Hutch 100GB ඔෆර් දාගත්තා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Meka maru ne
    Mata meka awilla ma na
    ස්පීඩ් තියෙන පැත්තක නම් උඩින් ලාභයි ඉතින්.

    ඔෆර් නේ .හැමදාම නෑ .



    ක්ලික් ඇප්,Mage Data Deal offer වලට පාවිච්චි කරපු සිම් එකටත් ආවා අද

    fcTCTc1.jpg
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ස්පීඩ් තියෙන පැත්තක නම් උඩින් ලාභයි ඉතින්.

    ඔෆර් නේ .හැමදාම නෑ .



    ක්ලික් ඇප්,Mage Data Deal offer වලට පාවිච්චි කරපු සිම් එකටත් ආවා අද

    fcTCTc1.jpg
    Meka davas keeyak athulatha activate karanna onida?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Meka davas keeyak athulatha activate karanna onida?
    ඕක දාපු දවසේ අන්තිමට ඇහුවේ උන්ගෙන්.එදා නම් කිව්වේ මැසේජ් එක ඇවිත් දවස් 7ක් ඇතුලත රීලෝඩ් එක දාන්න ඕනේ කියලා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    06-E4-C563-6-BB3-42-AE-A94-E-574-E88471-C82.png


    ඔෆර් sms එකේ වැලිඩේෂන් පිරියඩ් එක දැන් දවසයි.මැසේජ් එක ආපු දවසේ විතරලු වැලිඩ්
     
    • Sad
    Reactions: senewimala1988

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    (Posted this question in some other thread)

    මම ගිය මාසේ 100 GB Mega Data Deal එක ඇක්ටිව් කලා. My Usage වල Expiry Date එක තියෙන්නේ 2023-06-20 වෙනිදා. මම 20 වෙනිදට කලින් තව පාරක් 100 GB Mega Data Deal Offer එක activate කලොත් Expiry Date එකට 20 වෙනිදා ඉඳලා ඉස්සරහට තව දවස් 30 ක් එකතු වෙනවද (2023-07-20 වෙනකන්)?
    එහෙම නැත්නම් activate කරපු දවසේ ඉඳලා ඉස්සරහට දවස් 30 ක් ද එකතු වෙන්නේ? උදා: 2023-06-10 activate කලොත් Expiry Date එක 2023-07-10 වෙනවද?
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    06-E4-C563-6-BB3-42-AE-A94-E-574-E88471-C82.png


    ඔෆර් sms එකේ වැලිඩේෂන් පිරියඩ් එක දැන් දවසයි.මැසේජ් එක ආපු දවසේ විතරලු වැලිඩ්
    mun danne nathuwa oka kiyanne.activate karalama thamyi balanna ona dawas 2,3kin activate wenawada kiyala