ලක්ෂ 5 ක විතර ණයක් ගන්න විදිහක් නැද්ද

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉඩම් හරි ඇපකාරයෝ හරි ඕනේ කියයි නේද
    ෆ්‍රීලාන්ස් වලින් එන ඉන්කම් එක පෙන්නල මොනා හරි කරගන්න පුලුවන් වෙයි. අනිත් බැංකු වගේ restrict නෑ.. ඉන්කම් එක හරවන්න වෙයි උන්ගෙ බෑන්ක් අකවුන්ට් එකකට.
     
    • Like
    Reactions: Chamithacc

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ෆ්‍රීලාන්ස් වලින් එන ඉන්කම් එක පෙන්නල මොනා හරි කරගන්න පුලුවන් වෙයි. අනිත් බැංකු වගේ restrict නෑ.. ඉන්කම් එක හරවන්න වෙයි උන්ගෙ බෑන්ක් අකවුන්ට් එකකට.
    ඒකනම් පෙන්නන්න පුලුවන් දැන් එන්නේ කොමර්ෂල් බැංකුවට. කොමර්ෂල් බැංකුවෙන්ම මුලින් අහලා බලන්න ඕනේ එහෙනම්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සණස කාලයක් යනවා බන්. ඉක්මනින් ගන්න බෑ. විකුණන්න කියලා දෙයකුත් නෑ.කල් යවන්නත් බෑ තව හිර වෙන එක වෙන්නේ කල් යන්න යන්න
    ක්ෂිනික නයක් දෙනවා පරණ සාමාජිකයෙක් නම්.

    Tv වගේ දේවල් විකුණලා හරි ණය ගෙවාපන් පස්සේ ගන්න හරි.
    නැත්නම් කොමහරි 24hrs නැගිටලා හරි ගේම ගහපන් . වෙන කරන්න දෙයක් නැහැ. අඩුවට හරි ලෝකල් ප්‍රෝජෙක්ට් ගනින්. වැඩ නැත්නම්.

    ස්පොන්සර් ඇඩ්ස් ගහපන් ඔඩියන්ස් එක ඉලක්ක කරලා .
     
    • Like
    Reactions: geeko

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ෆයිවර් කියන්නෙනම් හෙන ගූ ජරාවක්. මාත් කරනව සල්ලිත් හම්බ කරනව ජරාම වෙබ්සිට් එකක්.
     
    • Like
    Reactions: Identity

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ෆයිවර් කියන්නෙනම් හෙන ගූ ජරාවක්. මාත් කරනව සල්ලිත් හම්බ කරනව ජරාම වෙබ්සිට් එකක්.
    අනිත් එව්වල ඔර්ඩර්ස් එන්නේ නෑනේ

    FD ekak Dala gattot 5 percent langala Enna puluwan
    me velawe FD ekak danna thiyenawanam mulinma karanne fd eka danna kalin loans tika iwara karana eka
    ------ Post added on Mar 6, 2024 at 12:04 AM
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,367
    4,685
    113
    නොපෙනෙන මානයේ
    මෙකේ තියෙන්නේ Account open එකක් නේද.Master Credit card එකක් හම්බෙනවා. ඒත් ණයක් ගැන මොකුත් නෑනේ
    උඹට බයික් එකක්, වාහනයක් වගේ දෙයක් නැද්ද? පොත තියල සල්ලි ගන්න පුළුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1. 5% , 20% පොළියට ණය වගයක් අරන් monawada kare??

    කාලයක් ෆයිවර් ඕඩර්ස් එන්නේ නැතුව හිර වෙලා තිබ්බා වෙනදත් එහෙම වෙනවා මාස දෙකකට විතර අවුරුද්දකට වගේ සැරයක්. එතකොට සාමාන්‍යෙන් ලක්ෂ දෙකක විතර ලෝන් දෙකක් විතර අරගෙන ඒ මාස දෙක ගොඩ දා ගන්නවා. එත් මේ පාර මන් කරපු ගොන් වැඩක් නිසා මගේ හොඳම ගිග් එක යට ගිහින් තිබ්බ මාස 6 ක් විතර ආදායම සෑහෙන්න අඩු වුනා.ඒ නිසා මම අර සාමාණ්යෙන් ගන්න ලෝන් දෙකේ පොළිය ගෙවා ගන්න තව ලෝන් 3 කට විතර යන්න වුණා. එකයි සිද්ධ වුනේ. දැන් ආපහු ෆයිවර් එක හරි ඒත් පොළියට හිර වෙලා වැඩි

    2. dan 5% naya hoyanne mokatada?? arawa wage mekath hira wenawa neda???

    15% - 20% තියෙන ණය ටික ගෙවලා දාන්න. 5% ප්‍රශ්නයක් නෑ. Affordable

    3. monthly income eka kohomada??

    මාසෙට සමාන්‍යය ලක්ෂ එක හමාරක් විතර එනවා. අඩුත් වෙනවා වැඩිත් වෙනවා

    4. wiyadam kohomada???

    මාසෙට 70 ක් 80 ක් විතර යනවා පොලී නොගෙවා අනිත් වියදම්. 15%, 20% පොළිය තමයි හිර වෙන්නේ.ඒක අවුලකුත් නෑ ඒත් මේපාර වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න වුනා වැඩි කාලයක් ෆයිවර් ගිග් එක යට ගිහින් තිබ්බ නිසා. 5% ප්‍රශ්නයක් නෑ

    gewanna thiyana loan capital eka kiyak athida???

    anika uba owa karana ganam permenant job ekak karanna thibba.

    gon wedak kara kiuwe monawada??
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    උඹට බයික් එකක්, වාහනයක් වගේ දෙයක් නැද්ද? පොත තියල සල්ලි ගන්න පුළුවන්
    බයික් පොත තියලා තියෙන්නේ එක තැනකට

    gewanna thiyana loan capital eka kiyak athida???

    anika uba owa karana ganam permenant job ekak karanna thibba.

    gon wedak kara kiuwe monawada??
    5 k thiyenawa

    hodama gig eke keywords vatena widihata aluthin gig ekak haduwa. 1st page thibba parana gig eka 8 veni page ekata bassa aluth gig eka 3 veni page ekata giya
    ------ Post added on Mar 6, 2024 at 12:19 AM
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බයික් පොත තියලා තියෙන්නේ එක තැනකට


    5 k thiyenawa

    hodama gig eke keywords vatena widihata aluthin gig ekak haduwa. 1st page thibba parana gig eka 8 veni page ekata bassa aluth gig eka 3 veni page ekata giya
    ------ Post added on Mar 6, 2024 at 12:19 AM
    laksha 5k naya, thawa wenama bike potha thiyalath naya aran thiyada??
    marry karalada inne??
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,367
    4,685
    113
    නොපෙනෙන මානයේ
    බයික් පොත තියලා තියෙන්නේ එක තැනකට
    රෝල් ගහන්න පුරුදු වෙන්න එපා. ඒකයි උඹට ඔය වෙලා තියන්නෙ

    මාසෙට 5% පොළියට ගන්නව කියන්නෙ අවුරුද්දට 60% නෙ බං. කබලෙන් ලිපට වැටෙනව වගේ වැඩක්
     
    • Like
    Reactions: poopoo and SLK_sri

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    laksha 5k naya, thawa wenama bike potha thiyalath naya aran thiyada??
    marry karalada inne??
    laksha 5 kiyanne eka nayak neme naya 5 k machan. eka thanakata bike potha thiyala thiyenne

    na marry karala na

    රෝල් ගහන්න පුරුදු වෙන්න එපා. ඒකයි උඹට ඔය වෙලා තියන්නෙ

    මාසෙට 5% පොළියට ගන්නව කියන්නෙ අවුරුද්දට 60% නෙ බං. කබලෙන් ලිපට වැටෙනව වගේ වැඩක්
    15%, 20% පොලියට තියෙන ණයක් ගෙවාන්න 5% ට ණයක් ගන්නවා කියන්නේ කබලෙන් ලිපට වැටෙන එකක්ද බන් පොලිය 3 ගුණයකින් 4 ගුණයකින් අඩු වෙනවානේ. මේ වෙලාවේ දාර්ශනික උත්තර නෙමේ බන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ගන්න තැන් තියෙනවද කියලා දැනගන්න ත්‍රෙඩ් එක දැම්මේ. උඹ දන්නේ නැත්තන් එච්චරයි
    ------ Post added on Mar 6, 2024 at 12:48 AM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    laksha 5 kiyanne eka nayak neme naya 5 k machan. eka thanakata bike potha thiyala thiyenne

    na marry karala na


    marry karala nethnam ubata oka settle karana eka echchara deyak newei, marry karala nathuwa monthly 80k wiyadam kiyanne, uba gedara wiyadam serama ubada balanne?

    ubage monthy expences thawa adu karala loan gewanna balapan,

    me dawas wala kawurth ehema 5% denawada danne naha macho,
    math poliyata illuwa yaluwanta nikan dila dan ganna baruwa katta kanawa
     
    • Like
    Reactions: Identity

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    වාහනේක පොතක් වගේ තියලා ෆිනෑන්ස් කම්පැනි වලින්ම සල්ලි ගන්න පුලුවන් සීන් එකක් තියනවලු නේහ්? ටීවි එකේ ඇඩ් වල දැක්කා වාහනේ පොත තිබ්බා පැයෙන් අතට සල්ලි ගත්තා වගේ ඇඩ් එකක්? පොඩ්ඩක් හොයලා බලපන් ඒක. සාමාන්‍යෙන් ටිකක් හොද බයික් එකක වීල් එක්ක පොතක් තියලා උනත් දැන් ලක්ෂ 5ක් නම් ගන්න පුලුවන් වෙයි