Questions Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ ?

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ලංකාවේ ඉන්න ගූම ෆෑන් බේස් එකක් ඉන්නේ flashback එකට
    සමහර උන් කියන්නේ ආසියාවේ හොදම බෑන්ඩ් එක කියලා 😂😂
    සමහර ඉන්දියන් බෑන්ඩ් එකක් ලගින්වත් තියන්න බැහැ flashback

    මටනම් ලංකාවේ news, infinity වගේ බෑන්ඩ් පට්ට flashback, saharaflash වගේ අඩුකුලේ උන්ට වඩා
    අන්න උඹට වැරදුන තැන මචන්. එක එක බෑන්ඩ්ස් වලට එක එක අනන්‍යතාවයන් තියෙනවා.
    Flashback ආසියාවේ හොඳම බෑන්ඩ් එක කියලා නම් කොහෙත්ම කියන්නේ නෑ.
    ඒත් ලංකාවේ Original Artist Backing එකක් දෙන හොඳම බෑන්ඩ් එක කියලා කියන කතාව හරි.
    සරිත් සුරිත්ගේ නිව්ස්, ඉන්ෆිනිටි බෑන්ඩ් දෙක විතරක් නෙවෙයි බන් මිඩ්ලේන් බෑන්ඩ් එකත් සුපිරි.
    උන්ගේ වෙනම රසයක් තියෙන්නේ. ඒකේ තර්කයක් නෑ.
    එහෙමයි කියලා Flashback කියන්නේ අඩුකුලේ, සරිත් සුරිත්ගේ නිව්ස්, ඉන්ෆිනිටි පට්ට පොශ් කියන්න තරම් අඩුකුලේ මානසිකත්වයක් Music වල නෑ බන්.
    Music කියන්නේ Music
    මම Flashback වල ඉඳලා Metallica දක්වා Live Music බලන එකෙක්
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ කියල අහල තියෙනවා.
    එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
    ow ban dan godak ewun live gahanne na
    okkoma program karala thiyenne
    druma mchine eka play karanwa drummer
    keybordist record karapu track tika play karanwa

    horana thama stage eka kadagena watunamth un play kare

    loke godak ewun oka thama karanne
    unpluged gahaddi ehema karanna ba

    mama dak supiri band eka thama shaksthi lankawe
    siha shakthi noweyi.. shakthi

    FlashBackලා දැන් පට්ට tallent. ඒකේ කතා දෙකක් නෑ. ලංකාවේ Original Artist Backing එකක් දෙන එකම Band එක.
    දැනට Flashback එක්ක compairation කරන්න වෙන Band එකක් නෑ.
    ඒ තරමට උන්ගේ backing neat and clean . ඒක තමයි කට්ටිය හිතන්නේ ඔක්කොම programme කියලා.
    නෑ බන් එහෙම සීන් එකක් නෑ.
    අන්තිම සටනේ Song එක විතරක් programme කරලා music Play කරාට ඒකත් උන් Sing කරන්නේ Live.
    මොකද මමත් ඔය ෆීල්ඩ් එක ගැන හොඳට දන්න නිසා කිව්වේ
    dann pupa thama
    ------ Post added on Mar 4, 2024 at 12:00 PM
     
    • Like
    Reactions: R O B U S T A

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ow ban dan godak ewun live gahanne na
    okkoma program karala thiyenne
    druma mchine eka play karanwa drummer
    keybordist record karapu track tika play karanwa

    horana thama stage eka kadagena watunamth un play kare

    loke godak ewun oka thama karanne
    unpluged gahaddi ehema karanna ba

    mama dak supiri band eka thama shaksthi lankawe
    siha shakthi noweyi.. shakthi

    dann pupa thama
    ------ Post added on Mar 4, 2024 at 12:00 PM
    ඔව් බන් හොඳටම දන්න නිසයි කිව්වේ. මේ ගැන ආයේ තර්ක කරන්න ඕන කමක් නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    උන්ගෙම සින්දුවක් දෙකක් රෙකෝඩින් දැම්මට අනිත් ඕක්කොම ලයිව් ගහන්නෙ හැම බෑන්ඩ් එකක්ම වගේ. හැබැයි ඉක්විප්මන්ට් ප්‍රෝරෝග්රෑම් කරගන්නවා සිංදු වලට අවශ්‍ය විදිහට. ඉස්සර භාතිය සංතුශ් වගේ අය නම් බැකින් ට්‍රැක් ප්ලේ කරා පොඩි බෑන්ඩ් එක්ක ශෝ කරනකොට. ප්ලේ කරන්න බැරුව බෑන්ඩ් ගහනවා කියන්නෙ දැලිපිහියෙන් කිරි කනවට වඩා අන්ත දෙයක්.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    flashback කීබෝඩ් ගහන එකා එහෙම දැක්කම මටත් සැක හිතුන බන්
    ඌ බොරුව කරනවා කියල හොදට පේනවා
    පොඩ්ඩක් බලපන්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    flashback කීබෝඩ් ගහන එකා එහෙම දැක්කම මටත් සැක හිතුන බන්
    ඌ බොරුව කරනවා කියල හොදට පේනවා
    පොඩ්ඩක් බලපන්

    🤦‍♂️

    උඹ දිනේෂ් දිසානායක ගැනද බන් කියන්නේ? උඹ දන්නවද ඌ ගැන :baffled:
    නාඩගම්කාරයෝ ඩ්‍රාමා එකේ Composer කව්ද කියලාත් දන්නවද?

    • Like
    Reactions: sahan50

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,031
    1,402
    113
    මෙලෝ සංසාරයක් නැතුව පොර ටෝක් දෙන උන් නම් අම්මෝ ඉතින් :ROFLMAO:
    මගේ වෙඩින් සෙටප් එකක් අදත් කොළබ ඉවෙන්ට් එකක් කවර් කරනවා,
    ඔය ලංකාවේ ලොකුයි කියලා කියන බෑන්ඩ් ඔක්කොම වගේ අපේ සෙටප් එකෙන් ඉන්ඩෝ ඉවෙන්ට් ගහලා තියෙනවා.
    (ඇත්ත කියන්න එපැයි මේරියන්ස් ඉන්ෆිනිටි වායෝ මිඩ්ලේන් වගේ ඒවා ගහලා නෑ..)
    ඔය ලබ්බේ උඩ තියාගෙන ඉන්න බෑන්ඩ් එකත් ගහලා තියෙනවා. අම්බානෙක බුල කෙලිනවා උන්.
    අපේ වැඩ කරන කොල්ලෝ තමයි ඔය බෑන්ඩ් එකේ බුලවල් ටික කියලා හිනා වෙන්නේ. අනේ හුකේ..

    බීට් බෑන්ඩ් වලින් අපිට දැනට සෙට් වෙලා තියෙන සුපිරිම බෑන්ඩ් ටික සනිදප ෆීඩ්බැක් ඇරෝස්ටාර් තමයි.
    සනිදපත් ඉස්සර චන්දන අයියා ප්‍රසංග අයියා ඉන්නකොට තමයි ඉතින් පර්ෆෙක්ට්, දැනුත් නරකම නෑ..
    මේ ගොබ්බයා තප්පු ගහන බෑන්ඩ් එකක් ලංකාවේ හොදම බෑන්ඩ් එක කියලා කියනකොට තමයි පුකෙන් හිනා යන්නේ :ROFLMAO:

    * සෙටප් එකේ නම අහන්න එපා එතකොට මම කව්ද කියලා කියන්න වෙනවා.
     
    උඹ කොච්චර කාලයක් වෙනවද සෙටප් එකක් කරන්න ඇරන්.
    Sunflowers, Flsh Back ඉස්සරවෙලාම ගැහුව සෙටප් එක මොකක්ද කියලා දනන්වද?
    C Sounds ගැන අහලා තියෙනවද මචන්?
    ඒ වගේම උඹ දන්නවද නුගේගොඩ කරු අයියා? (Karu Saounds)
    මමත් උඹ කිව්වා වගේම ඕවා ගැන කියන්න යන්නේ නෑ බන්. සිරාවට
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    🤦‍♂️

    උඹ දිනේෂ් දිසානායක ගැනද බන් කියන්නේ? උඹ දන්නවද ඌ ගැන :baffled:
    නාඩගම්කාරයෝ ඩ්‍රාමා එකේ Composer කව්ද කියලාත් දන්නවද?

    276991870_5301399153224659_6090170740673596699_n.jpg
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Flashback brand ekak kollo tattoo hitan gahapu hodama instrument hema song ekakinma adiyak udin wenasak ekka play neat fashion okkoma idan
    2006 yudde kale Marian's outdoor show neti una une flashback rella ekka heppenna beri nisa.ada acoustic una ada Flashback hybrid acoustic drum eken gahanne
    Godak unta Flashback dirawanne heena maane ho Flashback show ekak balanna gihin guti kapu un

    Sanidapa un issara fb page hadan munta mada gehuwa 3%un wGe ada band eka wele wel ne kedila.sanidapa show balanna crowd wenas ganja arakku bona genu penwanna lamai penwanna beri bona un .Flashback ekata kello kollo pawul pitin decent crowd enne. arunta higannata 5star hotale atulata yanna hitenne ne wage Flashback quality music aheddi unta alergic

    Arrow star wage band show ekakata laksa 2i issara ada 4i eken sound walata dunnama ekekta rs5000k 15000k uparima show ne. Flashback drummer eka show ekata 50000

    Den ticket show eda wellawaye 700rs ticket 15000k awa hadda dote welat kotiyak show eken profit band eka awot gamama etana.

    Sarith surith Marian's wayo show gahanne salli tiyena unta 1500rs 3000rs ticket uparima 500 1000k okkoma colombo witarai maseta show 7k 8k

    Eth Flashback hemadama show hema TV Chanel ekakma genne unwa awrudu ganaka idan

    Unge music un rate udinma innawa ara politics wala 3%un wage unge music unwa penwanna beri unut un show gahaddi miris dala unta puke arinawa wage ridena nisa benala swayan windane karala hita hadagannawa
     
    • Like
    Reactions: sahan50

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ටකරං වලට බොරලු ගහනවා වගේ, ඔය ජරාවල් අහන්න පුළුවන්ද යකුනේ??
     
    • Like
    Reactions: dilan_randika

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ටකරං වලට බොරලු ගහනවා වගේ, ඔය ජරාවල් අහන්න පුළුවන්ද යකුනේ??
    ලංකාවේ ඉන්න ගූම ෆෑන් බේස් එකක් ඉන්නේ flashback එකට
    සමහර උන් කියන්නේ ආසියාවේ හොදම බෑන්ඩ් එක කියලා 😂😂
    සමහර ඉන්දියන් බෑන්ඩ් එකක් ලගින්වත් තියන්න බැහැ flashback

    මටනම් ලංකාවේ news, infinity වගේ බෑන්ඩ් පට්ට flashback, saharaflash වගේ අඩුකුලේ උන්ට වඩා

    මොකා ගැහුවත් ඔය ඩඟරපටං මියුසික් තියෙන ලයිවු ශෝ අහන්න බෑනෙ මට...

    Sirawatama. Octapad ehema 😫

    මෙලෝ සංසාරයක් නැතුව පොර ටෝක් දෙන උන් නම් අම්මෝ ඉතින් :ROFLMAO:
    මගේ වෙඩින් සෙටප් එකක් අදත් කොළබ ඉවෙන්ට් එකක් කවර් කරනවා,
    ඔය ලංකාවේ ලොකුයි කියලා කියන බෑන්ඩ් ඔක්කොම වගේ අපේ සෙටප් එකෙන් ඉන්ඩෝ ඉවෙන්ට් ගහලා තියෙනවා.
    (ඇත්ත කියන්න එපැයි මේරියන්ස් ඉන්ෆිනිටි වායෝ මිඩ්ලේන් වගේ ඒවා ගහලා නෑ..)
    ඔය ලබ්බේ උඩ තියාගෙන ඉන්න බෑන්ඩ් එකත් ගහලා තියෙනවා. අම්බානෙක බුල කෙලිනවා උන්.
    අපේ වැඩ කරන කොල්ලෝ තමයි ඔය බෑන්ඩ් එකේ බුලවල් ටික කියලා හිනා වෙන්නේ. අනේ හුකේ..

    බීට් බෑන්ඩ් වලින් අපිට දැනට සෙට් වෙලා තියෙන සුපිරිම බෑන්ඩ් ටික සනිදප ෆීඩ්බැක් ඇරෝස්ටාර් තමයි.
    සනිදපත් ඉස්සර චන්දන අයියා ප්‍රසංග අයියා ඉන්නකොට තමයි ඉතින් පර්ෆෙක්ට්, දැනුත් නරකම නෑ..
    මේ ගොබ්බයා තප්පු ගහන බෑන්ඩ් එකක් ලංකාවේ හොදම බෑන්ඩ් එක කියලා කියනකොට තමයි පුකෙන් හිනා යන්නේ :ROFLMAO:

    * සෙටප් එකේ නම අහන්න එපා එතකොට මම කව්ද කියලා කියන්න වෙනවා.

    Godak unta Flashback dirawanne heena maane ho Flashback show ekak balanna gihin guti kapu un

    arunta higannata 5star hotale atulata yanna hitenne ne wage Flashback quality music aheddi unta alergic

    Unge music un rate udinma innawa

    unwa penwanna beri unut un show gahaddi miris dala unta puke arinawa wage ridena nisa benala swayan windane karala hita hadagannawa
     
    Last edited:
    • Like
    Reactions: Debrovsky

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    Godak unta Flashback dirawanne heena maane ho Flashback show ekak balanna gihin guti kapu un

    Unge music un rate udinma innawa

    arunta higannata 5star hotale atulata yanna hitenne ne wage Flashback quality music aheddi unta alergic

    unwa penwanna beri unut un show gahaddi miris dala unta puke arinawa wage ridena nisa benala swayan windane karala hita hadagannawa

    උබ කැමති දෙයක් හිතා ගනින්
    මටනම් ටකරන් මියුසික් සෙට් නැහැ
    එක එකාගේ රස වෙනස්
    ඔය flashback, saharaflash, Sakura…etc වගේ උන්ගේ මම දැකලා තියෙන්නේ එකම දේ, කිසිම යුනික් එකක් නැහැ උන්ටම කියලා

    Marians, news, line one, wayo, infinity වගේ උන්ගේ එකිනෙකට වෙනස් රසක් මට තියෙනවා සහ උන්ගේ ටකරන් මියුසික් එකක් නෙමේ තියෙන්නේ
    ඒ නිසා මට උන් සෙට්
    Flashback උබට හොදයි වගේම තව එකෙක්ට marians, wayo වගේ බෑන්ඩ් එකක් හොදම වෙන්න පුළුවන්
    මෙතන බොරුවට මරා ගන්න එපා එක එකාගේ බෑන්ඩ්ස් වලට, උබ කැමති එකක් උබ අහපන්
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Oya sanidapa mada page karayo hadapu kata kata .uba oppu karapan flashback stage kadan wetuna show ekak organiser ho eda show eke idapu un kiyapu eka comment ekak link dala methana.
    Beri unot uba heluwen duwanna one pare poto meke dapn ottuda pirimiyek wage challenge baragannawada.

    Issara antima satane bhangra ekak poojaniyai adare track play kala.anit ewa artist la 100ka oya awrudu 24ta sindu 1000k practice karala gahanawa.

    Wena band sindu 25i uparima practice
    No artist
    Samahara artistla ennet ne
    Sanidapa drummer prasanga .Sunflower neel nalin .shane zing bachi amal .visharada sanath nandasiri sunil edirisingha issara siha shakthi drummer lelum .chamara weerasingha music kale roshan
    Modern artist bns iraj hema ekama kiyanawa unge quality youtube balapan hoyan .nethnam sing karanna enne ne un.un wena band ekka show wala stage naginne .

    Unta hodanam ubalata hoda nette itin ledakma tamai manasika