මාලු help

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    Raja_clavata_(juv).jpg

    ඔය කියන මාලුවා මෙ වගෙ එකෙක් ද? මඩුවො වර්ග දෙකක් ඉන්නවා Ray ලෙ Skate ලයි,.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    අර සිකරට්ස් ඔෆ් නේචර් කියන චැනල් එක කරන පොරට කතා කරලා අහපන් උ එකෙන්ම හොයල දෙවි. පොරට ඕව ගැන හොද දැනුමක් තියනවා.

    @poopoo මම කියපු එකාට කෝල් එක දීපන්.
    ------ Post added on Mar 7, 2024 at 10:49 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    View attachment 225891

    ඔය කියන මාලුවා මෙ වගෙ එකෙක් ද? මඩුවො වර්ග දෙකක් ඉන්නවා Ray ලෙ Skate ලයි,.
    ඒකනම් දන්නේ නෑ. එයා කිව්වේ හුජ්ජ මඩුයි, කිරි මඩුයි කියල ඉන්නවලු
    කිරි මඩුලු ඕන; මං දැකලා නැහැ

    Mama Beruwalin hoyala balannam
    thanks:love: ලොකු උදව්වක්

    කිරි මඩු කියන්නේ මඩු මාලු පැටවූ
    seriousද කිව්වේ:eek:

    අර සිකරට්ස් ඔෆ් නේචර් කියන චැනල් එක කරන පොරට කතා කරලා අහපන් උ එකෙන්ම හොයල දෙවි. පොරට ඕව ගැන හොද දැනුමක් තියනවා.

    @poopoo මම කියපු එකාට කෝල් එක දීපන්.
    ------ Post added on Mar 7, 2024 at 10:49 PM
    අඩෝ තෑන්ක්ස්, මේ thread එකේ notification ආවේ නෑ
    ඔක්කොම miss වෙලා තිබිලා mention කරපු නිසා දැක්කා

    channel එක කරන කෙනාව contact කරගන්න වෙන්නේ FB එකෙන් නේද, මං බලන්නම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    annel එක කරන කෙනාව contact කරගන්න වෙන්නේ FB එකෙන් නේද, මං බලන්නම්
    එයාගේ නම්බර් එක දානව බන් සමහර වෙලාවට වීඩියෝ වල. උඹ එයාගේ අලුත් වීඩියෝ එකක් මැසේජ් එකක් දාපන් පොඩ්ඩක් කතා කරන්න ඕන කියල. නම්බර් එක දෙන්න කියල .පොර දෙවි. පොර දන්නවා ඔය දේවල් ගැන හොදට.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එයාගේ නම්බර් එක දානව බන් සමහර වෙලාවට වීඩියෝ වල. උඹ එයාගේ අලුත් වීඩියෝ එකක් මැසේජ් එකක් දාපන් පොඩ්ඩක් කතා කරන්න ඕන කියල. නම්බර් එක දෙන්න කියල .පොර දෙවි. පොර දන්නවා ඔය දේවල් ගැන හොදට.
    1709834310496.png

    hambuna, meken danaganna puluwan wei
     
    • Love
    Reactions: Kalegana