කොහොමද කොල්ලනි.......!!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,718
    30,705
    113
    400cc බයික් එකක් 250cc නම්බර් එකක් ගහං පැදලා අහුවෙලා.
    Affata siri අපේ පල්සර් අනාතයා @thaweesha යද දන්නෙනෑහ් 🤣 දන්න විදිහට මේකාලෙ කිරියෙ යකඩ හීන සීන් එකේ හිටියෙ ඌ තමා 😁

    ප.ලි:- හැබැයි අද හිතුනා කිරියෙ ආතල් කමෙන්ට් දානකොටත් ටිකක් හිතලා බලලා දාන්න ඕන කියලා 🤣 මේකෙ උට්ටලා ඒවා සිරා අරන් අත් හදාබලන්න යනවනෙහ්? උගෙ වෙලාවට කෝට් සාජන්ට හිටපු බුවාත් හොද මනුස්සයෙක් වෙලා තියනවා. නැත්තං වෙන එකෙක්නං එකපාරට නිකම් මිනිහෙක් ජජ්ට චිට් එකක් දෙන්න කියලා කිව්වට අරං යන්නෙත් නෑනෙ? මූට බැනලා එලවනවා මිසක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇනි මේසන් :cool:



    ඔව් යකෝ, අපි මේකෙ එහෙම ඒවත් කරා නේද? :rofl: ඔය 2014ද?
    ඔව් ඔව් ...
    අනෙ මන්දා බ0 එ දවස් වල අරුනයට බැනපු එවට මටම හිනා යනවා :lol:
     
    • Haha
    Reactions: KrishanL89

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,459
    113
    එපා වෙන් නැද්ද මචන් සමාජෙ උන් ඇරුනම කිරියෙ උනුත් උඹ judge කෙනෙක් කියල ඔලුවෙ තියන් කතා කරද්දි.
    මොනව උනත් දුරස්ත බවක් නැද්ද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් ...
    අනෙ මන්දා බ0 එ දවස් වල අරුනයට බැනපු එවට මටම හිනා යනවා :lol:
    අර කොහෙවත් යන ඩොකෙකුයි උගේ ගැනිගෙයි photos හොයාගෙන ඒ උඹ කියල හිතන් කොට බඩුව කියල ඒකිට බැනපු තරම් :rofl:
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    අඩොව් ... :D


    දැක්කහ් කල්....
    ------ Post added on Feb 20, 2024 at 9:16 PM
    බ්‍රෝ ඔයා එලකිරි එකේ ලොගින් එකක් හදපු මුල් මෙම්බස්ලා දහ දෙනා අතරවත් ඇති නේද ? 2006 ජුනි නිසා එහෙම හිතුවෙ ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බ්‍රෝ ඔයා එලකිරි එකේ ලොගින් එකක් හදපු මුල් මෙම්බස්ලා දහ දෙනා අතරවත් ඇති නේද ? 2006 ජුනි නිසා එහෙම හිතුවෙ ?
    1146 බ0
    යුසර්නෙම් එක ක්ලික් කරලා ගියාම පෙන්නනවා..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    1146 බ0
    යුසර්නෙම් එක ක්ලික් කරලා ගියාම පෙන්නනවා..
    අම්මෝ ඒකද එතකොට ඔය නම්බර් එකෙන් කියන්නේ:nerd:
    ඒ කියන්නේ කිරියන්ස්ලා එදා ඉදන් මේ දක්වා ලක්ෂ 5ක්

    586,050th member - @nayana suwrnamalli
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අර කොහෙවත් යන ඩොකෙකුයි උගේ ගැනිගෙයි photos හොයාගෙන ඒ උඹ කියල හිතන් කොට බඩුව කියල ඒකිට බැනපු තරම් :rofl:
    සිරාවට බ0. එ කෙල්ලට ෆෙස්බුක් එකෙ මැසෙජ් ගහලා උ මිනිහගේ පයිය කොටද කියලා අහලා :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට බ0. එ කෙල්ලට ෆෙස්බුක් එකෙ මැසෙජ් ගහලා උ මිනිහගේ පයිය කොටද කියලා අහලා :lol:
    ටහිකේ :rofl:

    උඹේ අනික් යාලුවා කොකා නම් තාම ඉන්නවා මං හිතන්නේ
     
    • Love
    Reactions: KrishanL89