corruption at the root level - CBSL + නන්දේ

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    පඩි වැඩි කරේ නැත්තම් මහ බැංකුවේ ඉන්න professionals ල රට හැර යනවලු.... රටක economy එකට කෙලවපු උන්ව වෙන රටකින් ගනීද?
    timestamp දාල තියෙන්නෙ එතන ඉදන් බලන්න

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,117
    74,329
    113
    පඩි වැඩි කරේ නැත්තම් මහ බැංකුවේ ඉන්න professionals ල රට හැර යනවලු.... රටක economy එකට කෙලවපු උන්ව වෙන රටකින් ගනීද?
    timestamp දාල තියෙන්නෙ එතන ඉදන් බලන්න



    LOL umba aththatama jobak aranne ne wage ne ban. Yako unge qualifications hari nam ona thanakin gani. Nathuwa ekek dennekge pita ratata kela wechcha eka daanna taram pita arata un gobba ne. Ehema gobbayo inne itin JVP ekey tama.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    LOL umba aththatama jobak aranne ne wage ne ban.

    karanne na bn.. bokkuwak uda rasthiyaduwak gaha gaha inne

    Yako unge qualifications hari nam ona thanakin gani. Nathuwa ekek dennekge pita ratata kela wechcha eka daanna taram pita arata un gobba ne. Ehema gobbayo inne itin JVP ekey tama.

    ekek dennek ge nemei gobbayo.. ratema economy eka kela karala thiyenne.. supreme court order ekaka thiyenne set eka ganama.. gon katha kiyawa kiyawa methana walalenna epa :lol:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    යන්න ඕන උනාට පිට රටවලින් ගන්න ඕන උනුත් ඉන්න එපයි . Bankers ලව වෙන රටවලින් ගන්නේ බොහොන අඩුවෙන්.කල්ල කුජීත profession එකක් ඕක.
     
    • Like
    Reactions: හෙනයා

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,257
    8,139
    113
    download (1).jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මහ බැංකුව නැති උනා කියලා මුකුත් වෙන්නෙ නෑ. ඔය හැත්ත හිටියාම තමයි රටට කෙලවෙන්නේ. සාපයක් ඕකුන්
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,367
    5,703
    113
    මරු ආර්ඨික වැඩ්ඩො ටික ආර්ඨිකය ගැන කතා කරන්න. මේ රටෙ කල්ලි දෙකයි. එකක් රට කන කල්ලිය, අනික රට කන්න බලාගෙන ඉන්න කල්ලිය. ඔය බලාගෙන ඉන්න කල්ලියෙ සමාජය මොඩ් කරන්න බලන් ඉන්න තුප්පැහි උන් තමා බර ටෝක්ස් දෙන්නෙ.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,119
    113
    ඔය බැසිල් ලොක්කත් ගමේ යනවා වගේ ගිහින් එන්නේ ඇමරිකාවේ..පල් හොරාගේ පවුලම එහෙනේ ඉන්නේ..තව ටික කාලෙකින් ගෝටත් යයි..ඒ වගේම ඔය සෙට් එකත් යයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    උද්ධමනය අඩු කලා කියපු පිරිස උද්ධමනය නිසා 70% පඩි වැඩි කරගෙන.
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    පඩි වැඩි කරේ නැත්තම් මහ බැංකුවේ ඉන්න professionals ල රට හැර යනවලු.... රටක economy එකට කෙලවපු උන්ව වෙන රටකින් ගනීද?
    timestamp දාල තියෙන්නෙ එතන ඉදන් බලන්න


    Ammo kari ugathu tikak talk denne