මට පේන හීන...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    හීනයක් දැක්ක බන්...
    මම කානිවල් එකකට ගියා. ගිහින් රවුම් ගගහ ඉඳල මම ඇවිදන් යද්දි 18+කියලා ගහපු බෝඩ් එකක් හම්බුනා. ඒක ඇතුලට පාරක් දිගේ යන්න තියෙන්නේ. ඒකේ 18ට වැඩයි ද කියල චෙක් කරන්නේ rubix cube එකක් අතට දීල ඒක හදන්න දෙනවා.😆 මම හැදුව. තව යන්න කලින් මොනා හරි තමුන් ළඟ තියෙන දෙයක් deposit කරන්න ඕන. ඉතින් මගේ බෑග් එක ගලවල එතන හිටපු එකාට දුන්නා. අඩෝ ඒක ඔය sex කරන්න පුරුදු කරන තැනක්. ඔක්කොම කට්ටිය හිටියේ දොස්තරලා වගේ ඇඳගෙන stethoscope එකක් බෙල්ලේ දාගෙන. එක රූම් එකක ඇඳන් උඩ රබර් පයියවල් තියලා කෙල්ලොන්ට කටට ගන්න train කරනවා. තව රූම් එකක ඇඳ උඩ ඉඳන් රබර් පයියවල් බස්ස ගන්නවා. කොහොම හරි මොන හේතුවකට හරි උන් මාව අල්ලගෙන ඇඳකට තියලා බැන්ද. හැබැයි මොකුත් කරේ නෑ. පස්සේ යන්න දුන්නා. මට මළ පැනල හිටියේ තරහ ගිහින්. පස්සෙදි මම දොරෙන් එළියට යනකොට එතන ෆ්‍රිජ් එකක් තියලා තිබ්බ. මට මළ පැනල නිසා මම ෆ්‍රිජ් එකට ගහල අලාබ හානි කරා. පස්සේ අතනින් එළියට යනකොට මගේ බෑග් එකේ තියෙන මොනා හරි උන් තියා ගත්තා ෆ්‍රිජ් එක කඩපු නිසා. තව club house එකක් වගේ කෙල්ලො හෙළුවෙන් නටපු තැනකුත් තිබ්බ බන් මට ඒ ටික මතක නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    මම ෆ්‍රිජ් එකට ගහල අලාබ හානි කරා
    ෆ්‍රිජ් එකක් හීනෙට සම්බන්ද වුනෙත් පොඩි හේතුවක් ඇතුව. අපේ ෆ්‍රිජ් එකේ freezer එකේ plastic දොර කැඩිලා. ඒක මායි යාළුවෙකුයි එකතු වෙලා ෆයිබර් කරලා හදලා දැම්ම පෙරේදා. 😄
     
    • Like
    Reactions: Cenon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    අද උදෙත් ආතල් හීනයක් දැක්ක බන්. සවිස්තරාත්මකව කියන්න මතක නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    මම අද උදේ පාන්දර සුපිරි හීනයක් දැක්ක බන්. අපේ පැත්තේ කොහෙ හරි ගෙවල් දෙකක වලියක්. පාරේ කට්ටිය දුවනවා හතර අතේ ඇසිඩ් බාල්දි අරන්. සරමක් ඇඳගත්ත එකෙක්ට ගැහුව ඇසිඩ් බාල්දියක් උගේ ඇඟෙන් දුම් යනවා අත පය ගස ගස දිව්වා ඌ. ගමේ ඉන්න පොඩි උන් පොල් කොළ මිටි පත්තු කරන් දුවනවා ඇසිඩ් වැදිච්ච මිනිහව පුච්චන්න. උට ගිණි තියන්න. 🙁 පස්සේ ඇසිඩ් ගහපු උන් අපේ ගෙදර ආවා පැණි සව් වගේ මොනාද හදාගෙන. ඒවා ගෙනත්ප දීලා පස්සේ උන් අපිට ඒවා කන්න එපා කිව්ව මේවගේ ඇසිඩ් වැටිලා ඇති කියලා. පස්සේ උන් අපිට වෙන මොනාද ගෙනල්ල දුන්න. වටලප්පන්ද කොහෙද. 😄 මාර කැරි හීන තමයි පේන්නේ බන්. මේක මම මතක තියන් හිටිය වෙලාවක් ලැබුණ ගමන් කිරියේ දාන්න. 🤷🏻‍♂️
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,103
    10,389
    113
    🌎
    මම දැන් අවුරුදු දෙකක විතර ඉදන් හීනයක් දැකලා උදේ නැගිටිද්දි මතක තිබ්බොත් ඒක නෝට් එකක් / Sketch ekak දාගන්නව. ඒවා වල මරු patterns තියනව. සමහර හීන වල ඉන්න characters/ locations/ vehicles.

    රියල් ලයිෆ් එකේ ඉන්සිඩන්ට්ස් වලට සහ යටි සිතේ සිද්දි අතර ලොකු සම්බන්දතාවයක් තියනව.

    image.png


    Me inne eka heeneka hitapu manussayek
    image.png


    image.png



    SEX heena dakala naha.