හැම්ස්ටර් ඇති කරන උන් 🐹

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මට Hamster කෙනෙක් ගන්න හිතෙනව කලුවනේ උබලා ඇති කරල තියනවද මුන්ව?

    කාමරේ ගඳ්අ ගහයිද දන් නෑ මෙවුන් කාමරෙ තියා ගත්තම.. ගිනිපිග් හරියන් නෑ.

    fitted.jpg
     
    • Love
    Reactions: Mr.dark and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මීයන්ගේ චු ඇඟේ ගෑවුනාම ලෙඩ හැදෙනවා නේද. මුන්ගේත් එහෙමද දන්නේ නැහැ
    ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා

    Genuea pig කෙනෙක් Hari yanne nadda?
    Unuth mun wage thamai habai lokui
    PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දි :P
    ------ Post added on Mar 6, 2024 at 5:41 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා


    PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දි :P
    ------ Post added on Mar 6, 2024 at 5:41 PM
    එක තමයි, ඔය මී චූ කේස් එකනම් හෙනම ඩේන්ජර්
     
    • Like
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක සුවර් නෑ බන් මුන් මීයො වර්ගයක්ද කියල බලන්න ඕනෙ පොඩ්ඩක් හොයලා


    PC එක ගාව තියාගන්න බන් වැඩ කරද්දි :P
    ------ Post added on Mar 6, 2024 at 5:41 PM
    ඉතිං ඒකට පූශෙක් ගනින් කො..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හදපං කිසි කරදරයක් නෑ. හැබැයි මෙලෝ රහකුත් නෑ. මොකද උන් දවස තිස්සෙම ගුලකට වෙලා බුදි. රෑට යමරෙට දඟලනවා. පොඩි ඉඩක දෙතුන්දෙනා හදන්න යන්නත් එපා මරාගන්නවා. අවුරුදු දෙකෙන් තුනෙන් මැරිල යනව😐