එහෙම කරලා රටකට යාගන්න බැරි මේ වගේ පොන්නයන්ගෙන් විව්ස් ටිකක් ගහගන්නවාමූ හැම පලාතකම තියෙන වස්ට්ම තැන් ටික අල්ලා දානවා. මම ගියා බර්මින්හැම් වලට මීට අවුරුදු 3-4 කට කලින්, එජ්බාස්ටන් පැත්ත, එජ්බාස්ටන් ක්‍රිකට් ස්ටේඩියම් එක, බර්මින්හැම් යුනිවසිටි එක තියෙන පැත්ත එහෙම අම්බ සිරා. මේක බැලන්ස් විව් එකක් නෙවෙයි ප්‍රොමෝට් කරන්නේ, කියන්න හදන්නේ සුද්දොන්ගේ රටේ සුද්දන්ට ඉඩක් නෑ කියලා.![]()
