන්න
එතකොට බලලා අපේ කොල්ලන්ට ලයින් එකක් ගහලා
දෙන්න![]()

නඩුවක් දාගෙන පලයන්.මූනට හම්බුනොත් මාත් කතා කරන්න ඉන්නෙතාම සෙට් උනේ නෑනෙ
තද තද ස්වාමීනි කියල කිව්ව විතරයි මතක, ඇහැරිල බලද්දි ඇතුලෙඑලකිරි ස්වාමිනී කියල

පොලිස් කාරයෙක් කුඩු පැක්ට් එකක් දාල උසාවි එව්වොත් එන්නම් කතා කරල යන්න![]()

හප්පට..තද තද ස්වාමීනි කියල කිව්ව විතරයි මතක, ඇහැරිල බලද්දි ඇතුලෙ
Welcome back machan!![]()
හම්මේ.....

දැන් චැට් ත්‍රෙඩ් නැද්ද බංපරන වැදගත් උදවිය ඇවිල්ල
අපි අයින් වෙලා ඉමු පුතී![]()

දුප් දුප් බල්ල.පරන වැදගත් උදවිය ඇවිල්ල
අපි අයින් වෙලා ඉමු පුතී![]()
උකනවා දාලා මේ මම අර කිව්ව ත්‍රෙඩ් එකේ මේ මාසෙ මුල මම ආතල් එකට දාපු රිප්ලයි එක. එකෙක් ඒක සිරා අරං වගේඅඩෝ මට මේක ඇත්තටම උනා.![]()
matath ekm case ekk una bn, eki victim card ek play kraNarcissist කෙනෙක්ට විරුද්ධව නඩුවක් දැම්මොත් මමද දිනන්නේ ඒකිද දිනන්නේ?
dan okkoma kattiya busy wela. samahara aya wena ratawal walata gihin. idala hitala thamai a kattiya online ennethකෝ බං අර ඉස්සර තිබ්බ චැට් ත්‍රෙඩ් නැද්ද අපේ දැන්.
ත්‍රෙඩ් එකක් අලුතෙන් නොදා ඒකක් අස්සට රිංගන්න හැදුවේ හොයාගන්න් බැරි උනා එකක්වත්
කෝට් සාජන් අතේ එවලා තිබ්බා.උකනවා දාලා මේ මම අර කිව්ව ත්‍රෙඩ් එකේ මේ මාසෙ මුල මම ආතල් එකට දාපු රිප්ලයි එක. එකෙක් ඒක සිරා අරං වගේ
View attachment 224957
