කීටයා 2 , 3

Syril4095

Junior member
  • Feb 18, 2024
    17
    29
    13
    පාලිත සිල්වා මහත්මයා රංගනයෙන් දායක වුනු කීටයා ටෙලියේ 2 , 3 කොටස් තියන කෙනෙක් දෙන්නකෝ. පලවෙනි කොටසේ කතාව නම් youtube තියනවා

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මම ඕක සල්ලි වලත් හෙව්වා. හොයා ගන්න නැ. එත් මේ දෙකේ DVD තවම විකුනන්න තියනව කියල එක එකා කිව්වා. එළකිරි එකෙත් කීප දෙනෙක්ටම කිව්වා මම සල්ලි දෙන්නම් හොයපන් කියල.
    ඔය HDhome කියල ලොගු එක දාපු චැනල් එකෙන් තමයි මේක පළවෙනියට youtube දැම්මේ. උන් දෙවැනි එකත් දානව කිව්වා. කොටසක් දැම්ම. පස්සේ කොපිරයිට් නිසා චැනල් එකත් අයින් කරලා.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,096
    16,890
    113
    මම ඕක සල්ලි වලත් හෙව්වා. හොයා ගන්න නැ. එත් මේ දෙකේ DVD තවම විකුනන්න තියනව කියල එක එකා කිව්වා. එළකිරි එකෙත් කීප දෙනෙක්ටම කිව්වා මම සල්ලි දෙන්නම් හොයපන් කියල.
    ඔය HDhome කියල ලොගු එක දාපු චැනල් එකෙන් තමයි මේක පළවෙනියට youtube දැම්මේ. උන් දෙවැනි එකත් දානව කිව්වා. කොටසක් දැම්ම. පස්සේ කොපිරයිට් නිසා චැනල් එකත් අයින් කරලා.

    ඒක තමා මූ ඔය download කරල උගේ චැනල් ඵකේ upload කරල ඒක නැගල යන නිසා ඉතුරු කොටස් ටිකත් හොයන්නේ upload කරන්න..😆
     
    • Haha
    Reactions: dxx and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඒක තමා මූ ඔය download කරල උගේ චැනල් ඵකේ upload කරල ඒක නැගල යන නිසා ඉතුරු කොටස් ටිකත් හොයන්නේ upload කරන්න..😆
    හප්පට යකෝ එහෙම සින් එකක්ද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    thibuna mama baluwa. season 2 witarai habayi 3 eka balanna set une na. aye hoyala balanna one.
    අඩේ සෙට් උනොත් දියන්. දැන් මම සච් කරා, හොයා ගන්න නැ නේ කොහෙවත් බන් youtube එකේ.