Sahaloleta Una

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    පිත්තජ්වර වලට කඩෙන් බේත් අරන් බීලා බෑ. මොකද ආහාර දිරවීම හරියට හරිගැස්සුවෙ නැත්තම් ආයෙ උණ ඇවිල්ල ඇඟේ හයිය බහිනවා. පස්සට ඇණ වෙනවා.

    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් සේවය ලබාගන්න.
    Theerun nee
     
    • Dislike
    Reactions: AnuradhaRa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Magulak kiyanawa. Gaani tea eka hadala dunneth eye hawasai ada udetai kahata nodaa sudu kiri.


    Eye hawasama gaththa ban dan nam shape wage
    ------ Post added on Jul 21, 2022 at 7:54 AM


    Apoooo wada tiyenawa ambaaneta
    ------ Post added on Jul 21, 2022 at 7:55 AM


    Ow. Godak aya sathi deka thuna down wenawalu. Will see
    ------ Post added on Jul 21, 2022 at 7:56 AM


    Pissuda ban.
    ------ Post added on Jul 21, 2022 at 7:56 AM

    Ganiwa wadiya lagata gannepa..wife mata satthu karala anthimata eyata haduna...

    Eyagen babata haduna...dan me babata hodatama una...adanawa...

    Api thun denatama amarui...epa wenawa meka
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    දිවියලොකෙ ගැටිස්සියන්ගෙ ස්මෙල් එකවත් දැනිලද
    Gaanuth epaa welaa inne ban. Echcharata amaruwen hitiye. Dan nam shape wage

    Oka hedila masayak witara yanakan depression vibe ekak enawa
    Dan bada yanawa hooo gaalaa 😣
    ------ Post added on Jul 21, 2022 at 8:18 AM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,493
    3,423
    113
    මට හැදිලා දැන් සති තුනකටත් වැඩියි. තාම කැස්සයි, සෙම ගතියයි තියෙනවා. උණයි, වමනෙයි, ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, ඇගට පණ නැති ගතියයි තමයි තිබුණේ. මට නම් සෙම ගතිය ආවෙ පස්සෙ. සතියක් විතර ඇදේමයි හිටියෙ නැගිට ගන්නවත් පණ නැතුව. උණ හැදිලා තුන්වෙනි දවසෙ රෑ ටොයිලට් එකට ගිහිල්ලා එනකොට කලන්තෙ දාලා ඇදගෙන වැටුණා තිබ්බ ඇගට පණ නැති ගතිය නිසා. රෑ දෙකට විතර ඇති. අම්මා ඇවිල්ලා තමයි ඇදට එක්කන් ගියේ. හොද වෙලාවට ඔළුව වැදිලා තිබ්බෙ නෑ.
    Bump ! ඕක වෛරස් සීන් එකක් නේද මචන්, මටත් මේ ටිකම හැදිලා තියෙන්නේ දැන් සතියක් විතර වෙනවා ඇදට වැටිලා , ඇගට පණ නෑ මාරම අමාරුයි .
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    Bump ! ඕක වෛරස් සීන් එකක් නේද මචන්, මටත් මේ ටිකම හැදිලා තියෙන්නේ දැන් සතියක් විතර වෙනවා ඇදට වැටිලා , ඇගට පණ නෑ මාරම අමාරුයි .
    ඔව්, ඒක වෙන්න ඇති. ඕක හැදුනම පට්ට විදිහට ඇග දුර්වල වෙන්නෙ. තද ඔළුවෙ කැක්කුමක් එනවා, අඩුම තරමෙ හාන්සිවෙලාවත් ඉන්න බැරි තරමට. පුළුවන්නම් දෙහි කොළ හරි, සිද්ධාලේප හරි දාලා හොදට වාෂ්ප අල්ලන්න. ඇග රස්නෙ ගතියයි, ඔළුවෙ කැක්කුමයි ටිකක් අඩුවෙනවා එහෙම කළාම. අප්පිරියා ගතිය කියලා කෑම නොකානම් ඉන්න එපා. අමාරුවෙන් පොඩ්ඩක් හරි කන්න. නැත්නම් ඔළුව උස්සගන්නවත් බැරි තරමෙ ඇගට පණ නැති ගතියක් එනවා ඔය වෛරස් එකට. කොවිඩ් සීන් එකෙන් පස්සෙ මිනිස්සු මාස්ක් දාන එක නවත්තපු එකත් ඔය වෛරස් එක මේ තරමට පැතිරෙන්න හේතුවෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ.
     
    • Love
    Reactions: PrameshD.12