https://elakiri.com/threads/තොපි-පාන්දර-3-35-වෙනකන්-ඇහැරන්-ඉන්නවද-අද-🤔.2120871/page-4#post-29174156meke original video ekak nadda ban download karala balanna
https://elakiri.com/threads/තොපි-පාන්දර-3-35-වෙනකන්-ඇහැරන්-ඉන්නවද-අද-🤔.2120871/page-4#post-29174156meke original video ekak nadda ban download karala balanna
ඒව වෙලාවට වෙනව පරික්ශන අකුරටම යනව කාදිනල්තුමා අදත් ඒක බොහොම පැහැදිලිව කීව..![]()
කාදිනල්තුමාට හිතාගනඩ පුලුවන්නම් උබට නොසිතුනාට ගැටලුවක් නැ..
බෝම්බ කාපු එවුන් වැඩිපුරම කැමති ඒ දෙන්නට . ගි ය පාර චන්දෙන් වැඩිපුරම මීගමුවේ ඡන්දේ වැටුණේ බෝම්බ ගහපු රනිල්ට . උන්ට රනිල් හොදනම් අපිට මොකෝ![]()
මැරිච්ච මිනිස්සුන්ට කරන උපරිම ගරුත්වය තමයි මේ තෙර්ඩ් එක..ඒ මිනිස්සු මරපු ඝාතකයා කවුද කියන එක එලි කරල ඝාතකයා දන් ගෙඩියට අරන් යන්ඩ ජනමතය ඇතිකිරිමයි අරමුන..
පොන්න රනිලා සහ ගු ඇන් පි පාන්ඩුවේ කෙරුවාව ඇත්ත ඇති සැටියෙන් සියලුම දෙනා අමතක නම් මතක් කරගන්ඩම ඔනෙ..![]()
මෙන්න @2osama කියනවා රනිල් හාමු බෝම්බ ගැහුවලුසරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න
ඊයේවූ උබට කලිසමේ ගියාද
උඹට සරමේ රෙවිලා ඉද්දි අනුන්ගේ හුජ්ජ හොයනවා නේදඊයේවූ උබට කලිසමේ ගියාද![]()
ඊයේවූ උබට කලිසමේ ගියාද![]()
ආසියාවේ ඓශ්චර්ය
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
ආසියාවේ ඓශ්චර්ය
ආසියාවේ ඓශ්චර්ය
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
ඇප නෑ UNP එවුන්ට