මන් දැන් ටික කාලෙක ඉදන් Hutch 100gb - Rs 1295 ස්පෙෂල් ඔෆර් එක පාවිච්චි කරන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් පට්ට ස්ලෝනේ. මුන් ස්පීඩ් ලිමිට් කරලද?
හවස 6න් පස්සෙනම් එපාම වෙනවා.
හච් ඇප් එකේ අලුතින් Heavy Data Packs Anytime කියලා පැකේජ් වගයක් දාලා තියෙනවා. මේවා යුස් කරන කවුරුහරි ඉන්නවද? මේවත් ස්පීඩ් ලිමිට් කරලද බලාගන්නයි ඕනේ
හවස 6න් පස්සෙනම් එපාම වෙනවා.
හච් ඇප් එකේ අලුතින් Heavy Data Packs Anytime කියලා පැකේජ් වගයක් දාලා තියෙනවා. මේවා යුස් කරන කවුරුහරි ඉන්නවද? මේවත් ස්පීඩ් ලිමිට් කරලද බලාගන්නයි ඕනේ