ITN එකට බඩු..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කවුද උස්සලා උන්ගේ චැනල් එක

    IMG_3344.png
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Apo ITN eke thibuna reddawal walata wada oke tiyena ewa hondai wage
    Tapparayak denna balanna ona ban

    ලොකු දෙයක්. ඕක තිබ්බත් එන එන ආණ්ඩුවේ ගූ හෝදන එක විතරයි කරන්නේ :-D
    Ai ban oya channel welata oyawage attack keranne ? Adminla nidiyan innawada?
    ------ Post added on Mar 5, 2024 at 8:38 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    Tapparayak denna balanna ona ban


    Ai ban oya channel welata oyawage attack keranne ?

    දුපත් වැසියෝ අන්දන්න ලේසි ක්රිප්ටෝ , easy money , වගේ ඒවගෙන්.

    Adminla nidiyan innawada?

    ඕක බලන ඇඩ්මින් එකා මොකක් හරි video editor එකක් ක්‍රැක් දාගන්න ඇති ඒකෙන් මුගේ PC එකට ඇක්සස් ගන්න ඇති කියල මට හිතෙනවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    නාකි ලොන්තෙක් ඉන්න ඇත්තෙ. වැලක් බලන්න ගිහින් මොනව හරි ඉන්ස්ටෝල් කරගත්තද දන්නෑ :lol: