ආප්ප දාන්ඩ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කඩේ සිල්ලරට තියන හාල්පිටි වලින් ආප්ප හදන්ඩ පුලුවන්ද? සයිවර් කඩවල හදනවා ඇත්තෙ ඒවයින් නේ?
    ගෙදර අබරලා ගන්ඩ ගියාම එපා වෙනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Appa flour thiyenawa. nikan piti walin hariyata enne na gedara hadaddi. ekata yeast dala 5 hour wage thiyanna ona mixture eka
     
    • Like
    Reactions: Asmodeus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Appa flour thiyenawa. nikan piti walin hariyata enne na gedara hadaddi. ekata yeast dala 5 hour wage thiyanna ona mixture eka
    හාල් පිටි වලින් හදන්න විදිහක් කියහන්කො මචං
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ආප්ප පිටි මිශ්‍රණ පැකට් තියෙනව නේද ගන්න

    පිටි දිය කරල ගත්තම වැඩිය උකු වෙන්නත් බෑ. ගානට තියෙන්න ඕනෙ තාච්චියට දාන්න කලිං
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ආප්ප වල අර මැද හරිය විතරක් නැද්ද ගන්න කඩවල්වල? මං ආස එව්වට විතරයි 😁

    එහෙම බැහැ බං. ෆුල් ආප්පේ අරන් මැද කාල වටේ කෑල්ල විකුනපන් වටේ කන්න කැමති එකෙක් හොයලා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    හාල් පිටි වලින් හදන්න විදිහක් කියහන්කො මචං
    oka amarui bn experience nattan mixture eka ganna. issara ape achchi nam haduwa. Dan amma hadanne appa piti walin kade thiyena
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    පිටි මිශ්‍රනයට වඩා ඔතන වැදගත් වෙන්නේ තාච්චිය..
     
    • Like
    Reactions: Asmodeus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    oka amarui bn experience nattan mixture eka ganna. issara ape achchi nam haduwa. Dan amma hadanne appa piti walin kade thiyena
    එහෙනං OP කියන්නෙ සයිව්ර් කඩවල ආප්ප දාන්නෙ හාල්පිටි වලින් කියල 🤔🤔
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    oka amarui bn experience nattan mixture eka ganna. issara ape achchi nam haduwa. Dan amma hadanne appa piti walin kade thiyena
    Api appa gedara hadanne wangediya kotala ithiri tika blender karala gatta piti walin

    පිටි මිශ්‍රනයට වඩා ඔතන වැදගත් වෙන්නේ තාච්චිය..
    Nonstick wage wenna one
    ------ Post added on Feb 29, 2024 at 8:08 PM
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    කඩවල් වල තියෙන ආප්ප හං වෙන් නැත්තේ ඇයි. සමහර ඒව cardboard වගේ. ගෙදර හදන ඒව ටික වෙලාවකින් හුලං ගියපු balloon වගේ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    කඩවල් වල තියෙන ආප්ප හං වෙන් නැත්තේ ඇයි. සමහර ඒව cardboard වගේ. ගෙදර හදන ඒව ටික වෙලාවකින් හුලං ගියපු balloon වගේ
    Plaster of Paris :yes:
     
    • Like
    Reactions: Any.key