Hutch 100GB ඔෆර් දාගත්තා

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මට මැසේජ් එකක් ආවනෙ රුපියල් 100ට වඩා රීලෝඩ් කරල එනිනෙට් ෆ්‍රී 500මිනිට් එක්ක 10ජීබී ගන්න කියල. හැබැයි යටින් තියෙනව පාවිච්චි නොකරන සිම් එකට රීලෝඩ් එකක් දාගන්න කියල.
    mam kalayak use nokala sim1k dan active krgatta ru100k daala. free 10gb awa mata dan..
    mama sim1 active kragette ayema meka old1k nisa offers ewida balannath ekkamayi

    @Heshan Daminda @Dr.Amdan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇප් එකේ පෙන්නන්නේ නෑ බන් එහෙම මුකුත් ..
    උබ දුන්න කෝඩ් එක ගැහුවාම විතරයි පෙන්නන්නේ ..
    ඇප් එක රිෆ් රෙෂ් කරලා බලපන්.කාලයක් ඕක අතුරුහදන් වෙලා තිබ්බා මගේ ඇප් එකෙත්.එහෙමත් කරලා එන්නේ නැත්නම් නෝ චාන්ස්.

    වැඩිය පාවිච්චියක් නැති සිම් වලට තමයි Rs 284 ,Rs 389 ඔෆර් සෙට් වෙනවා ඇත්තේ.100GB දෙනවා කිව්වම දෙතුන් සීයක් රීලෝඩ් කරන්න මිනිස්සු පෙළඹෙනවනේ.

    ඔෆර් දෙන්නම්ලු තව ටිකක් කල් පාවිච්චි කරන්න ලු සල්ලි දාලා 😅
    එහෙම තමයි බන්.එස් එල් ටී ගත්තත් අර ලෝයල්ටි ඩේටා වැඩි වෙන්නේ කනෙක්ෂන් පරණ වෙන්න වෙන්නනේ.නැද්ද?

    mam kalayak use nokala sim1k dan active krgatta ru100k daala. free 10gb awa mata dan..
    mama sim1 active kragette ayema meka old1k nisa offers ewida balannath ekkamayi

    @Heshan Daminda @Dr.Amdan
    10GB නම් දවස් දෙක තුනෙන් වාෂ්ප වෙයි

    පාවිච්චියක් ඇත්තෙම නැත්නම් මේගා ඩේටා ඩීල් ඔෆර් එක නම් එයි කියන්න බෑ.හරියටම බලා ගන්න තිබ්බා ඇප් එකෙන්.

    ආවොත් Rs.284,389 -100GB ඔෆර් එක වගේ තමයි.පොඩ්ඩක් ඇලට් එකේ ඉදහන්.එස් එම් එස් විතරයි එන්නේ.ඇප් එකෙන් පෙන්නන්නේ නෑ ඒක නම්.
    ------ Post added on Jan 27, 2023 at 4:07 PM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mata oya offer awe ne itin. mage denata yanne Rs899 package1 + 30days unlimited wodnloader Rs375 = 1274 all

    899 = unlimited whtsap,fb,yt,telegrm + Daily 1GB for other browsing(masetama30gb daily1 gane)
    375 = unlimited night downloader package for 30 days 12am - 8am

    meka wenuwata ona nam cliq 30days 4g eka dagata heki Rs.1625 eketh fup1 enawane 30Gb walin..
    days 60 ta120gb walin fup1, days 90ta 180gb walin fup eka..

    oya set1ma analys kalla beluwama mage package dala tiyana wdiya labayi neda ?
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416

    youtube 1080p බලන්න පුළුවන් ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Ado, Hutch මෙච්චර offers දෙනවද බන්.
    මේ Rs .284(100GB ) එක data package එකක්ද? නැත්නම් 284 Reload එකට free හම්බ වෙන offer එකක් ද? නැත්නම් මුන් 284 කපාගෙන 100GB දෙනවද?

    Dialog පක්කු ගාන කපා ගන්නවා විතරයි. අච්චරක් ඉන්නවා , මෙච්චරක් ඉන්නවා කියලා customer base එක ගැන පම්පෝරිය නම් ගහනවා, සත පහක offer එකක් නෑ .
    Loyalty offer එකක් වත් දීපන් කියලා email එකක් දන්නා ඕනේ හෑන්ස් ලොක්කට. :baffled:

    ඩයලොග් එකෙත් ඔෆර්ස් නිතර එනවා. ඩිසෙම්බර් වල ෆ්‍රී ඇනිටයිම් 50GB දුන්නා 600ය ගානක ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කලාම. ඊට අමතරව හැම මාසෙම 5 - 10 GB ඔෆර්ස් දෙක තුනක් එනවා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඩයලොග් එකෙත් ඔෆර්ස් නිතර එනවා. ඩිසෙම්බර් වල ෆ්‍රී ඇනිටයිම් 50GB දුන්නා 600ය ගානක ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කලාම. ඊට අමතරව හැම මාසෙම 5 - 10 GB ඔෆර්ස් දෙක තුනක් එනවා.
    Hama network ekema owa denne api sim eke use Karanne nathi services walata.😁

    Dialog mobile postpaid walatath lagadima offers denawa kiyala app eke myoffers tab eke dala dan.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඩයලොග් එකෙත් ඔෆර්ස් නිතර එනවා. ඩිසෙම්බර් වල ෆ්‍රී ඇනිටයිම් 50GB දුන්නා 600ය ගානක ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කලාම. ඊට අමතරව හැම මාසෙම 5 - 10 GB ඔෆර්ස් දෙක තුනක් එනවා.
    7day තමයි කීය දුන්නත්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Hama network ekema owa denne api sim eke use Karanne nathi services walata.😁

    Dialog mobile postpaid walatath lagadima offers denawa kiyala app eke myoffers tab eke dala dan.

    මම ඩයලොග් එක යූස් කරන්නෙ මොබයිල් එකේ ඩේටා කනෙක්ෂන් එක විදිහට. මන්ත්ලි 40 - 50 GB වැයවෙනවා මට. ඔෆර්ස් ටැබ් එක ප්‍රීපේඩ් වලටත් තියනවා. ඒකෙනම් දැනටමත් 1-3 GB ඩේටා ඔෆර්ස්, පොඩි කෑශ්බැක් ඔෆර්ස් තියනවා. අරගෙන නැහැ.

    7day තමයි කීය දුන්නත්

    50GB එක මාස දෙකක් හෝ එකක් දුන්නෙ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඩයලොග් එකෙත් ඔෆර්ස් නිතර එනවා. ඩිසෙම්බර් වල ෆ්‍රී ඇනිටයිම් 50GB දුන්නා 600ය ගානක ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කලාම. ඊට අමතරව හැම මාසෙම 5 - 10 GB ඔෆර්ස් දෙක තුනක් එනවා.

    prepaid usersලට විතරයි බන් . Postpaid උන්ට මොන මගුලක්වත් නෑ :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mata oya offer awe ne itin. mage denata yanne Rs899 package1 + 30days unlimited wodnloader Rs375 = 1274 all

    899 = unlimited whtsap,fb,yt,telegrm + Daily 1GB for other browsing(masetama30gb daily1 gane)
    375 = unlimited night downloader package for 30 days 12am - 8am

    meka wenuwata ona nam cliq 30days 4g eka dagata heki Rs.1625 eketh fup1 enawane 30Gb walin..
    days 60 ta120gb walin fup1, days 90ta 180gb walin fup eka..

    oya set1ma analys kalla beluwama mage package dala tiyana wdiya labayi neda ?
    ක්ලික් ඇප් වල ඩිස්කවුන්ට් හම්බ වුනොත් ඇරෙන්න ඔයිට අඩුවෙන් පැකේජ් නෑ මන් හිතන්නේ.

    ලාභයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    mata oya offer awe ne itin. mage denata yanne Rs899 package1 + 30days unlimited wodnloader Rs375 = 1274 all

    899 = unlimited whtsap,fb,yt,telegrm + Daily 1GB for other browsing(masetama30gb daily1 gane)
    375 = unlimited night downloader package for 30 days 12am - 8am

    meka wenuwata ona nam cliq 30days 4g eka dagata heki Rs.1625 eketh fup1 enawane 30Gb walin..
    days 60 ta120gb walin fup1, days 90ta 180gb walin fup eka..

    oya set1ma analys kalla beluwama mage package dala tiyana wdiya labayi neda ?
    375 අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් මේක ස්ලෝනේ බන්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ade. Mage eka sim ekakata avilla Rs. 10 ta 8GB + 500 Anynet (5 days). Hutch App eke pennanava.

    IMG-20230129-WA0014.jpg

    ------ Post added on Jan 29, 2023 at 5:37 PM
     
    • Love
    • Like
    Reactions: 2osama and Dr.Amdan