LOLC එකේ දෙනවා මම බිස්නස් එකට ගත්තා , කාඩ් නැහැ , Passbook නැහැ Online Banking විතරයි.
ඒව payment app නේ. Bank account නෙවෙයි නේ cheque එහෙම deposit කරන්න බෑ...දැන් හුගක් බැංකු වලින් Passbook නැති Account Open කරන්න පුලුවන්. ඊටත් වඩා ලේසිම වැඩේ තමයි Frimi / Genie / iPay වගේ Wallet එකකට යන එක . Phone එකේ App එකෙන්ම Open කරන්න පුලුවන්
App එක තමයි අවුලSmart gen එක තමයි මගෙනම් තියෙන්නෙ.. බැංකු ගණුදෙනු පුලුවන් තරම් අඩු කරලා smart currencies වලට හුරු වෙයන්. උන් ඕනවට වඩා අපිව control කරන් එන්නේ..අපේ සල්ලිත් අපේ නෙමෙයි වගේ.
Card එකක් ඕන.. debitLOLC එකේ දෙනවා මම බිස්නස් එකට ගත්තා , කාඩ් නැහැ , Passbook නැහැ Online Banking විතරයි.
frimi - NTB account ekak hambenawaPassbook එකක් නැති account එකක් open කරන්න පුළුවන් banks මොනවද?
Ex÷ boc smart gen
sms services, internet banking fees na. monthly statement eka enawa email.Passbook නැති Account වල තියන වාසිය මොකක්ද ?
frimi wala account number, branch ekak hambenawa. card ekak ganna puluwan.ඒව payment app නේ. Bank account නෙවෙයි නේ cheque එහෙම deposit කරන්න බෑ...
App එක තමයි අවුල
Card එකක් ඕන.. debit
------ Post added on Mar 6, 2024 at 6:35 PM
ඒ කිව්වේ?passbook නැති account එක්ක wallet පටලගෙන කෙලෝ ගන්න එපා.
Hnb වල account එකේ name එක මොකක්ද?HNB recommended
Regular savings account එකක් තියෙන්නේ passbook නෑ...Hnb වල account එකේ name එක මොකක්ද?
ඒව payment app නේ. Bank account නෙවෙයි නේ cheque එහෙම deposit කරන්න බෑ...
App එක තමයි අවුල
Card එකක් ඕන.. debit
------ Post added on Mar 6, 2024 at 6:35 PM
HNB හොදයි, money market account 8.3% ගෙවනවා. No passbook, e-statement එවනවා email එකට.HNB recommended
wallet එක තියෙන්නෙ පොඩි පොඩි payment කරන්න. bank account එක link කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. online banking තරම් security එකක් නෑ.ඒ කිව්වේ?
Ow.. එක තමයි.. normaly නම් nsb pay app එකයි, genie එකයි නම් safewallet එක තියෙන්නෙ පොඩි පොඩි payment කරන්න. bank account එක link කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. online banking තරම් security එකක් නෑ.
එහෙම පුළුවන් ද? Passbook එපා කියන්නRegular savings account එකක් තියෙන්නේ passbook නෑ...
https://www.hnb.net/personal/savings/general-savings/regular-savings
Account හදන වෙලාවේ passbook ඕනේ නෑ කියන්න... Mobile and online banking හදා ගන්න... ඒ දෙක හොඳටම තියෙනවා...
Account එකේ නම මොකක්ද?peoples bank
ඔව්..බැංකුවට ගිහිල්ලත් බලන්න පුළුවන්. එහෙම කරන ඒවගේ අපට details එහෙම දෙනවාඑතකොට Online ඔක්කොම බලාගන්ඩ වෙන්නෙ
hnbPassbook එකක් නැති account එකක් open කරන්න පුළුවන් banks මොනවද?
Ex÷ boc smart gen
NTBPassbook එකක් නැති account එකක් open කරන්න පුළුවන් banks මොනවද?
Ex÷ boc smart gen
පුළුවන්... ලින්ක් එක බලන්න... අකවුන්ට් ඒක ඕපන් කරද්දී අහයි...
එහෙම පුළුවන් ද? Passbook එපා කියන්න