ඉඩම් හරි ඇපකාරයෝ හරි ඕනේ කියයි නේදsdb bank try කරල බලන්න මචන්.
ෆ්රීලාන්ස් වලින් එන ඉන්කම් එක පෙන්නල මොනා හරි කරගන්න පුලුවන් වෙයි. අනිත් බැංකු වගේ restrict නෑ.. ඉන්කම් එක හරවන්න වෙයි උන්ගෙ බෑන්ක් අකවුන්ට් එකකට.ඉඩම් හරි ඇපකාරයෝ හරි ඕනේ කියයි නේද
ඒකනම් පෙන්නන්න පුලුවන් දැන් එන්නේ කොමර්ෂල් බැංකුවට. කොමර්ෂල් බැංකුවෙන්ම මුලින් අහලා බලන්න ඕනේ එහෙනම්ෆ්රීලාන්ස් වලින් එන ඉන්කම් එක පෙන්නල මොනා හරි කරගන්න පුලුවන් වෙයි. අනිත් බැංකු වගේ restrict නෑ.. ඉන්කම් එක හරවන්න වෙයි උන්ගෙ බෑන්ක් අකවුන්ට් එකකට.
ක්ෂිනික නයක් දෙනවා පරණ සාමාජිකයෙක් නම්.සණස කාලයක් යනවා බන්. ඉක්මනින් ගන්න බෑ. විකුණන්න කියලා දෙයකුත් නෑ.කල් යවන්නත් බෑ තව හිර වෙන එක වෙන්නේ කල් යන්න යන්න
මෙකේ තියෙන්නේ Account open එකක් නේද.Master Credit card එකක් හම්බෙනවා. ඒත් ණයක් ගැන මොකුත් නෑනේ
අනිත් එව්වල ඔර්ඩර්ස් එන්නේ නෑනේෆයිවර් කියන්නෙනම් හෙන ගූ ජරාවක්. මාත් කරනව සල්ලිත් හම්බ කරනව ජරාම වෙබ්සිට් එකක්.
me velawe FD ekak danna thiyenawanam mulinma karanne fd eka danna kalin loans tika iwara karana ekaFD ekak Dala gattot 5 percent langala Enna puluwan
උඹට බයික් එකක්, වාහනයක් වගේ දෙයක් නැද්ද? පොත තියල සල්ලි ගන්න පුළුවන්මෙකේ තියෙන්නේ Account open එකක් නේද.Master Credit card එකක් හම්බෙනවා. ඒත් ණයක් ගැන මොකුත් නෑනේ
1. 5% , 20% පොළියට ණය වගයක් අරන් monawada kare??
කාලයක් ෆයිවර් ඕඩර්ස් එන්නේ නැතුව හිර වෙලා තිබ්බා වෙනදත් එහෙම වෙනවා මාස දෙකකට විතර අවුරුද්දකට වගේ සැරයක්. එතකොට සාමාන්යෙන් ලක්ෂ දෙකක විතර ලෝන් දෙකක් විතර අරගෙන ඒ මාස දෙක ගොඩ දා ගන්නවා. එත් මේ පාර මන් කරපු ගොන් වැඩක් නිසා මගේ හොඳම ගිග් එක යට ගිහින් තිබ්බ මාස 6 ක් විතර ආදායම සෑහෙන්න අඩු වුනා.ඒ නිසා මම අර සාමාණ්යෙන් ගන්න ලෝන් දෙකේ පොළිය ගෙවා ගන්න තව ලෝන් 3 කට විතර යන්න වුණා. එකයි සිද්ධ වුනේ. දැන් ආපහු ෆයිවර් එක හරි ඒත් පොළියට හිර වෙලා වැඩි
2. dan 5% naya hoyanne mokatada?? arawa wage mekath hira wenawa neda???
15% - 20% තියෙන ණය ටික ගෙවලා දාන්න. 5% ප්‍රශ්නයක් නෑ. Affordable
3. monthly income eka kohomada??
මාසෙට සමාන්‍යය ලක්ෂ එක හමාරක් විතර එනවා. අඩුත් වෙනවා වැඩිත් වෙනවා
4. wiyadam kohomada???
මාසෙට 70 ක් 80 ක් විතර යනවා පොලී නොගෙවා අනිත් වියදම්. 15%, 20% පොළිය තමයි හිර වෙන්නේ.ඒක අවුලකුත් නෑ ඒත් මේපාර වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න වුනා වැඩි කාලයක් ෆයිවර් ගිග් එක යට ගිහින් තිබ්බ නිසා. 5% ප්‍රශ්නයක් නෑ
බයික් පොත තියලා තියෙන්නේ එක තැනකටඋඹට බයික් එකක්, වාහනයක් වගේ දෙයක් නැද්ද? පොත තියල සල්ලි ගන්න පුළුවන්
5 k thiyenawagewanna thiyana loan capital eka kiyak athida???
anika uba owa karana ganam permenant job ekak karanna thibba.
gon wedak kara kiuwe monawada??
laksha 5k naya, thawa wenama bike potha thiyalath naya aran thiyada??බයික් පොත තියලා තියෙන්නේ එක තැනකට
5 k thiyenawa
hodama gig eke keywords vatena widihata aluthin gig ekak haduwa. 1st page thibba parana gig eka 8 veni page ekata bassa aluth gig eka 3 veni page ekata giya
------ Post added on Mar 6, 2024 at 12:19 AM
රෝල් ගහන්න පුරුදු වෙන්න එපා. ඒකයි උඹට ඔය වෙලා තියන්නෙබයික් පොත තියලා තියෙන්නේ එක තැනකට
laksha 5 kiyanne eka nayak neme naya 5 k machan. eka thanakata bike potha thiyala thiyennelaksha 5k naya, thawa wenama bike potha thiyalath naya aran thiyada??
marry karalada inne??
15%, 20% පොලියට තියෙන ණයක් ගෙවාන්න 5% ට ණයක් ගන්නවා කියන්නේ කබලෙන් ලිපට වැටෙන එකක්ද බන් පොලිය 3 ගුණයකින් 4 ගුණයකින් අඩු වෙනවානේ. මේ වෙලාවේ දාර්ශනික උත්තර නෙමේ බන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ගන්න තැන් තියෙනවද කියලා දැනගන්න ත්‍රෙඩ් එක දැම්මේ. උඹ දන්නේ නැත්තන් එච්චරයිරෝල් ගහන්න පුරුදු වෙන්න එපා. ඒකයි උඹට ඔය වෙලා තියන්නෙ
මාසෙට 5% පොළියට ගන්නව කියන්නෙ අවුරුද්දට 60% නෙ බං. කබලෙන් ලිපට වැටෙනව වගේ වැඩක්
laksha 5 kiyanne eka nayak neme naya 5 k machan. eka thanakata bike potha thiyala thiyenne
na marry karala na