meka therenna 30 paninakanma inna una ekai dukaBro limit your circle, why would you depend on someone else? Smaller the circle more peace![]()

me with no circle at allBro limit your circle, why would you depend on someone else? Smaller the circle more peace![]()

Khomd kukulani
Mama thama podi ekek hind wennti owa danenw wadiiයාලුවෝ නෙමෙයි හැමෝම වෙනස් වෙනවා කියලා දැනන් ජීවත්වෙන්න ..එතකාට හරි
මමත් ඉස්සර ඔහෙමායි..දැන් මම වෙනස්
ලගදී මගේ යාලුවෙක් පවුල් වුනා..පවුල් වුනාට පස්සේ , ඒ යකා වෙනස් ..ඉතින් ඇත්තනේ ..ඒ යකාට පවුලක් ඉන්නවා..දරු මල්ලෝ ඉන්නවා
ඉතින් ඉස්සර වගේ පිස්සු කෙලින්න බැහැනේ මචං...
ඉතින් ඒක මම තේරුම් ගන්නවා
ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා..
හරි සරලයි
Bro limit your circle, why would you depend on someone else? Smaller the circle more peace![]()
eventually every one gonna change bn. just enjoy the memories. not them
අම්මපා සිරාවට ඇත්ත බන්හ් !පොඩි කාලෙයි තරුණ කාලෙයි තමයි කාට වුනත් යාලුවෝ ඉන්නේ. 35 වගේ පහු උනාම යාලුවෝ කියලා කවුරුත් නෑ ඉන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න හදාගත්ත කන්ටැක්ට්ස් ටිකක් විතරයි.