Galle fort

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මේකෙම එහා පැත්තෙ සෙට් එක හිටියෙ.. මම හිතුව අවුල ඇති කියල.. මරු පොට් එක නේද.. මුහුදත් පට්ටම කාම් එවෙලෙ..
    ඔව් ඔතනත් සුපිරි පොට් එක. වැඩිය කට්ටිය බහින්නේ නැ. ඔතන අව්ලක් නැ. උඹල බය නැතුව ආතල් එකක් ගනින්. ඔතන ඉඳන් මීටර් 300 විතර එහා තව මේ වගේ බහින්න තැනක් තියනව එක ආමි එකෙන් වහල තියෙන්නේ ගොඩක් කල් ඉඳල. එටනත් මරු ප්ලේස් එක. ඉස්සර අපි ආමි කම්බිවටෙන් රිංගල යනවා එතන නාන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    ඔය ගොඩක් කපල් ගාල්ලේ උන් නෙවෙයි. ඉතින් උන් බයයි කව්රු හරි ඇවිල්ල බයකරාම. පවු වැඩේ. ඔය සල්ලි ඉස්සර ඔය සල්ලි ඉල්ලන උන්ට ගහල එලවන්නේ. තව සෙට් ඉන්නවා උන් කරන්නේ ටිකට් පොත් අරන් යනවා ගිහින් ටිකට් එකක් ගන්න කන් හෙල්ලෙන්නේ නැ. තව ඉන්නව කැරියෝ හිමින් සැරේ උඩින් ගිහින් බල්මට් දානවා. ඉස්සර දෙනවා ඕකුන්ට වට කරන අපි. කොච්චර ගුටි කවත් ආපහු එනවා බන් ඕකුන්, දවල්ට තමයි වැඩිපුර ඉන්නේ. හවසට එන්නේ නැ ඕකුන්. හවසට ගුටි හොදට දෙන්නේ අහු උනොත්,.
    උබ මොකක්ද බන් මෙතන කරපු ජොබ් එක ?? ලව් කරන උන්ට සපෝට් කරන එකද ?? :confused:
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    උබ මොකක්ද බන් මෙතන කරපු ජොබ් එක ?? ලව් කරන උන්ට සපෝට් කරන එකද ?? :confused:
    ජොබක් නෙවෙයි බන්. මචන් ඉස්සර ගාල්ලේ ටවුමේ, ටවුම කිට්ටුව කොල්ලෝ ගොඩක් හවසට සෙට් වෙන්නේ කොටුවේ. ෆුට්බෝල්, ක්‍රිකට් ගහනවා, සමහරු බොනවා, ජෝඉන්ට් ගහනවා, ඔක්කොම අදුරනව එකාට එකා පොඩි ටවුමක් නිසා. ඔය පිටින් ලවු කරන්න එන උන් පවු බන්, පට්ට බයක් දැනෙනවනේ කව්රු හරි ඇවිල්ල කරදර කරාම. අපි ඉතින් ඒ වගේ කරදර කරන උන් අහු උනාම පෝරියල් දෙනවා. ඒ සල්ලි ඉල්ලන උනුත් ගාල්ලේ ඇතුල් පැතිවල උන්.කුඩ්දෝ තමයි.
    Ow mama geyak thamai baluwe gamna.
    ගෙයක් ගත්ත නම් පට්ට වටිනවා බන්, දැන් නම් කොටි 20වත් වෙනවා ඇති පර්චස් 2 වගේ ගෙයක්.
     
    • Love
    Reactions: FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ජොබක් නෙවෙයි බන්. මචන් ඉස්සර ගාල්ලේ ටවුමේ, ටවුම කිට්ටුව කොල්ලෝ ගොඩක් හවසට සෙට් වෙන්නේ කොටුවේ. ෆුට්බෝල්, ක්‍රිකට් ගහනවා, සමහරු බොනවා, ජෝඉන්ට් ගහනවා, ඔක්කොම අදුරනව එකාට එකා පොඩි ටවුමක් නිසා. ඔය පිටින් ලවු කරන්න එන උන් පවු බන්, පට්ට බයක් දැනෙනවනේ කව්රු හරි ඇවිල්ල කරදර කරාම. අපි ඉතින් ඒ වගේ කරදර කරන උන් අහු උනාම පෝරියල් දෙනවා. ඒ සල්ලි ඉල්ලන උනුත් ගාල්ලේ ඇතුල් පැතිවල උන්.කුඩ්දෝ තමයි.

    ගෙයක් ගත්ත නම් පට්ට වටිනවා බන්, දැන් නම් කොටි 20වත් වෙනවා ඇති පර්චස් 2 වගේ ගෙයක්.
    Delivers Not All Heroes Wear Capes GIF

    galle ekekge hondak dakkamai
     
    • Love
    Reactions: Kalegana

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,248
    17,713
    113
    ඔව් ඔතනත් සුපිරි පොට් එක. වැඩිය කට්ටිය බහින්නේ නැ. ඔතන අව්ලක් නැ. උඹල බය නැතුව ආතල් එකක් ගනින්. ඔතන ඉඳන් මීටර් 300 විතර එහා තව මේ වගේ බහින්න තැනක් තියනව එක ආමි එකෙන් වහල තියෙන්නේ ගොඩක් කල් ඉඳල. එටනත් මරු ප්ලේස් එක. ඉස්සර අපි ආමි කම්බිවටෙන් රිංගල යනවා එතන නාන්න.
    වෙලාවල සෙට් වෙලා එන්න ඕනෙ
     
    • Love
    Reactions: Kalegana