විදුලි බල මණ්ඩලේ පුද්ගලික අංශයට විකුනන්න ඕනේ පාඩු ලබන හින්දා කියලා කතාවක් ගියානේ
හැබැයි ඇයි පාඩු උනේ ? ආණ්ඩුව මණ්ඩලේට විදුලි බිල වැඩි කරන්න නොදුන් නිසා
ගම් කොනවල් වලට ලයිට් කණු 20 30 ඇදලත් කරන්ට් දුන්න නිසා
දැන් මණ්ඩලේ ලාබයිලු ඇයි ? විදුලි බිල වැඩි කරපු නිසා
හැබැයි තාමත් රජයේ - අතිරික්ත සේවකයෝ අඩු කර්රොත් නාස්තිය දුෂණය අඩු කරොත් තවත් ලාබ ලබයි
පුද්ගලික අංශයට විකුනුවා නම් උනුත් කරන්නේ ඔය ටික තමා
හැබැයි වැදගත්ම දේ
විදුලිය භාවිත කරන රටේ කර්මාන්ත සේවා වලට දැන් වෙන රටක් එක්ක තරග කරලා ආදායමක් උපයන්න පුලුවන්ද ?
සමහර දේවල් තියෙනවා වියදම විතරක් උපයා ගන්න ඕනේ දේවල් මොකෝ එකෙන් ලැබෙන ප්රතිලාබේ උපයන ලාබෙට වඩා අනිවා වැඩියි
ගූ හොරුන්ගෙන් තොර සංවාදයකට..............