බල්ලන්ට බෝවෙන කැස්සක් තියෙනවද මේ දවස් වල

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපේ බව්වට ඊයෙ ඉදන් කැස්සක් තියෙනව, ඊයෙ රෑ මගෙ කාමරෙ ඉද්දි කහින්ඩ පටන් ගත්තෙ..තාම තියෙනව.. උගුරෙ මොනවත් හිරවෙලාද බැලුව, එහෙම පේන්ඩ මොකුත් නෑ..මොකක් හරි බල්ලන්ගෙ පැතිරෙන ලෙඩක් තියෙනවද මේ දවස් වල, මෙහෙම කැස්ස එන..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    @Solo Rider ට නන් තියෙන්නේ කක්කල් කැස්ස

    අපේ බව්වට ඊයෙ ඉදන් කැස්සක් තියෙනව, ඊයෙ රෑ මගෙ කාමරෙ ඉද්දි කහින්ඩ පටන් ගත්තෙ..තාම තියෙනව.. උගුරෙ මොනවත් හිරවෙලාද බැලුව, එහෙම පේන්ඩ මොකුත් නෑ..මොකක් හරි බල්ලන්ගෙ පැතිරෙන ලෙඩක් තියෙනවද මේ දවස් වල, මෙහෙම කැස්ස එන..
    වැලි ගහපුවමත් ඔහොම වෙනවා. Vet කෙනෙක්ට පෙන්නන්න
    ------ Post added on Mar 4, 2024 at 5:41 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    බල්ල වයසද?

    Doctor කෙනෙක්ට අනිවාර්යෙන් පෙන්නන්න මචන්. Heart ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කැස්ස.
     
    • Like
    Reactions: Solo Rider

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    @Solo Rider උබට කැස්සක් තියේද මේ දවස්වල?

    අපේ බව්වට ඊයෙ ඉදන් කැස්සක් තියෙනව, ඊයෙ රෑ මගෙ කාමරෙ ඉද්දි කහින්ඩ පටන් ගත්තෙ..තාම තියෙනව.. උගුරෙ මොනවත් හිරවෙලාද බැලුව, එහෙම පේන්ඩ මොකුත් නෑ..මොකක් හරි බල්ලන්ගෙ පැතිරෙන ලෙඩක් තියෙනවද මේ දවස් වල, මෙහෙම කැස්ස එන..
    බල්ලා වටේ යනවද? ගෙදරම ද ඉන්නෙ?
    ------ Post added on Mar 4, 2024 at 5:59 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Siberian Husky Cute Dog GIF by Gone to the Snow Dogs
     
    • Love
    Reactions: Solo Rider

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අපේ ගස් බල්ලත් අවුරුද්දකට සැරයක් වත් හදාගන්නව ඕක. කැස්ස පැනිය පොවනව එතකොට. මැරෙන්නම වගේ ගිහින් ආපහු ඉදිය වගේ ඉන්නව. කන්නෙම නැත්නම් බිත්තර පොඩියට දුන්නම කනව
     
    • Love
    Reactions: allrights

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    awrudu 9k wage, eka paratama awe
    වයසයිනෙ. Doctor කෙනෙක්ට පෙන්නන්න අනිවාර්‍යෙන්. ඔය වයසෙදි අවදානෙන් ඉන්න ඕනෙ.

    බල්ල රෙස්ට් එකේ පෙරලිල ඉද්දි හරි නිදාගෙන ඉද්දි හරි විනාඩියට කී පාරක් හුස්ම ගන්නවද බලපන්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපේ ගස් බල්ලත් අවුරුද්දකට සැරයක් වත් හදාගන්නව ඕක. කැස්ස පැනිය පොවනව එතකොට. මැරෙන්නම වගේ ගිහින් ආපහු ඉදිය වගේ ඉන්නව. කන්නෙම නැත්නම් බිත්තර පොඩියට දුන්නම කනව
    බත් නන් කනව
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උගුරෙ එල්ලෙනවා පනුවෙක් වගේ එකෙක්
    බල්ල ඔය තනකොල එහෙම කනකොට ඒවගෙ බිත්තර තිබිලා, ඒ එහෙම හැදෙන්නෙ

    එතකොට කහිනව
    හැබැයි එතකොට කන්නෙත් නෑ

    ගෙදර සතාට ලෙඩක් හැදුනාම, අරන් යමන් වෙට් ගාවට
    මේකෙ දල හරියනවැ
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බත් නන් කනව
    කන එක අඩු කරනව මචං. නොකාම ඉදී පස්සෙ. (කටින් සෙම එනව නම් මාලු කට්ටක් වගේ හිරවෙල ඇති). පුලුවන් නම් වෙට් කෙනෙක්ට පෙන්නන්න. එහෙම අමාරු නම් විතරක් කැස්ස පැනියක් දිල බලන්න. සතියක් වත් ඔහොම ඉදී නැත්නම්.