Hutch 100GB ඔෆර් දාගත්තා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Meka oyalatath avilla thiyenavada? Mage denata thiyena data sim eke data thiyena hinda meka activate karana ekath aparade. 5 days neh.
    okama thiyeda kiyala mata mathaka naa dan.. sim eka dongle eke dala tihyenne eka nisa balanna ba...

    mata thiyenne oita wada loku pack tikak active wela machan ...

    100gb ekak thiyenawa, 40 gb ekak thiyenawa... 20 gb ekak thiyenawa...

    dan payakata wage kalin mam 40 gb eka active kara... 375/- for 15 days and no time base...
     
    • Love
    Reactions: senewimala1988

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඇප් එකේ මට මේ ඔෆර් එක පෙන්නන්නේ නැහැ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    app eke my offer kiyala thiyenne yata hariye screen eke.... eken balanna.. ethana nathi nam nathiwa athi... aluth unta naalu meka.. :dull: :baffled:

    පෙන්නන්නේ නෑ මචන් මේක 2018 ගත්ත සිම් එකක්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    tika dawasak use karala balanna ain ma karala thibba sim ekak nam.. @Dr.Amdan muuu parana madida offers natte? or need to contact CS?

    Hutch app eke daily offers check karanna. Free hamba wena evva collect karanna. Sathi deka thunak yaddi hamba wei. Mama langa thiyena aluth SIM walatath aava.

    Thanks මචන් කරලා බලන්නම්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අද පාන්දර 12 ට 100GB/Rs.00 පැකේජ් එක එක්ස්ෆයර් වුනා.මේ මාසේ ඉදලා Rs.900 ගෙවන්න එපායේ ... අනිත් සිම් එකට ඇවිත් තිබ්බා මේ ඔෆර් දෙක.

    UFJmOCO.jpg

    පෝන් එකේ පාවිච්චි කරන්නේ නැති හින්දා 100GB,3000mins/Rs.389 පැකේජ් එක දාලත් තේරුමක් නෑනේ.දැම්මා ඩේටා ඔන්ලි Rs.284 පැකේජ් එක.

    1.මේ පැකේජ් දෙකම ඔෆර් විදියට එන්නේ.

    2.හැම සිම් එකටම ලැබෙන්නේ නෑ.Mega Date Deal වගේ තමයි මේකත්.

    3. ඇක්ටිවේට් කරන්න එක ක්‍රමයයි තියෙන්නේ(Hutch customer care අනුව).කෙලින්ම Rs.284 ක් රිලෝඩ් කරන්න ඕනේ.වෙන අනම් මනම් කෝඩ් ගහලා හෝ හච් ඇප් එක හරහා ඇක්ටිවේට් කරන්න විදියක් නම් දන්න තරමින් නෑ.වෙන ක්‍රම තියෙනවා නම් දාපල්ලා.

    6NNDdiZ.jpg

    4.කස්ටමර් කෙයා එකට අනුව "ඔෆර් මැසේජ් එක ඇවිත් දවස් 7ක් ඇතුලත රීලෝඩ් එක දාන්න ඕනේ.මැසේජ් එක වැලිඩේෂන් පීරියඩ් එක තමයි දවස් 7 "

    qilc5BR.png

    5.රීලෝඩ් එක දැම්මට පස්සේ මුලින්ම මෙහෙම මැසේජ් එකක් ආවා.Rs.284 සෝෂල් මීඩියා ප්ලෑන් එකක් ඇක්ටිවේට් වුනා කියලා.වැඩේ කෙල වුනා තමයි කියලා හිතුවේ.

    Jv9nsAR.jpg

    6.ඒත් එක්කම ආවා මේ මැසේජ් එක.ඔෆර් එක ලැබිලා.:yes:

    VPA9HIo.jpg

    7.හච් ඇප් එකෙත් GB ගානයි දවස් ගානයි පෙන්නනවා.

    rMdIEwR.jpg

    8.පැකේජ් එක එනිටයිම් ඩේටා.ස්පීඩ් ලිමිට් එකක් නම් නැතුව ඇති.මොකද කලින් දාපු Mega Data Deal package එකෙත් ලිමිට් තිබ්බේ නෑනේ.

    14261554247.png

    ඔය කියලා තියෙන විදියට කලොත් අනිවාර් යෙන්ම ඔෆර් එක ලැබෙයි.රීලෝඩ් කරලා පැය 24ක් ඇතුලත ලැබෙන කියල කස්ටමර් කෙයාර් එකෙන් කිව්වේ.නොලැබුනොත් හච් වෙබ් චැට්/ෆේස්බුක් චැට් එකෙන් කියලා බලන්න කිව්වා.
    me uba hutch customer care ekka chat kre kohomada
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ

    ow mamath wadiya use karapu ma nathi sim ekak daala baluwa
    oya message eka awilla tibba
    Rs.284 ta 100GB eka mamath daagatta
    oka itin 1 time offer ekak ne bng
    issarahata wadak na, Rs.900k ma gewanna wenawa :(
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow mamath wadiya use karapu ma nathi sim ekak daala baluwa
    oya message eka awilla tibba
    Rs.284 ta 100GB eka mamath daagatta
    oka itin 1 time offer ekak ne bng
    issarahata wadak na, Rs.900k ma gewanna wenawa :(
    මාසයක් වුනත් මොකෝ,රු. 300ට අඩුවෙන් .Rs.900/100GB එකත් දිගටම දෙන එකක් නෑ.ආයේ ක්ලික් ඇප් එකට තමයි යන්න වෙන්නේ.වෙන අඩුවට පැකේජ් නෑ දැන් උන්ගෙත්

    200/-ta th tiyenawa neda
    ඔව් Rs.200ට 50GB ඔෆර් එකක් තිබ්බා.ඊට වඩා මේකේ ඩේටා තියෙනවා නේ.අනික Rs.200/50GB මැසේජ් එක ලගකදී ඇවිත් තිබ්බේ නෑ.මැසේජ් එක ඇවිත් දවස් 7 ඇතුලත දාන්නත් ඕනේ කියනවා.නැත්නම් ඇක්ටිවේට් වෙන්නේ නෑලු.
    ------ Post added on Feb 5, 2023 at 10:03 AM

    me uba hutch customer care ekka chat kre kohomada
    උන්ගේ වෙබ් සයිට් එකේ චැට් widget එකක් තියෙන්නේ ඒකෙන් බන්.උන්ගේ ඇප් එකෙත් චැට් ඔප්ෂන් එක තිබ්බා.මම නම් ඒකෙන් ට්‍රයි කලේ නෑ

    සමහර උන් ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් චැට් කරලා තිබ්බා..

    කෝල් වලට නම් මුන් දැන් ලොවෙත් ආන්සර් කරන්නේ නෑ.
    ------ Post added on Feb 5, 2023 at 10:07 AM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    CixBkOC.png

    ඔෆර් මැසේජ් එක නම් දිගටම එනවා..ඇක්ටිවේට් කලේ නෑ.
    :oo: maga sim ekak thiynwa mona magulk wath enne na kiypnko 59 ta 2GB kiyla ekk vithari app eka thiyneth
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :oo: maga sim ekak thiynwa mona magulk wath enne na kiypnko 59 ta 2GB kiyla ekk vithari app eka thiyneth
    මේකේ නිතර රීලෝඩ් කරන සිම් එකක් නෙමෙයි.ඒක වෙන්න ඇති මෙච්චර ඔෆර්.