දාල තියන ගනන් වලට වැඩ වෙන්නෙ නැ බන් කොහෙවත්
පයිවරෙ උනත් එහෙමයි
සමහර එවුන් කැමති ඔක්කොටම එකපාර ගානක් කියනව, වැඩෙටම
එ වෙලාවලට වැඩේ බලල ගානක් කියහන් ( මෙකට ඉතින් උබට වැඩෙ බලල, rough estimate එකක් කරගන්න පුලුවන් වෙන්න ඕන, එච්චර දෙවල් නෙවෙ එව්ව ඉතින් )
ප්‍රොපොසල් එක දෙනකොට, උබ ඇග්‍රි වෙච්ච ටික පැහැදිලිව දාපන්
ආයෙ එවගෙ හිඩැස් තියන්න එපා, ත්ව තව කෑලි රින්ගවන්න පුලුවන් වෙන්න
btw මම upwork කරන්නෙ නැ
fiverr විතරයි