මොකා ගැහුවත් ඔය ඩඟරපටං මියුසික් තියෙන ලයිවු ශෝ අහන්න බෑනෙ මට...
අන්න උඹට වැරදුන තැන මචන්. එක එක බෑන්ඩ්ස් වලට එක එක අනන්‍යතාවයන් තියෙනවා.ලංකාවේ ඉන්න ගූම ෆෑන් බේස් එකක් ඉන්නේ flashback එකට
සමහර උන් කියන්නේ ආසියාවේ හොදම බෑන්ඩ් එක කියලා
සමහර ඉන්දියන් බෑන්ඩ් එකක් ලගින්වත් තියන්න බැහැ flashback
මටනම් ලංකාවේ news, infinity වගේ බෑන්ඩ් පට්ට flashback, saharaflash වගේ අඩුකුලේ උන්ට වඩා
ow ban dan godak ewun live gahanne naFlashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ කියල අහල තියෙනවා.
එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
dann pupa thamaFlashBackලා දැන් පට්ට tallent. ඒකේ කතා දෙකක් නෑ. ලංකාවේ Original Artist Backing එකක් දෙන එකම Band එක.
දැනට Flashback එක්ක compairation කරන්න වෙන Band එකක් නෑ.
ඒ තරමට උන්ගේ backing neat and clean . ඒක තමයි කට්ටිය හිතන්නේ ඔක්කොම programme කියලා.
නෑ බන් එහෙම සීන් එකක් නෑ.
අන්තිම සටනේ Song එක විතරක් programme කරලා music Play කරාට ඒකත් උන් Sing කරන්නේ Live.
මොකද මමත් ඔය ෆීල්ඩ් එක ගැන හොඳට දන්න නිසා කිව්වේ
ඔව් බන් හොඳටම දන්න නිසයි කිව්වේ. මේ ගැන ආයේ තර්ක කරන්න ඕන කමක් නෑ.ow ban dan godak ewun live gahanne na
okkoma program karala thiyenne
druma mchine eka play karanwa drummer
keybordist record karapu track tika play karanwa
horana thama stage eka kadagena watunamth un play kare
loke godak ewun oka thama karanne
unpluged gahaddi ehema karanna ba
mama dak supiri band eka thama shaksthi lankawe
siha shakthi noweyi.. shakthi
dann pupa thama
------ Post added on Mar 4, 2024 at 12:00 PM
Sirawatama. Octapad ehemaමොකා ගැහුවත් ඔය ඩඟරපටං මියුසික් තියෙන ලයිවු ශෝ අහන්න බෑනෙ මට...
flashback කීබෝඩ් ගහන එකා එහෙම දැක්කම මටත් සැක හිතුන බන්
ඌ බොරුව කරනවා කියල හොදට පේනවා
පොඩ්ඩක් බලපන්

උඹ කොච්චර කාලයක් වෙනවද සෙටප් එකක් කරන්න ඇරන්.මෙලෝ සංසාරයක් නැතුව පොර ටෝක් දෙන උන් නම් අම්මෝ ඉතින්
මගේ වෙඩින් සෙටප් එකක් අදත් කොළබ ඉවෙන්ට් එකක් කවර් කරනවා,
ඔය ලංකාවේ ලොකුයි කියලා කියන බෑන්ඩ් ඔක්කොම වගේ අපේ සෙටප් එකෙන් ඉන්ඩෝ ඉවෙන්ට් ගහලා තියෙනවා.
(ඇත්ත කියන්න එපැයි මේරියන්ස් ඉන්ෆිනිටි වායෝ මිඩ්ලේන් වගේ ඒවා ගහලා නෑ..)
ඔය ලබ්බේ උඩ තියාගෙන ඉන්න බෑන්ඩ් එකත් ගහලා තියෙනවා. අම්බානෙක බුල කෙලිනවා උන්.
අපේ වැඩ කරන කොල්ලෝ තමයි ඔය බෑන්ඩ් එකේ බුලවල් ටික කියලා හිනා වෙන්නේ. අනේ හුකේ..
බීට් බෑන්ඩ් වලින් අපිට දැනට සෙට් වෙලා තියෙන සුපිරිම බෑන්ඩ් ටික සනිදප ෆීඩ්බැක් ඇරෝස්ටාර් තමයි.
සනිදපත් ඉස්සර චන්දන අයියා ප්‍රසංග අයියා ඉන්නකොට තමයි ඉතින් පර්ෆෙක්ට්, දැනුත් නරකම නෑ..
මේ ගොබ්බයා තප්පු ගහන බෑන්ඩ් එකක් ලංකාවේ හොදම බෑන්ඩ් එක කියලා කියනකොට තමයි පුකෙන් හිනා යන්නේ
* සෙටප් එකේ නම අහන්න එපා එතකොට මම කව්ද කියලා කියන්න වෙනවා.
gahana machine ekak.me mokakda ban ? :-o
උඹ දිනේෂ් දිසානායක ගැනද බන් කියන්නේ? උඹ දන්නවද ඌ ගැන
නාඩගම්කාරයෝ ඩ්‍රාමා එකේ Composer කව්ද කියලාත් දන්නවද?
ටකරං වලට බොරලු ගහනවා වගේ, ඔය ජරාවල් අහන්න පුළුවන්ද යකුනේ??
ලංකාවේ ඉන්න ගූම ෆෑන් බේස් එකක් ඉන්නේ flashback එකට
සමහර උන් කියන්නේ ආසියාවේ හොදම බෑන්ඩ් එක කියලා
සමහර ඉන්දියන් බෑන්ඩ් එකක් ලගින්වත් තියන්න බැහැ flashback
මටනම් ලංකාවේ news, infinity වගේ බෑන්ඩ් පට්ට flashback, saharaflash වගේ අඩුකුලේ උන්ට වඩා
මොකා ගැහුවත් ඔය ඩඟරපටං මියුසික් තියෙන ලයිවු ශෝ අහන්න බෑනෙ මට...
Sirawatama. Octapad ehema![]()
මෙලෝ සංසාරයක් නැතුව පොර ටෝක් දෙන උන් නම් අම්මෝ ඉතින්
මගේ වෙඩින් සෙටප් එකක් අදත් කොළබ ඉවෙන්ට් එකක් කවර් කරනවා,
ඔය ලංකාවේ ලොකුයි කියලා කියන බෑන්ඩ් ඔක්කොම වගේ අපේ සෙටප් එකෙන් ඉන්ඩෝ ඉවෙන්ට් ගහලා තියෙනවා.
(ඇත්ත කියන්න එපැයි මේරියන්ස් ඉන්ෆිනිටි වායෝ මිඩ්ලේන් වගේ ඒවා ගහලා නෑ..)
ඔය ලබ්බේ උඩ තියාගෙන ඉන්න බෑන්ඩ් එකත් ගහලා තියෙනවා. අම්බානෙක බුල කෙලිනවා උන්.
අපේ වැඩ කරන කොල්ලෝ තමයි ඔය බෑන්ඩ් එකේ බුලවල් ටික කියලා හිනා වෙන්නේ. අනේ හුකේ..
බීට් බෑන්ඩ් වලින් අපිට දැනට සෙට් වෙලා තියෙන සුපිරිම බෑන්ඩ් ටික සනිදප ෆීඩ්බැක් ඇරෝස්ටාර් තමයි.
සනිදපත් ඉස්සර චන්දන අයියා ප්‍රසංග අයියා ඉන්නකොට තමයි ඉතින් පර්ෆෙක්ට්, දැනුත් නරකම නෑ..
මේ ගොබ්බයා තප්පු ගහන බෑන්ඩ් එකක් ලංකාවේ හොදම බෑන්ඩ් එක කියලා කියනකොට තමයි පුකෙන් හිනා යන්නේ
* සෙටප් එකේ නම අහන්න එපා එතකොට මම කව්ද කියලා කියන්න වෙනවා.
Godak unta Flashback dirawanne heena maane ho Flashback show ekak balanna gihin guti kapu un
arunta higannata 5star hotale atulata yanna hitenne ne wage Flashback quality music aheddi unta alergic
Unge music un rate udinma innawa
unwa penwanna beri unut un show gahaddi miris dala unta puke arinawa wage ridena nisa benala swayan windane karala hita hadagannawa

වෙන්න ඇති.
එක පාරක් stage එක කඩාගෙන වැටුණා.
ඒත් කිංස්ලියා සින්දු කියනවා ඇහෙනව

Oya sanidapa mada page karayo hadapu kata kata .uba oppu karapan flashback stage kadan wetuna show ekak organiser ho eda show eke idapu un kiyapu eka comment ekak link dala methana.