මේ දවස් වල පැතිරෙන වියළි කැස්ස

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    මොකක්ද මේ දවස් වල මේ පැතිරෙන වියල කැස්ස හුගක් අයට තියනවා,අපේ තාත්තටත් හැදිලා රෑට හරියට නින්දක්වත් නෑ එයාට දවස තිස්සෙ කහිනවා බෙහෙත් ගත්තට අඩුවෙන්නෙත් නෑ කහිද්දි සෙම එන්නෙත් නෑ