හීනයක් දැක්ක බන්...
මම කානිවල් එකකට ගියා. ගිහින් රවුම් ගගහ ඉඳල මම ඇවිදන් යද්දි 18+කියලා ගහපු බෝඩ් එකක් හම්බුනා. ඒක ඇතුලට පාරක් දිගේ යන්න තියෙන්නේ. ඒකේ 18ට වැඩයි ද කියල චෙක් කරන්නේ rubix cube එකක් අතට දීල ඒක හදන්න දෙනවා.
මම හැදුව. තව යන්න කලින් මොනා හරි තමුන් ළඟ තියෙන දෙයක් deposit කරන්න ඕන. ඉතින් මගේ බෑග් එක ගලවල එතන හිටපු එකාට දුන්නා. අඩෝ ඒක ඔය sex කරන්න පුරුදු කරන තැනක්. ඔක්කොම කට්ටිය හිටියේ දොස්තරලා වගේ ඇඳගෙන stethoscope එකක් බෙල්ලේ දාගෙන. එක රූම් එකක ඇඳන් උඩ රබර් පයියවල් තියලා කෙල්ලොන්ට කටට ගන්න train කරනවා. තව රූම් එකක ඇඳ උඩ ඉඳන් රබර් පයියවල් බස්ස ගන්නවා. කොහොම හරි මොන හේතුවකට හරි උන් මාව අල්ලගෙන ඇඳකට තියලා බැන්ද. හැබැයි මොකුත් කරේ නෑ. පස්සේ යන්න දුන්නා. මට මළ පැනල හිටියේ තරහ ගිහින්. පස්සෙදි මම දොරෙන් එළියට යනකොට එතන ෆ්‍රිජ් එකක් තියලා තිබ්බ. මට මළ පැනල නිසා මම ෆ්‍රිජ් එකට ගහල අලාබ හානි කරා. පස්සේ අතනින් එළියට යනකොට මගේ බෑග් එකේ තියෙන මොනා හරි උන් තියා ගත්තා ෆ්‍රිජ් එක කඩපු නිසා. තව club house එකක් වගේ කෙල්ලො හෙළුවෙන් නටපු තැනකුත් තිබ්බ බන් මට ඒ ටික මතක නෑ.
මම කානිවල් එකකට ගියා. ගිහින් රවුම් ගගහ ඉඳල මම ඇවිදන් යද්දි 18+කියලා ගහපු බෝඩ් එකක් හම්බුනා. ඒක ඇතුලට පාරක් දිගේ යන්න තියෙන්නේ. ඒකේ 18ට වැඩයි ද කියල චෙක් කරන්නේ rubix cube එකක් අතට දීල ඒක හදන්න දෙනවා.