2024 - 2025 Government

මහ මැතිවරනෙන් ජෙප්පොන්ට ආසන 113ක් ගන්න

  • පුලුවන්

    Votes: 46 48.4%
  • බැහැ

    Votes: 49 51.6%

  • Total voters
    95

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්............
    අන්තිම සටනට සැරසියව්........
    මෝටර් ද හුක්තෝ දෑකැත්තයි මිටියයි ෆුකේ ගහගනින් කුක්කෝ 🤪🤪

    ලංකාවේ චන්ද වලින් 95%ක් ජාතික ජනබලවේගය ගන්නවා. පාලිමේන්තුවේ ආසන වලින් නම් 5/6 ගන්නවා.
    මෝඩ කතා කියන්න් එපා බන් උන් දින්නත් ඔච්චර නම් ගන්නෙ නෑ
    ------ Post added on Mar 2, 2024 at 4:39 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    මෝටර් ද හුක්තෝ දෑකැත්තයි මිටියයි ෆුකේ ගහගනින් කුක්කෝ 🤪🤪


    මෝඩ කතා කියන්න් එපා බන් උන් දින්නත් ඔච්චර නම් ගන්නෙ නෑ
    ------ Post added on Mar 2, 2024 at 4:39 PM
    බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියල
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියල
    උබ 2 වසරෙද? චන්ද සන්යුතිය ගැනවත් පොඩ්ඩක් බලලා අවබෝද කරගනින්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,404
    113
    Homagama
    උන්ට මහමැතිවරණ ප්ලැනක් නැ. උන් වැඩ කරන්නෙ ජනාධිපතිවරණ බලං. ඒක උන්ගේ කෝ එකේ අවුලක්, හේතුව ස්ටාලින්වාදි ප්‍රතිපතති නිසා. හරි නැ කියනවානම් ජෙප්පෙක්, දිස්ත්‍රික් මට්ටමින් ඉන්න කැපි පේන කැන්ඩිඩේට්ලා කියන්න. එහෙම අය නැ.

    අන්ඩුවක් හදන්න ආසන නම් ගන්නැ ලොවෙත්.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    උන්ට මහමැතිවරණ ප්ලැනක් නැ. උන් වැඩ කරන්නෙ ජනාධිපතිවරණ බලං. ඒක උන්ගේ කෝ එකේ අවුලක්, හේතුව ස්ටාලින්වාදි ප්‍රතිපතති නිසා. හරි නැ කියනවානම් ජෙප්පෙක්, දිස්ත්‍රික් මට්ටමින් ඉන්න කැපි පේන කැන්ඩිඩේට්ලා කියන්න. එහෙම අය නැ.

    අන්ඩුවක් හදන්න ආසන නම් ගන්නැ ලොවෙත්.
    සහතික ඇත්‍ත
     
    • Like
    Reactions: emoji diaries

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    ජෙබ්බොන්ට 113 මදි උනොත් නිර්දෝෂී මන්ත්‍රී වරු වෙන පක්ෂ වලින් අරගෙන 113 හදාගන්නවා කොහොමත්.. ලපයා තමයි කිව්වේ.. :yes: :yes: :yes:
    225ම හොරැ කියලනෙ ජෙබ්බො කියන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    මේ අහන්නෙ ජනාධිපතිවරනය ගැන නෙමේ.මහ මැතිවරනෙන් ජෙප්පොන්ට 113ක් ගන්න පුලුවන්ද?
    Lapati ponnayange hith ridawanna epa ban. Un danne "Anura janapathi" gaga haminenna witarai :lol: :lol:
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    ඊට කලින් ජනාධිපතිවරණෙ දිනල ඉන්ඩ එපෑය
    දැන් දිනලා ඉවරයි දිවුරැම් දෙන්න ඔක්තෝබර් වෙනකන් ඉන්න වෙනවා

    එක ආසනයක් ගන්න බැරි වෙච්ච එකා චන්ද ගැන කතා කරනවා 😂 ඉස්සෙල්ලම තියන්නේ මොකක්ද කියපන්.
    සජබයියෝ වේසයෙන් ඉන්නෙත් ගූඇන්පී කාරයො තමයි මිට්ටෝ
    ------ Post added on Mar 2, 2024 at 8:42 PM
     
    • Wow
    • Haha
    Reactions: 2osama and kinkon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,598
    15,156
    113
    New Zealand
    ජෙබ්බොන්ට 113 මදි උනොත් නිර්දෝෂී මන්ත්‍රී වරු වෙන පක්ෂ වලින් අරගෙන 113 හදාගන්නවා කොහොමත්.. ලපයා තමයි කිව්වේ.. :yes: :yes: :yes:
    හැබැයි මචන් මුලින්ම ඡනාධිපතිවරණේ තිබ්බොත් අනුරයා දිනන සීන් එකක් තියෙන්නෙ. දකුණ පැත්තකින් තියපන්කෝ. උතුරෙත් මාර රැල්ලක් බන් අනුරයට තියෙන්නෙ. :yes: TV වල නොපෙන්නුවට මාලිමාවේ ලොකු කැම්පේන් එකක් යනවා. හොදට හෝ නරකට අනුරයා දිනන ලයින් එකක් යනවා. ගෝඨාගේ රැල්ල වගේම තමයි.

    හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් අනුර දිනන්නෙ නෑ. ගෝඨාභය වගේ මුලින්ම ජනාධිපතිවරණේ දිනලා පාර්ලිමෙන්තු ඡන්දෙට ගියොත් ගෝටට වගේම 2/3ක් ලේසියෙන් හදා ගන්න පුලුවන්. ගෝඨාගේ රැල්ල නිසා පොහොට්ටුවේ කොල්ලයි බල්ලයි හැත්ත බුරුත්තම පාර්ලිමේන්තු ආවනේ. ඒවගේ දෙයක් අනුරගේ රැල්ලෙදිත් වෙන්න ඉඩ තියනවා.
    හැබැයි ඉතින් රනිල් ගහන ගේම්වල හැටියට මොනව වෙයිද කියන්න බෑ. යුව රජතුමත් උඩූ රැවුල් වවලා දැන් පන්සල්වලට සැපත් වෙනවා. :P