වැලි ගහපුවමත් ඔහොම වෙනවා. Vet කෙනෙක්ට පෙන්නන්නඅපේ බව්වට ඊයෙ ඉදන් කැස්සක් තියෙනව, ඊයෙ රෑ මගෙ කාමරෙ ඉද්දි කහින්ඩ පටන් ගත්තෙ..තාම තියෙනව.. උගුරෙ මොනවත් හිරවෙලාද බැලුව, එහෙම පේන්ඩ මොකුත් නෑ..මොකක් හරි බල්ලන්ගෙ පැතිරෙන ලෙඩක් තියෙනවද මේ දවස් වල, මෙහෙම කැස්ස එන..
@2osama මෙන්න කතා කරනෝ...එලකිරි රෙසිඩන්ට් බල්ලා පැමින පිලිතුරක් දෙනතුරු මදක් රැදී සිටින්න
awrudu 9k wage, eka paratama aweබල්ල වයසද?
Doctor කෙනෙක්ට අනිවාර්යෙන් පෙන්නන්න මචන්. Heart ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කැස්ස.
බල්ලා වටේ යනවද? ගෙදරම ද ඉන්නෙ?අපේ බව්වට ඊයෙ ඉදන් කැස්සක් තියෙනව, ඊයෙ රෑ මගෙ කාමරෙ ඉද්දි කහින්ඩ පටන් ගත්තෙ..තාම තියෙනව.. උගුරෙ මොනවත් හිරවෙලාද බැලුව, එහෙම පේන්ඩ මොකුත් නෑ..මොකක් හරි බල්ලන්ගෙ පැතිරෙන ලෙඩක් තියෙනවද මේ දවස් වල, මෙහෙම කැස්ස එන..
රෑට යනව ටිකක් ඇවිදින්ඩ@Solo Rider උබට කැස්සක් තියේද මේ දවස්වල?
බල්ලා වටේ යනවද? ගෙදරම ද ඉන්නෙ?
------ Post added on Mar 4, 2024 at 5:59 PM
වයසයිනෙ. Doctor කෙනෙක්ට පෙන්නන්න අනිවාර්‍යෙන්. ඔය වයසෙදි අවදානෙන් ඉන්න ඕනෙ.awrudu 9k wage, eka paratama awe
බත් නන් කනවඅපේ ගස් බල්ලත් අවුරුද්දකට සැරයක් වත් හදාගන්නව ඕක. කැස්ස පැනිය පොවනව එතකොට. මැරෙන්නම වගේ ගිහින් ආපහු ඉදිය වගේ ඉන්නව. කන්නෙම නැත්නම් බිත්තර පොඩියට දුන්නම කනව
කන එක අඩු කරනව මචං. නොකාම ඉදී පස්සෙ. (කටින් සෙම එනව නම් මාලු කට්ටක් වගේ හිරවෙල ඇති). පුලුවන් නම් වෙට් කෙනෙක්ට පෙන්නන්න. එහෙම අමාරු නම් විතරක් කැස්ස පැනියක් දිල බලන්න. සතියක් වත් ඔහොම ඉදී නැත්නම්.බත් නන් කනව