Passbook නැති bank account?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    LOLC එකේ දෙනවා මම බිස්නස් එකට ගත්තා , කාඩ් නැහැ , Passbook නැහැ Online Banking විතරයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් හුගක් බැංකු වලින් Passbook නැති Account Open කරන්න පුලුවන්. ඊටත් වඩා ලේසිම වැඩේ තමයි Frimi / Genie / iPay වගේ Wallet එකකට යන එක . Phone එකේ App එකෙන්ම Open කරන්න පුලුවන්
    ඒව payment app නේ. Bank account නෙවෙයි නේ cheque එහෙම deposit කරන්න බෑ...

    Smart gen එක තමයි මගෙනම් තියෙන්නෙ.. බැංකු ගණුදෙනු පුලුවන් තරම් අඩු කරලා smart currencies වලට හුරු වෙයන්. උන් ඕනවට වඩා අපිව control කරන් එන්නේ..අපේ සල්ලිත් අපේ නෙමෙයි වගේ.
    App එක තමයි අවුල
    LOLC එකේ දෙනවා මම බිස්නස් එකට ගත්තා , කාඩ් නැහැ , Passbook නැහැ Online Banking විතරයි.
    Card එකක් ඕන.. debit
    ------ Post added on Mar 6, 2024 at 6:35 PM
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    Passbook එකක් නැති account එකක් open කරන්න පුළුවන් banks මොනවද?
    Ex÷ boc smart gen
    frimi - NTB account ekak hambenawa
    Passbook නැති Account වල තියන වාසිය මොකක්ද ?
    sms services, internet banking fees na. monthly statement eka enawa email.

    ඒව payment app නේ. Bank account නෙවෙයි නේ cheque එහෙම deposit කරන්න බෑ...


    App එක තමයි අවුල

    Card එකක් ඕන.. debit
    ------ Post added on Mar 6, 2024 at 6:35 PM
    frimi wala account number, branch ekak hambenawa. card ekak ganna puluwan.
    ------ Post added on Mar 6, 2024 at 6:46 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,561
    113
    Earth
    ඒව payment app නේ. Bank account නෙවෙයි නේ cheque එහෙම deposit කරන්න බෑ...


    App එක තමයි අවුල

    Card එකක් ඕන.. debit
    ------ Post added on Mar 6, 2024 at 6:35 PM

    iPay, Frimi, Genie තුනේම Savings Account එකක් Create වෙනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    wallet එක තියෙන්නෙ පොඩි පොඩි payment කරන්න. bank account එක link කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. online banking තරම් security එකක් නෑ.
    Ow.. එක තමයි.. normaly නම් nsb pay app එකයි, genie එකයි නම් safe

    Regular savings account එකක් තියෙන්නේ passbook නෑ...

    https://www.hnb.net/personal/savings/general-savings/regular-savings

    Account හදන වෙලාවේ passbook ඕනේ නෑ කියන්න... Mobile and online banking හදා ගන්න... ඒ දෙක හොඳටම තියෙනවා...
    එහෙම පුළුවන් ද? Passbook එපා කියන්න
    peoples bank
    Account එකේ නම මොකක්ද?
    ------ Post added on Mar 7, 2024 at 9:54 PM

    එතකොට Online ඔක්කොම බලාගන්ඩ වෙන්නෙ
    ඔව්..බැංකුවට ගිහිල්ලත් බලන්න පුළුවන්. එහෙම කරන ඒවගේ අපට details එහෙම දෙනවා
    ------ Post added on Mar 7, 2024 at 9:56 PM
     
    • Like
    Reactions: kinkon