රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇප නෑ UNP එවුන්ට

    skeleton-meme.gif
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි


    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින්

    අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන හා හෝටල ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.2019 අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන්



    පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමිනි. කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද මියගිය අය අතර සිටියහ. පුද්ගලයින් 503 දෙනෙකු ට පමණ තුවාල කළ අතර ඇතැමුන්ට ජීවිතාන්තය දක්වා සුව නොවන ආබාධ ඇති විය.මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණි.



    පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියහ.

    එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කරන ලදි.

    අනේ පලයන් පොන්නයෝ යන්න.
    මෝඩ ආතල් දෙන්නේ නැතුව.
     
    • Haha
    Reactions: SLK_sri