පුකේ බලේ 🤭🤭

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,371
    2,368
    113
    ළිංමැඬියට ළිඳ තරං දෙයක් නෑ කියනවනේ. ඒ නිසා ඕව කිව්වට වැඩක් නෑ.
    කොළඹ 7ත් දැකලා වෙන රටක හොඳ ඒරියා එකක් දැක්කට පස්සෙ තමා මට තේරුණේ කොළඹ 7 කියන්නෙ මොන ලැට් එකක්ද කියලා :lol:

    overrated, overpriced, bankrupt country shit 😹😹
    මං දැකපු කැරිම සක්කිලියෙක් උබ. නෝ ඔෆෙන්ස් ,ජෙනුයින් තෝට්ස් :lol: :P
     
    • Haha
    Reactions: shenat

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕයි agent තමුසෙට ලැජ්ජා නැද්ද? EBUSE එකටම නින්දා කරනවා.

    @Walter White and @Solo Rider මූට disciplinary inquiry එකක් තියන්න.
    :sorry:
    පොර පෙන්ශන් බන්
    අසනීප කාරයා, අපි ඉතින් එහෙම strictly බලන්නෙ නෑ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,054
    113
    ඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
    ඒක තමයි ලල් එක...කෝපි එක බිබී "අපි නම් උඩ" කියලා අරුන්ට හිනා වෙන එක
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    ඕයි agent තමුසෙට ලැජ්ජා නැද්ද? EBUSE එකටම නින්දා කරනවා.

    @Walter White and @Solo Rider මූට disciplinary inquiry එකක් තියන්න.
    කලින් පෙන්ශන් යැව්වේ ඔලුවෙ අවුලක් ආපු නිසා.. වැඩිය මොනිටර් කරන්නෙ නැහැ අපි පොරව..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
    Eka atta
    Mage nam supiri view
    Wifa hama dama kukkupiti biscuits aragena enawa balcony tiysn bonna
     
    • Haha
    Reactions: Don GasCan

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    විව්ස් වැඩි වුණහම සේල්ස් වැඩි වෙනවලුද ඉතින්?