Yaluwo wens unama ubl ewa daraganne khomd

thomian

Well-known member
  • May 20, 2011
    12,278
    17,201
    113
    quote-there-are-no-friends-only-moments-of-friendship-jules-renard-41-62-98.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,935
    11,661
    113
    යාලුවෝ නෙමෙයි හැමෝම වෙනස් වෙනවා කියලා දැනන් ජීවත්වෙන්න ..එතකාට හරි

    මමත් ඉස්සර ඔහෙමායි..දැන් මම වෙනස්

    ලගදී මගේ යාලුවෙක් පවුල් වුනා..පවුල් වුනාට පස්සේ , ඒ යකා වෙනස් ..ඉතින් ඇත්තනේ ..ඒ යකාට පවුලක් ඉන්නවා..දරු මල්ලෝ ඉන්නවා
    ඉතින් ඉස්සර වගේ පිස්සු කෙලින්න බැහැනේ මචං...

    ඉතින් ඒක මම තේරුම් ගන්නවා
    ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා..

    හරි සරලයි
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    772
    842
    93
    🇱🇰
    යාලුවෝ නෙමෙයි හැමෝම වෙනස් වෙනවා කියලා දැනන් ජීවත්වෙන්න ..එතකාට හරි

    මමත් ඉස්සර ඔහෙමායි..දැන් මම වෙනස්

    ලගදී මගේ යාලුවෙක් පවුල් වුනා..පවුල් වුනාට පස්සේ , ඒ යකා වෙනස් ..ඉතින් ඇත්තනේ ..ඒ යකාට පවුලක් ඉන්නවා..දරු මල්ලෝ ඉන්නවා
    ඉතින් ඉස්සර වගේ පිස්සු කෙලින්න බැහැනේ මචං...

    ඉතින් ඒක මම තේරුම් ගන්නවා
    ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා..

    හරි සරලයි
    Mama thama podi ekek hind wennti owa danenw wadii

    Bro limit your circle, why would you depend on someone else? Smaller the circle more peace ❤️
    ❤️
    ------ Post added on Feb 29, 2024 at 9:37 PM

    eventually every one gonna change bn. just enjoy the memories. not them
    😞❤️
    ------ Post added on Feb 29, 2024 at 9:38 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පොඩි කාලෙයි තරුණ කාලෙයි තමයි කාට වුනත් යාලුවෝ ඉන්නේ. 35 වගේ පහු උනාම යාලුවෝ කියලා කවුරුත් නෑ ඉන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න හදාගත්ත කන්ටැක්ට්ස් ටිකක් විතරයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,702
    66,927
    113
    Marenakan boruwaka tamai api jivath wenne.tamata tamawath ne.tamanuth wenas wela.wenas une ne kiyala hitan innnawa marenakan.kemathi lesa pawathinne nethi anathma hethu pala darmayak tiyenne.sathwayek ne
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම හොඳට බලපු දෙයක් තමයි, උඹේ යාළුවො අතරේ උබ සල්ලි තියන යමක් කමක් කරගන්න පුළුවන් එකෙක් කියලා උන් උබව අඳුර ගත්තොත් උන් කවුරු වෙනස් උනත් උන් උබව හලන්නේ නෑ.

    අත්දැකීමෙන් කියන්නේ, මගේ තාත්තා ව්‍යාපාරික සීන් එකේ හිටියේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මගෙත් එක්ක හිටපු උන් ගොඩක් දෙනා තාමත් මාව ආශ්‍රය කරනවා තාත්තගේ සල්ලි වලින් මම ගොඩ ගියා කියලා හිතාගෙන
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,702
    66,927
    113
    Loke boruwak ban.boruwa maintain karana kan salakanawa.apen ganna deyak tiyenakan anith aya salakanawa.amma tatta unath ehemai.oka terum aran jivath weyan nattan rahat weyan
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,935
    11,661
    113
    පොඩි කාලෙයි තරුණ කාලෙයි තමයි කාට වුනත් යාලුවෝ ඉන්නේ. 35 වගේ පහු උනාම යාලුවෝ කියලා කවුරුත් නෑ ඉන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න හදාගත්ත කන්ටැක්ට්ස් ටිකක් විතරයි.
    අම්මපා සිරාවට ඇත්ත බන්හ් !
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ජීවත් වෙන්න යාලුවෝ ඕනෙම නෑ බං. යලුවෝ එක්ක ජීවත් වෙන්න ගියාම ජීවිතේ distract වෙනව. මමනම් වයස 24 /25 වගේ වෙනකොට යාලුවන්ව අතෑරල තනියම මගේ දේවල් කරගන්න පුරුදු උනා. කතාබහ කරනව හැබැයි සෙට් වෙන්න යන්නෙ නෑ. දැන් මට යාලුවො නෑ. මට දැන් 34යි මට මගේ ජීවිතේ යාලුවෝ හිටපු කාලවලට වඩා progress එකක් තියෙනව කියල දැනෙනවා.