ඇයි බන් මූ හැමදේම දන්නවා වගේ කයිය ගහන්නේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,821
    27,380
    113
    36
    Mirihana
    alis.alberta.ca

    මූ උඩ විඩියෝවේ 1.08 කියන මොනසයිට් තියෙනවා කියලා ත්‍රිකුනාමලයේ. 2017 roar සයිට්‍ එකේ පලකරපු ලිපියක් මෙහෙම තියනවා.​

    1708560538464.png

    ටයිටේනියම් ගැන මූ ආයේ කියනවා... @1.20​

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. ඩොලර් 27ක් නෙවෙයි සමහර තැන් වල කිලෝ එකක් ඩොලර් 54ක් වෙනවා.​

    1708560885097.png

    ඊලඟට කියනවා ඔස්ට්‍රේල්ලියාවේ ටයිටේනියම් හාරලා ගන්න ඔනේ ලංකාවේ මුහුදේ ගොඩ ගහනවලු.​

    ඇත්තනේ. මෙතරම් දැවැන්ත සම්පතක් රට සතුව තිබියදීත් කණගාටුව තමා අපි තවම ඛණිජ නිෂ්පාදන කිසිවක් සඳහා පියවර ගෙන නැති එක . 1963 ඉදල අද වෙනකම්ම කරලා තියෙන්නේ සංචිතය අමුද්‍රව්‍ය ලෙස සකසා පෞද්ගලික අංශයට අලෙවි කිරීම.

    මේවා අපි වෙනස් කරන්න ඕන නැද්ද? මෙච්චර කල් ආව රජයන් මේවා ගැන බැලුවේ නැත්තේ ඇයි. දැන්වත් මේ වගේ ආර්ථික ඔස්තාර්ලාට රට බාර දීල මේක ගොඩ ගමු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කතාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් කීයකට ටයිටේනියම් කිලෝව විකුණනවද කියන එක නෙවෙයි. ජෙප්පොන්ට දැන් තියෙන ප්‍රශ්නයට විසඳුම් නැතිකම.

    මුන් ගෙවල්වල ටයිටේනියම් හදල අලිබාබා පොලේ විකුනලා රටේ ණය ගෙවන්න පටන්ගන්න කොච්චර කාලයක් ඕනද? ඒ වෙනකල් ගුපියෝයි - බයියෝයි පඩි වැඩිකරව් කියල ස්ට්‍රයික් කරනකොට මොනවද ජෙප්පන් ගන්න ක්‍රියාමාර්ග ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005

    කටවහණ පනත එහෙම තියෙන්නේ ඔය වෙලාවට වැඩ කරගන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක

    මූ උඩ විඩියෝවේ 1.08 කියන මොනසයිට් තියෙනවා කියලා ත්‍රිකුනාමලයේ. 2017 roar සයිට්‍ එකේ පලකරපු ලිපියක් මෙහෙම තියනවා.​

    View attachment 225060

    ටයිටේනියම් ගැන මූ ආයේ කියනවා... @1.20​

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. ඩොලර් 27ක් නෙවෙයි සමහර තැන් වල කිලෝ එකක් ඩොලර් 54ක් වෙනවා.​

    View attachment 225061

    ඊලඟට කියනවා ඔස්ට්‍රේල්ලියාවේ ටයිටේනියම් හාරලා ගන්න ඔනේ ලංකාවේ මුහුදේ ගොඩ ගහනවලු.​

    ඇත්තනේ. මෙතරම් දැවැන්ත සම්පතක් රට සතුව තිබියදීත් කණගාටුව තමා අපි තවම ඛණිජ නිෂ්පාදන කිසිවක් සඳහා පියවර ගෙන නැති එක . 1963 ඉදල අද වෙනකම්ම කරලා තියෙන්නේ සංචිතය අමුද්‍රව්‍ය ලෙස සකසා පෞද්ගලික අංශයට අලෙවි කිරීම.

    මේවා අපි වෙනස් කරන්න ඕන නැද්ද? මෙච්චර කල් ආව රජයන් මේවා ගැන බැලුවේ නැත්තේ ඇයි. දැන්වත් මේ වගේ ආර්ථික ඔස්තාර්ලාට රට බාර දීල මේක ගොඩ ගමු.

    ..
    මුලින්ම ඩොලර් පනස් හතරේ කතාවට උත්තර ....

    ඔන්න ජබොක්ස් වෙන්න යන්නේ...​

    ජෙප්පො කියන්නේ අමු කෙබ්බ ගහන බොරු කයිවාරු කරයෝ කියන්න මේ @helplesser පොස්ට් එක ඇති....​

    ඩොලර් 54ක් වෙන්නේ විෂේශ හැඩවලට කපපු සහ සකසපු ටයිටේනියම්​

    මේක පැහැදිලි කරන අපි ගමු ලොකල් මැන්ඩරින් මේ දවස්වල මැන්ඩරින් ගෙඩියක් ගන්න පුළුවන් රුපියල් 80 කට වගේ.... හැබැයි එක මැන්ඩරින් ගෙඩියකින් හදන ජූස් එකක් වෙනවා රුපියල් 400ත් පන්සීයත් අතර. දැන් ඒක බලාගෙන කාට හරි කියන්න පුළුවන්ද හූ හූ මැන්ඩරින් වල මිල 400ක් වෙනවා හු හූ කියල ? බෑ එහෙම කවුරු හරි කිව්වොත් අමු මෝඩයෙක්....​

    දැන් කරන්නේ එක.... මෙයාදාපු සයිට් එකේ තියෙන ටයිටේනියම් සයන්ටිෆික් ග්‍රේඩ් ටයිටේනියම්.. ඒක හදන්න බොහොම ක්‍රමානුකූක සැකසුම් පිලිවෙලක් යනවා, ඒකට යන පිරිවැයත් ඔය කොම්පැනිය තියෙන ලාභයත් එක්ක... ඔක හරියට මැන්ඩරින් එකක් ලොකල් මැන්ඩරින් එකක් 80ට අරගෙන...... ඒකෙන් බිම එකක් හදනකොට එකතුවෙන සිනි, අයිස් , ලුනු , සේවක වැටුප් ,විදුලිය වගේ ගාස්තු ඔක්කොම එකතු කරලා ඒකට ඌගේ ලාබයත් තියලා රුපියල් 400ට විකුනනව වගේ.... ටයිටේනියම් සකස් කරලා භාණ්ඩයක් විදියට විකුනන කොට එකතුවෙන අගය සහ ලභාංශ එකතු කරලා ඩොලර් 54ක් වෙනවා... ඒක පෙන්නලා අන්න ටයිටේනියම් 54$ වෙනවා කිව්වොත් මෝඩ මීමේක් ......​

    ඔය @helplesser දාපු සයිට් එකේම කියනවා At a cool $10,000 per ton, වෙනවා කියලා, ඉතින් මේ සකසන්න කලින් මිල. එතකොට කිලොවක් ඩොලර් 10යි වෙන්නේ....​

    Last edited:
    • Like
    Reactions: chaturanga836

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    මේ කතාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් කීයකට ටයිටේනියම් කිලෝව විකුණනවද කියන එක නෙවෙයි. ජෙප්පොන්ට දැන් තියෙන ප්‍රශ්නයට විසඳුම් නැතිකම.

    මුන් ගෙවල්වල ටයිටේනියම් හදල අලිබාබා පොලේ විකුනලා රටේ ණය ගෙවන්න පටන්ගන්න කොච්චර කාලයක් ඕනද? ඒ වෙනකල් ගුපියෝයි - බයියෝයි පඩි වැඩිකරව් කියල ස්ට්‍රයික් කරනකොට මොනවද ජෙප්පන් ගන්න ක්‍රියාමාර්ග ?
    එක උදාහරණයක් කියලනෙ ඌ කියන්නෙ උදාහරණ වලින් සම්පූර්ණ කතන්දරේම කියවෙන්නෙ නෑ නේද?

    බෑ බෑ කීවට රට ඇතුලෙ සම්පත් හරියට උපයෝජනය කරොත් ණය ගෙවන්න පුළුවන් කියන එකයි ඔතන කියන්නෙ.
    ඒක අම්මෝ මෙන්න මුං ටයිටේනියම් හාරලා විකුණනකම් ණයගෙවන්න පඩිගන්න ඉන්න ඕන වෙන ප්ලෑන් එකක් නෑ කියල කතාවක් හදාගත්තෙ කොහෙන්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,788
    113
    Mother Earth
    කරයි තමයි කැරි බල්ලො කටින් බතල හිටවනවා. ස්ට්‍රයික් උත්ගෝෂණ ටික නම් කරයි ආයේ ලොවෙත් නැති වෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක උදාහරණයක් කියලනෙ ඌ කියන්නෙ උදාහරණ වලින් සම්පූර්ණ කතන්දරේම කියවෙන්නෙ නෑ නේද?

    බෑ බෑ කීවට රට ඇතුලෙ සම්පත් හරියට උපයෝජනය කරොත් ණය ගෙවන්න පුළුවන් කියන එකයි ඔතන කියන්නෙ.
    ඒක අම්මෝ මෙන්න මුං ටයිටේනියම් හාරලා විකුණනකම් ණයගෙවන්න පඩිගන්න ඉන්න ඕන වෙන ප්ලෑන් එකක් නෑ කියල කතාවක් හදාගත්තෙ කොහෙන්ද?
    දැන් රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම මොකක්ද කියල මුන් කලින් කිව්ව. 👉හා මචං කියල ණය අතාරින්න වෙයි කිව්වා නෙ. ඕව විසඳුම්ද බන්? :-D

    වෙන මොනවාහරි "ප්‍රායෝගික" දේවල් කිව්වා නම් ලිස්ට් එකක් දාපන් බලන්න
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    දැන් රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම මොකක්ද කියල මුන් කලින් කිව්ව. 👉හා මචං කියල ණය අතාරින්න වෙයි කිව්වා නෙ. ඕව විසඳුම්ද බන්? :-D

    වෙන මොනවාහරි "ප්‍රායෝගික" දේවල් කිව්වා නම් ලිස්ට් එකක් දාපන් බලන්න

    ඔන්න තියෙනව උං කරන්න හදන දේවල්. දැවෙන ගිනිගන්න සේරටම ඔතන උත්තර තියෙනව. 100% ඕව කරයි කියල කියන්න බෑ හැබැයි කිසිම ප්‍රතිපත්තියක් නැති අනිත් පක්ෂ වලට වඩානම් හොඳයි.

    කරයි තමයි කැරි බල්ලො කටින් බතල හිටවනවා. ස්ට්‍රයික් උත්ගෝෂණ ටික නම් කරයි ආයේ ලොවෙත් නැති වෙන්න.
    කාටද බං උඹ මේපාර දෙන්නෙ?
    ------ Post added on Feb 22, 2024 at 10:57 AM
     
    • Haha
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    හොදට හිතලා බලන්න ජෙප්පෝ කථා කරන වෙලාවට
    JVP එක කරන්නේ කටට එන දෙය ඒ වෙලාවට කියවනවා ඡන්ද වැඩි කරගන්න .
    ජෙප්පෝ වැරදිලාවත් බලයට අවොත් ඔය කියන ඒවා කරන්න බැහැ
    JVP එකත් අන්තිමට යන්නේ SLPP එක UNP එක ගියපු පාරේ ම තමා උන්ට උනත් වෙන විකල්පයක් නැහැ

    JVP වැල් බයිලා විතරයි
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    අමෝ අමෝ 😆
    අරෑ ඉතින් මොනාද ප්‍රතිපත්ති කියල ඇහුව හින්ද ඕක දැම්ම. ඔතන උංගෙ ප්‍රතිපත්ති සේරම කියනව. ප්‍රතිපත්ති ගැන කතා කරනවනම් ඕවගෙ හොඳ නරක කතාකල හැකි. ඒක තමා ඉතින් හොඳම ක්‍රමේ.

    අනිත් පක්ෂවලත් ප්‍රතිපත්තිත් බලල හොඳ ටීම් එකක් ඉන්න හොඳ නායකයෙක් ඉන්න හොඳ ප්‍රතිපත්ති තියෙන පක්ෂෙට ඡන්දෙ දෙන්න ඕන.

    නැත්නම් අර උඹ කලින් කීව වගේ ගොටට පුක උනත් දෙනු ලැබේ කියල අන්ධ භක්තියෙන් කතිරෙ ගැහුව හැකි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න තියෙනව උං කරන්න හදන දේවල්. දැවෙන ගිනිගන්න සේරටම ඔතන උත්තර තියෙනව. 100% ඕව කරයි කියල කියන්න බෑ හැබැයි කිසිම ප්‍රතිපත්තියක් නැති අනිත් පක්ෂ වලට වඩානම් හොඳයි.

    PDF / doc එකක් දාපන් හෙමීට කියවන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    කරයි තමයි කැරි බල්ලො කටින් බතල හිටවනවා. ස්ට්‍රයික් උත්ගෝෂණ ටික නම් කරයි ආයේ ලොවෙත් නැති වෙන්න.
    කෝල් එක එන්නේ මෙහෙම.

    "උත්තෝ තොපිට මාක්ස්ගේ හාල් කැවිලද අපේ ආන්ඩුවක් බල්ලෝ තියෙන්නේ"
     
    • Haha
    Reactions: Candid-B

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ගෝටත් ඔහොම තමයි මිනිස්සුන්ට කිව්වේ. අන්තිමට වැලි දාල පුකේ ඇරියේ ඔක්කොටම.

    ගෝටා කිව්වා පකක් 🤣🤣

    පුලුවන් නම් ඒකා කෙකර ගාන්නේ නැතුව වැදගත් කතාවක් කරපු එකක් හොයලා දාපන්..:lol:

    තොපි තමා හරක් වගේ ඌට දුවලා ගිහින් ගැහුවේ.. කෘෂිකර්මය වැඩි කරලා සංචාරක කර්මාන්තය දියුණු කරනවා වගේ ගොන් කතාවක් නම් කිව්වා මතකයි :rofl:
     
    • Haha
    Reactions: Candid-B