ඒකනම් දන්නේ නෑ. එයා කිව්වේ හුජ්ජ මඩුයි, කිරි මඩුයි කියල ඉන්නවලු
thanksMama Beruwalin hoyala balannam
ලොකු උදව්වක්seriousද කිව්වේකිරි මඩු කියන්නේ මඩු මාලු පැටවූ

අඩෝ තෑන්ක්ස්, මේ thread එකේ notification ආවේ නෑඅර සිකරට්ස් ඔෆ් නේචර් කියන චැනල් එක කරන පොරට කතා කරලා අහපන් උ එකෙන්ම හොයල දෙවි. පොරට ඕව ගැන හොද දැනුමක් තියනවා.
@poopoo මම කියපු එකාට කෝල් එක දීපන්.
------ Post added on Mar 7, 2024 at 10:49 PM
එයාගේ නම්බර් එක දානව බන් සමහර වෙලාවට වීඩියෝ වල. උඹ එයාගේ අලුත් වීඩියෝ එකක් මැසේජ් එකක් දාපන් පොඩ්ඩක් කතා කරන්න ඕන කියල. නම්බර් එක දෙන්න කියල .පොර දෙවි. පොර දන්නවා ඔය දේවල් ගැන හොදට.annel එක කරන කෙනාව contact කරගන්න වෙන්නේ FB එකෙන් නේද, මං බලන්නම්
එයාගේ නම්බර් එක දානව බන් සමහර වෙලාවට වීඩියෝ වල. උඹ එයාගේ අලුත් වීඩියෝ එකක් මැසේජ් එකක් දාපන් පොඩ්ඩක් කතා කරන්න ඕන කියල. නම්බර් එක දෙන්න කියල .පොර දෙවි. පොර දන්නවා ඔය දේවල් ගැන හොදට.
මට හම්බ උනා වෙන නම්බර් එකක්. උඹට PM එකක් දැම්ම/