දැන් ලාබයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විදුලි බල මණ්ඩලේ පුද්ගලික අංශයට විකුනන්න ඕනේ පාඩු ලබන හින්දා කියලා කතාවක් ගියානේ

    හැබැයි ඇයි පාඩු උනේ ? ආණ්ඩුව මණ්ඩලේට විදුලි බිල වැඩි කරන්න නොදුන් නිසා

    ගම් කොනවල් වලට ලයිට් කණු 20 30 ඇදලත් කරන්ට් දුන්න නිසා

    දැන් මණ්ඩලේ ලාබයිලු ඇයි ? විදුලි බිල වැඩි කරපු නිසා

    හැබැයි තාමත් රජයේ - අතිරික්ත සේවකයෝ අඩු කර්රොත් නාස්තිය දුෂණය අඩු කරොත් තවත් ලාබ ලබයි

    පුද්ගලික අංශයට විකුනුවා නම් උනුත් කරන්නේ ඔය ටික තමා

    හැබැයි වැදගත්ම දේ

    විදුලිය භාවිත කරන රටේ කර්මාන්ත සේවා වලට දැන් වෙන රටක් එක්ක තරග කරලා ආදායමක් උපයන්න පුලුවන්ද ?

    සමහර දේවල් තියෙනවා වියදම විතරක් උපයා ගන්න ඕනේ දේවල් මොකෝ එකෙන් ලැබෙන ප්‍රතිලාබේ උපයන ලාබෙට වඩා අනිවා වැඩියි

    ගූ හොරුන්ගෙන් තොර සංවාදයකට..............
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුලින්ම ඔය සක්කිලි බල්ලන්ගේ තියෙනවා නිවාස නය දෙකක් ගන්න ඒ නය දෙකේ පොලියෙන් 2/3 මණ්ඩලෙන් ගෙවන නිතියක්.... ඒක අයින් කරන්න ඕනේ​

    ඊට පස්සේ විශේෂයෙනම් "කොල්ල දාල යනවා කියලා කෙල්ල ඇඬුවා රස්සාව ස්ථීර කරපන් නැත්තන්​

    රටම අඳුරේ තියෙනවා කියලා තර්ජනය කරපු"​

    වෘතිය සමිති කරුම බල්ලන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න​

    ------ Post added on Mar 1, 2024 at 6:41 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඕක කොටස් වලට බෙදලා දේශීය විදේශීය සමාගම් වල ආයෝජන යටතේ පවත්වාගෙන ගියොත් පාරිභෝගිකයන්ට තමුන් කැමති සමාගමෙන් විදුලිය ගන්න පුළුවන්.

    දැන් අපි කැමති සමාගමෙන් දුරකථන සබදතා ගන්නවා වගේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕක කොටස් වලට බෙදලා දේශීය විදේශීය සමාගම් වල ආයෝජන යටතේ පවත්වාගෙන ගියොත් පාරිභෝගිකයන්ට තමුන් කැමති සමාගමෙන් විදුලිය ගන්න පුළුවන්.

    දැන් අපි කැමති සමාගමෙන් දුරකථන සබදතා ගන්නවා වගේ.
    ara uda thiyena eka therunaada mandaa
     
    • Like
    Reactions: gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක කොටස් වලට බෙදලා දේශීය විදේශීය සමාගම් වල ආයෝජන යටතේ පවත්වාගෙන ගියොත් පාරිභෝගිකයන්ට තමුන් කැමති සමාගමෙන් විදුලිය ගන්න පුළුවන්.

    දැන් අපි කැමති සමාගමෙන් දුරකථන සබදතා ගන්නවා වගේ.
    යකෝ ආයෙ වෙනම කනු අදින්ඩ,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මුලින්ම ඔය සක්කිලි බල්ලන්ගේ තියෙනවා නිවාස නය දෙකක් ගන්න ඒ නය දෙකේ පොලියෙන් 2/3 මණ්ඩලෙන් ගෙවන නිතියක්.... ඒක අයින් කරන්න ඕනේ​

    ඊට පස්සේ විශේෂයෙනම් "කොල්ල දාල යනවා කියලා කෙල්ල ඇඬුවා රස්සාව ස්ථීර කරපන් නැත්තන්​

    රටම අඳුරේ තියෙනවා කියලා තර්ජනය කරපු"​

    වෘතිය සමිති කරුම බල්ලන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න​

    ------ Post added on Mar 1, 2024 at 6:41 PM
    රනිල්ට කරන්න බැරිනං ජෙප්පන්ට දෙන්න කියපන්. පොර ජනාධිපති නේද? අමතක වෙලාද දන්නෑ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ට කරන්න බැරිනං ජෙප්පන්ට දෙන්න කියපන්. පොර ජනාධිපති නේද? අමතක වෙලාද දන්නෑ :lol:

    දැන් ඉතින් ප්‍රතිව්‍යුහගතකරනය වෙනවනේ.... අර මොකද්ද බල්ලො 5000ක් අස්වෙනවා කිව්වා තග දැම්ම... දැන් මීක් නෑ... දන්නවා රස්සාව නැතිවුනොත් ඔය බල්ලන්ට වෙන්නේ රෙන්න පුපේ බෙට්ට නෑ මාතියා කියක් හරි දෙන්න කියලා හිඟාකන්න​

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකටද?
    අපෙ ගෙදරටයි , උඩහටම ගෙවල් ටිකටයි යන්නෙ එකම ලයින් එක. මම කැමති එක කම්පැනියකට, උනහම ගෙදර එකා කැමති වෙන කම්පැනියකින් ගන්න. එතකොට කොහොමද එක වයර් එකෙන් දෙන්නෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අපෙ ගෙදරටයි , උඩහටම ගෙවල් ටිකටයි යන්නෙ එකම ලයින් එක. මම කැමති එක කම්පැනියකට, උනහම ගෙදර එකා කැමති වෙන කම්පැනියකින් ගන්න. එතකොට කොහොමද එක වයර් එකෙන් දෙන්නෙ.
    ඇයි අපි අපේ බැංකු එකවුන්ට් එකේ තියෙන සල්ලි ඕනි ATM එකකින් ගන්නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි අපි අපේ බැංකු එකවුන්ට් එකේ තියෙන සල්ලි ඕනි ATM එකකින් ගන්නේ
    උබට කියනවට වැඩිය හොදයි අන්නාසිවත්තක දුවන එක
     
    • Haha
    Reactions: bravehearts

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි අපි අපේ බැංකු එකවුන්ට් එකේ තියෙන සල්ලි ඕනි ATM එකකින් ගන්නේ
    ඕකට තේරෙන්නෙ නැ shared infrastructure එහෙක කරන්ට් එක විකුනන්න පුලුවන් කියල.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකට තේරෙන්නෙ නැ shared infrastructure එහෙක කරන්ට් එක විකුනන්න පුලුවන් කියල.
    හරියට උබෙ අම්මව විකුණනවා වගේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හරියට උබෙ අම්මව විකුණනවා වගේ
    උබ කියන කුනුහරප දැක්කම පවුල් පසුබිම හොදට පේනවා
    වැදගත් thred වල උබෙ පවුල් පසුබිම නොපෙනන හිටපං අනාත බුලි කාරය 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    කවුද ඉතින් ඕවා පාඩු කරේ දැන් රට හදනවා කියලා කියන ගොබ්බයෝ ම තමා

    පාඩු කරනකල් මයිනා නිකමා වගේ බලන් ඉඳලනෙ. ඕකුන් පරම්පරාවම ෆේල් ගෝතයෝ රැලක්
     
    • Dislike
    Reactions: 2osama

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    විදුලිය භාවිත කරන රටේ කර්මාන්ත සේවා වලට දැන් වෙන රටක් එක්ක තරග කරලා ආදායමක් උපයන්න පුලුවන්ද ?
    ලංකාවේ හදන භාණ්ඩවලට වඩා චිනෙ හදල, shipping වලට ගෙවලා, tax ගෙවලා, transport කරලා, ලාභ තියාගෙන විකුනන බඩුවත් ගනන් අඩුයි.

    ඒ නිසා ලංකාවේ හදන්නේ නැතුව outsourcing කරනවා. උන්ට design එක දුන්නම භාණ්ඩෙ හදල අපේ නම ගහල එවනවා. මෙහෙ අපි හැදුවා වගේ විකුණනවා.