කොහොමද කොල්ලනි.......!!!!

thanujaka

Well-known member
  • මොන නඩුවකට ආව එකෙක්ද? 🤣 කම්පැනියෙන් පඩි වෙලාවට ගෙවන්නෑ කියල කියලා අදෝනාවක් කියාගෙන ආව එකෙක්නං මෙන්න මූ තමා @nevermindNevergiveup
    400cc බයික් එකක් 250cc නම්බර් එකක් ගහං පැදලා අහුවෙලා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,028
    15,083
    113
    හා එහෙනම් මට පස්සේ මෙසේජ් එකක් දායි

    මචන්, මගේ අයියාගෙ පුතෙක් ඉන්නවා. පොරට ලොකු වෙලා නඩුකාරයෙක් වෙන්න ආසයිලු. මොකක්ද යන්න ඕනේ path එක? A/L Arts කරලා මුලින් lawyer කෙනෙක් වෙලා ඉන්න ඕනෙද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    400cc බයික් එකක් 250cc නම්බර් එකක් ගහං පැදලා අහුවෙලා.
    ඒක නම් ගොඩ දාල දෙන්න පුලුවන් නේද.. දඩයක් නේද එන්නෙ
     
    • Like
    Reactions: battiya

    thanujaka

    Well-known member
  • මචන්, මගේ අයියාගෙ පුතෙක් ඉන්නවා. පොරට ලොකු වෙලා නඩුකාරයෙක් වෙන්න ආසයිලු. මොකක්ද යන්න ඕනේ path එක? A/L Arts කරලා මුලින් lawyer කෙනෙක් වෙලා ඉන්න ඕනෙද?
    ඔව්.
    ලෝයර් කෙනෙක් උනාට මදි අඩුම අවුරුදු 4ක ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ.
     
    • Love
    Reactions: KrishanL89

    thanujaka

    Well-known member
  • ආ තනුජක, අන්න උඹේ කැනඩා පැනපු යාලුවත් ලඟදි බෙල්ල දාල ගියා :rofl:
    කවුද මචං.
    මට කීප දෙනෙක් එක්ක ඇරෙන්න ඉස්සර වගේ දැන් වැඩිය කට්ටිය එක්ක කන්ටැක්ස් නෑ මචං.
    ඒ නිසා කට්ටිය එහෙම කොහේ කොහෙ ඉන්නවද දන්නේ නෑ.
    අඩුතරමේ ගොඩ කාලෙකින් කිඹුල වත් කෝල් එකක් දුන්නේ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,487
    113
    කවුද මචං.
    මට කීප දෙනෙක් එක්ක ඇරෙන්න ඉස්සර වගේ දැන් වැඩිය කට්ටිය එක්ක කන්ටැක්ස් නෑ මචං.
    ඒ නිසා කට්ටිය එහෙම කොහේ කොහෙ ඉන්නවද දන්නේ නෑ.
    අඩුතරමේ ගොඩ කාලෙකින් කිඹුල වත් කෝල් එකක් දුන්නේ නෑ
    තඩි වලියක් ගියේ නාගානන්ද ගැන ආන් ඒ පොර ගැන ඔය කියන්නේ
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    243
    43
    ආදරෙයි ආදරෙයි @thanujaka බොසා.

    අත් හෝදන්නෙ නැති හඩු ගඳ ගහන බැච් එකේ කෙල්ලගෙන් බත් කටක් කමුද
     
    • Like
    Reactions: thanujaka