400cc බයික් එකක් 250cc නම්බර් එකක් ගහං පැදලා අහුවෙලා.මොන නඩුවකට ආව එකෙක්ද?කම්පැනියෙන් පඩි වෙලාවට ගෙවන්නෑ කියල කියලා අදෝනාවක් කියාගෙන ආව එකෙක්නං මෙන්න මූ තමා @nevermindNevergiveup
400cc බයික් එකක් 250cc නම්බර් එකක් ගහං පැදලා අහුවෙලා.මොන නඩුවකට ආව එකෙක්ද?කම්පැනියෙන් පඩි වෙලාවට ගෙවන්නෑ කියල කියලා අදෝනාවක් කියාගෙන ආව එකෙක්නං මෙන්න මූ තමා @nevermindNevergiveup
හා එහෙනම් මට පස්සේ මෙසේජ් එකක් දායි
ඒක නම් ගොඩ දාල දෙන්න පුලුවන් නේද.. දඩයක් නේද එන්නෙ400cc බයික් එකක් 250cc නම්බර් එකක් ගහං පැදලා අහුවෙලා.
සෙනසුරාදා දාල ඉරිදා රෑ ඉවර කරමුටික දවසක් කිරියෙ පැත්තෙ එන්න පුලුවන්නම් ලෝ ත්රෙඩ් එකක් දාමුතේ?![]()


ඉන්නවා ලොකු අයියේ.. පොඩ්ඩක් ඉදලා හිටලවත් ඇවිත් යන්න.. මේක අමතක කරන්න එපා..කොහොමද කොහොමද![]()
ආ මේ ඉන්නේ උඹලාආ..ඇඩ්වකේට් මහතා![]()
මොකෝ වෙන්නෙ ඉතිංWelcome back Lawyer Mahatha..![]()
ඔව්.මචන්, මගේ අයියාගෙ පුතෙක් ඉන්නවා. පොරට ලොකු වෙලා නඩුකාරයෙක් වෙන්න ආසයිලු. මොකක්ද යන්න ඕනේ path එක? A/L Arts කරලා මුලින් lawyer කෙනෙක් වෙලා ඉන්න ඕනෙද?
කවුද මචං.ආ තනුජක, අන්න උඹේ කැනඩා පැනපු යාලුවත් ලඟදි බෙල්ල දාල ගියා![]()
තඩි වලියක් ගියේ නාගානන්ද ගැන ආන් ඒ පොර ගැන ඔය කියන්නේකවුද මචං.
මට කීප දෙනෙක් එක්ක ඇරෙන්න ඉස්සර වගේ දැන් වැඩිය කට්ටිය එක්ක කන්ටැක්ස් නෑ මචං.
ඒ නිසා කට්ටිය එහෙම කොහේ කොහෙ ඉන්නවද දන්නේ නෑ.
අඩුතරමේ ගොඩ කාලෙකින් කිඹුල වත් කෝල් එකක් දුන්නේ නෑ
දැන් වැඩිය එවෙන්නේ නෑ බංAppata siri. Patta kalekin ne. Mageth aluth account ekak tiyenne. Kalin eka mathaka na ban. E kaale nam ube post patta asawen kiyewwe. Glad to hear from you.