Podi story ekak matak wuna kaluwo!

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,733
    945
    113
    96e8afb8-6de5-4d97-a7da-e63479a7c278-2.jpg
    Hukanawa dala , that’s the edit
     
    • Love
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    අපි පොඩි කාලෙත් හවසට එක්කෝ කරන්ට් එක ඩිම් නැත්තම් ඇත්තෙම නෑ.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,878
    15,374
    113
    New Zealand
    උඹ ඕක කිව්වහම මටත් කතාවක් මතක් උනා සොන්නයො .
    අපෙ ගෙදර තිබ්බෙත් මුලින්ම බ්ලැක් ඇන්ඩ් වයිට් ටී වි එකක්.
    එකෙ චැනල් මාරු කරන්න අතින් කරකවන්න ඔනි පොඩි කැල්ලක් තිබ්බා ස්විච් එක කිට්ටුව.
    ඔය කෑල්ල කැඩුනා .
    පස්සෙ අපිට අඬුවෙන් තමා කරකවන්න උනෙ.
    ඒ කැල්ල එච්චර තදයි .
    අඬුවෙන් කරකවන එක අවුල් නිසා අපි චැනල් මාරු කරන්න ගියෙ නැහැ .
    රූපවාහිනිය විතරයි අපෙ ගෙදර මිනිස්සු බැලුවෙ.
    ඒ කාලෙ අයි ටී එන් එකත් තිබ්බා. අපිට මතකයි නයිට් රයිඩර් එහෙම බැලුවා අපි .
    අපි අපෙ තිබ්බ පොඩ් ඉසෙල්ලම් කාර් නයිට් රයිඩර් කාර් එක වගෙ උඩින් පන්න පන්න සෙල්ලම් කරන්න හැදුවා. අපෙ තාත්ත ඉතිං අපිට කියනවා උන් ඒක කරන්නෙ කැමරා ට්‍රික්ස් වලින් පොඩි කාර් එකක් ලොකු කරල පෙන්වනවා .උඹලට ඔව්වා තෙරෙන්නෙ නැහැ අරකයි මෙකයි .
    ඒ කාලෙ ස්වර්ණවාහිනිය එහෙම පටන් ගත්ත කාලෙ .
    සිරසත් ඒ කාලෙම තමා පටන් ගත්තෙ.
    අපෙ නෑයන්ගෙ ගෙවල් වල උන් සහ කොළඹ අවට සිංහල සමාජෙ උන් වැඩියෙන් බැලුවෙ ඔය චැනල් දෙක.
    ඒ කාලෙ ස්වර්ණවාහිනියෙ තම ව්‍රෙස්ලිං එහෙම පෙන්නල තිබ්බෙ.
    ඒ මගුල කැඩිච්ච නැති ගෙදරක් නෑ. අපේ ගෙදරත් ටීවි එක ළග අඩුවක් තිබ්බා.

    ස්වර්නවාහිනියට අමතරව තව චැනල් එකක් තිබ්බා. කොළඹට හොදට අහු වෙනවා. මට මතක විදියට ටීවී ලංකා වගේ නමක් තිබ්බේ. ඒකේ රෙස්ලිං යනවා. ඒ දවස්වල TNL., ART එහෙම හොදට පෙනුනා. නැත්නම් මෙලෝ මගුලක් පෙන්නෙ නෑ. ඉස්සර ITNඑක බලන්න ඇන්ටනා ඕනිත් නෑ. ඇන්ටනාව නැතුවත් සුපිරියට වැඩ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,121
    113
    Gotham City

    මන් හිතුවෙ අපෙ විතරයි එහෙම කැඩුනෙ කියලා .බලාගෙන යද්දි ගොඩක් තැන වල එහෙම තමා.
    ආර්ට් එක තිබ්බෙ ඩයිනවිෂන් වගෙ නමකින් .
    එක අපිට පෙනුනෙ නැහැ .අපි ඒක බැලුවෙ අපෙ ඥාති ගේක ගිය වෙලාවෙ.
    එකෙ ගියා ඔය කාර්ටුන් එහෙම.
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    පොඩි ස්ටෝරි එකක් බලන්න ආපුවාම එළකිරි එකේ කළුවො උන්ගේ ස්ටෝරි දාලා නේ මේකේ.... 😑 :rofl:😂
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,878
    15,374
    113
    New Zealand
    මන් හිතුවෙ අපෙ විතරයි එහෙම කැඩුනෙ කියලා .බලාගෙන යද්දි ගොඩක් තැන වල එහෙම තමා.
    ආර්ට් එක තිබ්බෙ ඩයිනවිෂන් වගෙ නමකින් .
    එක අපිට පෙනුනෙ නැහැ .අපි ඒක බැලුවෙ අපෙ ඥාති ගේක ගිය වෙලාවෙ.
    එකෙ ගියා ඔය කාර්ටුන් එහෙම.
    ඒ අඩුවත් තාම තියනවා බන්. මිට රතු පාටයි. දැන් තියන අඩුවල වගේ අල්ලන අඩුවේ රබරින් එක ගැලවෙන්නෙත් නැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,121
    113
    Gotham City
    පොඩි ස්ටෝරි එකක් බලන්න ආපුවාම එළකිරි එකේ කළුවො උන්ගේ ස්ටෝරි දාලා නේ මේකේ.... 😑 :rofl:😂
    පොඩ්ඩක් අතීතකාමි උනා දන්නෙ නැද්ද ඉතිං
    Meka hungak negala
    මට පිං දීපන්
     
    • Like
    Reactions: NRTG

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Mam podi kale ape gedara tibbe podi black and white tv ekak. ITN Rupavahini witarai channels tibbe!
    Reta light hungak dim wenawa hungak welawata cut wenawa. Light eken tv eka wedakaranna be.
    Itin thatta hemadama car battery ekak tiyagena eka dawalta charge karala genawa reta ekata gahala tv balanna.
    Ahh 😯
    Mewa thread dala kiyanna one kathada yakoo. Ube gon katha ahanna meke unta wena wada nadda
     
    • Like
    Reactions: NRTG

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපේ ගෙදර මේ දෙක තමා තිබ්බේ...

    IMG_3353.jpeg
    IMG_3354.jpeg