ඔය පනත් වලට කොන්දේසි දාන්නෙ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා නෙවෙයි. ඒවා දාන්නෙ නීතිපති කාර්යාලයේ හරි මුදල් අමාත්‍යංශයේ හරි වෙනත් රජයේ නිලධාරීන්. legal draftman ල තමයි පනත ලියන්නෙ.නීති හදන්නෙ රජයෙ සේවයකයන් නෙවෙයි බන්...
පාර්ලිමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ අනුව,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, විවිධ විෂයන් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තීන් ලිඛිත නීතිය බවට පරිවර්තනය කිරිම ය.
ආන්ඩු වල ඉන්න නිලදාරි මොනා ඉන්පුට් කරත් අන්තිමේදි නීති හැදෙන්නෙ කුඩ්ඩොයො/කස්සිප්පු කාරයොන්ට/ කප්පන් කාරයොන්ට ඕනෙ පිලිවෙලට.
මිනිස්සුන්ගේ උමනාවෙ පිලිවෙලට නම් නෙවෙ..
දැන් කාලේ හොදම උදාහරණ ඔය පෙන්නෙ..
Online safety bill
PTA
Media bill
------------
ලෙබර් ලෝ එක වෙනස් වෙනො/ ඉබි ගමනේ..
පාර්ලිමේන්තුවේ ඉන්න මැට්ටෝ ඇවිත් තමන් හැදුවා වගේ කියවලා චන්ද තියලා විවාද කරලා නාඩගම් නටනවා.
මේ පහල තියෙනවා වගේ ඒවා පනත / චක්රලේඛ ලියන එවුන්ට ලියන්න දේවල් නැතිකමට ලියන ඒවා.
ඔය ෆෝම් වල අහන ඒවා අහන්නේ ඇයි කියල ඔය තැන්වල ලොක්කෝ වත් දන්නේ නෑ. මමත් ඔය වගේ රාජ්‍ය ආයතනයක ෆෝම් හදන වැඩකට අහම්බෙන් සෙට්වුනා. හිනා කාල මැරෙනවා.
එකෙක් කියනවා නමයි ඇඩ්රස් එකයි තිබුනම ඇති කියල. තව එකෙක් කියනවා ග්‍රාමසේවක සහතිකය ඕන කියල දාමු කියල. තව එකෙක් එකට තවත් හෑලි එකතු කරනවා. එක විකාරයි.
- දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
- හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
- EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ

