Upwork ගැටලුවක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    සුද්දා ...මේකයි සීන් එක

    මෙහෙම පැයට රෙට් දාලා තියනකොට ඇයි ක්ලයන්ට්ස්ලා ඉන්බොක්ස් ඇවිත් මේකට ෆික්ස් මුදල කොච්චරක් යනවද කියලා අහන්නේ///// ... කොහොමද එතකොට උත්තර දෙන්න ඕන විදිහ ..

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දාල තියන ගනන් වලට වැඩ වෙන්නෙ නැ බන් කොහෙවත්
    පයිවරෙ උනත් එහෙමයි

    සමහර එවුන් කැමති ඔක්කොටම එකපාර ගානක් කියනව, වැඩෙටම
    එ වෙලාවලට වැඩේ බලල ගානක් කියහන් ( මෙකට ඉතින් උබට වැඩෙ බලල, rough estimate එකක් කරගන්න පුලුවන් වෙන්න ඕන, එච්චර දෙවල් නෙවෙ එව්ව ඉතින් )

    ප්‍රොපොසල් එක දෙනකොට, උබ ඇග්‍රි වෙච්ච ටික පැහැදිලිව දාපන්
    ආයෙ එවගෙ හිඩැස් තියන්න එපා, ත්ව තව කෑලි රින්ගවන්න පුලුවන් වෙන්න

    btw මම upwork කරන්නෙ නැ
    fiverr විතරයි
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    දාල තියන ගනන් වලට වැඩ වෙන්නෙ නැ බන් කොහෙවත්
    පයිවරෙ උනත් එහෙමයි

    සමහර එවුන් කැමති ඔක්කොටම එකපාර ගානක් කියනව, වැඩෙටම
    එ වෙලාවලට වැඩේ බලල ගානක් කියහන් ( මෙකට ඉතින් උබට වැඩෙ බලල, rough estimate එකක් කරගන්න පුලුවන් වෙන්න ඕන, එච්චර දෙවල් නෙවෙ එව්ව ඉතින් )

    ප්‍රොපොසල් එක දෙනකොට, උබ ඇග්‍රි වෙච්ච ටික පැහැදිලිව දාපන්
    ආයෙ එවගෙ හිඩැස් තියන්න එපා, ත්ව තව කෑලි රින්ගවන්න පුලුවන් වෙන්න

    btw මම upwork කරන්නෙ නැ
    fiverr විතරයි
    fiverr ekai upwork ekai dekam krt aulak na neda ?

    man video edit krn ekk kra fiver ekek order ekk dmme nane godak kal ...

    aaaye aluth acc ekk hdl ptngnnw . dna nam web devlopment thm