මේ අහන්නෙ ජනාධිපතිවරනය ගැන නෙමේ.මහ මැතිවරනෙන් ජෙප්පොන්ට 113ක් ගන්න පුලුවන්ද?
ලංකාවේ චන්ද වලින් 95%ක් ජාතික ජනබලවේගය ගන්නවා. පාලිමේන්තුවේ ආසන වලින් නම් 5/6 ගන්නවා.ඒ කියන්නෙ
මෝටර් ද හුක්තෝ දෑකැත්තයි මිටියයි ෆුකේ ගහගනින් කුක්කෝසාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්............
අන්තිම සටනට සැරසියව්........
මෝඩ කතා කියන්න් එපා බන් උන් දින්නත් ඔච්චර නම් ගන්නෙ නෑලංකාවේ චන්ද වලින් 95%ක් ජාතික ජනබලවේගය ගන්නවා. පාලිමේන්තුවේ ආසන වලින් නම් 5/6 ගන්නවා.
බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියලමෝටර් ද හුක්තෝ දෑකැත්තයි මිටියයි ෆුකේ ගහගනින් කුක්කෝ
මෝඩ කතා කියන්න් එපා බන් උන් දින්නත් ඔච්චර නම් ගන්නෙ නෑ
------ Post added on Mar 2, 2024 at 4:39 PM
උබ 2 වසරෙද? චන්ද සන්යුතිය ගැනවත් පොඩ්ඩක් බලලා අවබෝද කරගනින්බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියල
lolලංකාවේ චන්ද වලින් 95%ක් ජාතික ජනබලවේගය ගන්නවා. පාලිමේන්තුවේ ආසන වලින් නම් 5/6 ගන්නවා.
මෝටර් ද හුක්තෝ දෑකැත්තයි මිටියයි ෆුකේ ගහගනින් කුක්කෝ
------ Post added on Mar 2, 2024 at 4:39 PM
සහතික ඇත්තඋන්ට මහමැතිවරණ ප්ලැනක් නැ. උන් වැඩ කරන්නෙ ජනාධිපතිවරණ බලං. ඒක උන්ගේ කෝ එකේ අවුලක්, හේතුව ස්ටාලින්වාදි ප්‍රතිපතති නිසා. හරි නැ කියනවානම් ජෙප්පෙක්, දිස්ත්‍රික් මට්ටමින් ඉන්න කැපි පේන කැන්ඩිඩේට්ලා කියන්න. එහෙම අය නැ.
අන්ඩුවක් හදන්න ආසන නම් ගන්නැ ලොවෙත්.
225ම හොරැ කියලනෙ ජෙබ්බො කියන්නෙජෙබ්බොන්ට 113 මදි උනොත් නිර්දෝෂී මන්ත්‍රී වරු වෙන පක්ෂ වලින් අරගෙන 113 හදාගන්නවා කොහොමත්.. ලපයා තමයි කිව්වේ..![]()
![]()
![]()
Lapati ponnayange hith ridawanna epa ban. Un danne "Anura janapathi" gaga haminenna witaraiමේ අහන්නෙ ජනාධිපතිවරනය ගැන නෙමේ.මහ මැතිවරනෙන් ජෙප්පොන්ට 113ක් ගන්න පුලුවන්ද?
දැන් දිනලා ඉවරයි දිවුරැම් දෙන්න ඔක්තෝබර් වෙනකන් ඉන්න වෙනවාඊට කලින් ජනාධිපතිවරණෙ දිනල ඉන්ඩ එපෑය
සජබයියෝ වේසයෙන් ඉන්නෙත් ගූඇන්පී කාරයො තමයි මිට්ටෝඑක ආසනයක් ගන්න බැරි වෙච්ච එකා චන්ද ගැන කතා කරනවාඉස්සෙල්ලම තියන්නේ මොකක්ද කියපන්.
හැබැයි මචන් මුලින්ම ඡනාධිපතිවරණේ තිබ්බොත් අනුරයා දිනන සීන් එකක් තියෙන්නෙ. දකුණ පැත්තකින් තියපන්කෝ. උතුරෙත් මාර රැල්ලක් බන් අනුරයට තියෙන්නෙ.ජෙබ්බොන්ට 113 මදි උනොත් නිර්දෝෂී මන්ත්‍රී වරු වෙන පක්ෂ වලින් අරගෙන 113 හදාගන්නවා කොහොමත්.. ලපයා තමයි කිව්වේ..![]()
![]()
![]()
TV වල නොපෙන්නුවට මාලිමාවේ ලොකු කැම්පේන් එකක් යනවා. හොදට හෝ නරකට අනුරයා දිනන ලයින් එකක් යනවා. ගෝඨාගේ රැල්ල වගේම තමයි.