කඩේ සිල්ලරට තියන හාල්පිටි වලින් ආප්ප හදන්ඩ පුලුවන්ද? සයිවර් කඩවල හදනවා ඇත්තෙ ඒවයින් නේ?
ගෙදර අබරලා ගන්ඩ ගියාම එපා වෙනවා.
ගෙදර අබරලා ගන්ඩ ගියාම එපා වෙනවා.
හාල් පිටි වලින් හදන්න විදිහක් කියහන්කො මචංAppa flour thiyenawa. nikan piti walin hariyata enne na gedara hadaddi. ekata yeast dala 5 hour wage thiyanna ona mixture eka
oya girl da ?ආප්ප වල අර මැද හරිය විතරක් නැද්ද ගන්න කඩවල්වල? මං ආස එව්වට විතරයි![]()
ආප්ප වල අර මැද හරිය විතරක් නැද්ද ගන්න කඩවල්වල? මං ආස එව්වට විතරයි![]()
oka amarui bn experience nattan mixture eka ganna. issara ape achchi nam haduwa. Dan amma hadanne appa piti walin kade thiyenaහාල් පිටි වලින් හදන්න විදිහක් කියහන්කො මචං
මම කොල්ලෙක් ඕයිoya girl da ?
appe kannam mama
එහෙනං OP කියන්නෙ සයිව්ර් කඩවල ආප්ප දාන්නෙ හාල්පිටි වලින් කියලoka amarui bn experience nattan mixture eka ganna. issara ape achchi nam haduwa. Dan amma hadanne appa piti walin kade thiyena
Api appa gedara hadanne wangediya kotala ithiri tika blender karala gatta piti walinoka amarui bn experience nattan mixture eka ganna. issara ape achchi nam haduwa. Dan amma hadanne appa piti walin kade thiyena
Nonstick wage wenna oneපිටි මිශ්රනයට වඩා ඔතන වැදගත් වෙන්නේ තාච්චිය..
Plaster of Parisකඩවල් වල තියෙන ආප්ප හං වෙන් නැත්තේ ඇයි. සමහර ඒව cardboard වගේ. ගෙදර හදන ඒව ටික වෙලාවකින් හුලං ගියපු balloon වගේ
