මාලු help

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මල්ලිගේ ආයුර්වේද බෙහෙත් වලට උදව්වවක්

    කලින් ගොන් කෑ කොල හොයාගත්තා කිරිය නිසා, thanks

    අද කිරි මඩු කියලා මාලු වර්ගයක් ඕන කියලා කිව්වා. මඩු වර්ග දෙකක් දෙකක් තියෙනවා කියලා මේ කිරි මඩු එකම ඕනලු
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    මඩු වර්ග කීපයක් තියෙනවා. ඒත් මම දන්නෙ නෑ. මේ චැනල් එක කරන එකාගෙන් අහපන් ඌ හෙල්ප් එකක් දෙයි. ඌ ගොඩක් වෙලේට කමෙන්ට් වලට රිප්ලයි දානවා.

    https://www.youtube.com/@wishwatiyubaya

    අනිත් ප්‍රශ්නෙ තමයි මල්ලිට තියෙන ලෙඩේ මොකකද?

    බෙහෙත් ගන්නෙ ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන්ද ? නැත්නම් සිංහල වෙද්දු කියන ගොඩ වෙදෙක්ගෙන්ද? බටහිර ප්‍රතිකාර හරියන්නෙ නැති එකක්ද?

    මොකද සමහර එවුන් හොයන්න බැරි බෙහෙත් එහෙම කියනවා. අන්තිමේදි ඒක නැති නිසයි ලෙඩාව ගොඩදාන්න බැරි වගේ කතාවක් කියන්න. අපේ නෑ කෙනෙකුටත් පිළිකාවක් හැදිලා ඒ මනුස්සයා මැරෙනකම්ම ඔය විදිහට වටේ යව යව හිටියා එක එක බෙහෙත් හොයන්න. බේත් කියන්න සල්ලි ගන්න එකේ කෙළවරක් තිබ්බෙත් නෑ. ඒ දෙන ලිස්ට් දැක්කම එව්වා ඇත්තටම බේත් ද කියලත් හිතෙනවා. :( :( :(
     
    සුසුම්නාවේ කේස් එකක්. මං ඕක කලින් මේකේ දැම්මා. මේ තියෙන්නේ දාපු එකක්
    මල්ලි ආවා Kandy national එකේ ambulance එකක
    මාස කීපයක් මාර කට්ටක් කන්න වෙන්නේ + cost-wise :dull:
    urine වලට බටයක් තියෙනවා, diapers දාන ගමන්

    report එකේ තියෙන විදියට සහ මට තේරෙන විදියට දාන්නම්

    incident - my POV
    මල්ලිට ෆිට් එක ඇවිල්ලා 12feet balcony එකකින් වැටුණා
    එයා තනියම නැගිටලා ඇවිල්ලා කාටවත් කියන්නේ නැතුව. ඒ ආපු එකෙන් තමයි හුගක් damage වෙලා තියෙන්නේ

    Surgeries:
    D5 laminectomy, D4 & D6 hemilaminectomy and decompression

    CT scan:
    5 of spinous processes of T2, T3, T4. Wedge compression of T4, T5, T6 vertebra. Mild spinal canal narrowing at T5 level
    NCCT brain - Normal

    Procedure & Finding:

    patient prone position. Cleaned and draped. Midline incision. Level confirmed "C" arm. D5 laminectomy & D4 & D6 hemilaminectomy & decompression done. Haemostasias achieved. Lamina # identified at D4D5 Non suction drain inserted. Cord pulsatile. Small amount of blood in extradural space. Muscles + deep fascia. Vicryl deep fascia 30 vicryl. Skin 30 prolene.

    btw im not sure about doctor's handwriting
    never liked biology; lol

    Kandy National එකේ Dr. සිරිවර්ධන (ලංකාවේ දෙවෙනියට ranked neurosurgeon) තමා මල්ලිව බැලුවේ
    surgery එකෙන් පස්සේ කිව්වා english බෙහෙත් වලින් එයාලට මුකුත් කරන්න බැහැ physiotherapy ඇරෙන්න, ඒ නිසා සිංහල බෙහෙත් කරන්න කිව්වා

    අපි දැන් යන්නේ මාතලේ තැනකට. සිංහලට බෙහෙත් කිව්වට එයා දෙමළ කෙනෙක් ඉස්සර යුද්දේ කාලේ treatments කරපු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,806
    2
    115,793
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකක්ද බං ඒ හරුපෙ 😅
    ray.jpg

    මම හිතන් හිටියෙ මුන් මෝර පවුලෙ කියල
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,001
    113
    ray.jpg

    මම හිතන් හිටියෙ මුන් මෝර පවුලෙ කියල
    සිරාවට එහෙමද දන්නෙත් නෑ 😅 හැබැයි වෙනස් ජාති දෙකක් නේද සම්පූර්ණයෙන්ම
     
    • Like
    Reactions: kinkon

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,517
    3,124
    113
    සුසුම්නාවේ කේස් එකක්. මං ඕක කලින් මේකේ දැම්මා. මේ තියෙන්නේ දාපු එකක්

    Kandy National එකේ Dr. සිරිවර්ධන (ලංකාවේ දෙවෙනියට ranked neurosurgeon) තමා මල්ලිව බැලුවේ
    surgery එකෙන් පස්සේ කිව්වා english බෙහෙත් වලින් එයාලට මුකුත් කරන්න බැහැ physiotherapy ඇරෙන්න, ඒ නිසා සිංහල බෙහෙත් කරන්න කිව්වා

    අපි දැන් යන්නේ මාතලේ තැනකට. සිංහලට බෙහෙත් කිව්වට එයා දෙමළ කෙනෙක් ඉස්සර යුද්දේ කාලේ treatments කරපු
    @poopoo මාතලේ කොහෙද බං තැන....
    දණිස් අමාරුවට එහෙම බෙහෙත් කරනවද...