awlak ne. dapan .Machanlaa SATA SSD ekak Desktop PC ekakata gahawwata awulak na neda?
Na machan, Sata ssd eka daanna caseing eke pot ekak nanae. ekai ahawweඉතින් එහෙම පාවිච්චි කරන්නනෙ ඔවා හදලා තියෙන්නෙ![]()
eka anayak dapan. athi . bara adu nisa awlak ne.Na machan, Sata ssd eka daanna caseing eke pot ekak nanae. ekai ahawwe
කිසිම අවුලක් නැහැ පට්ට Speed වෙනවා Pc එකMachanlaa SATA SSD ekak Desktop PC ekakata gahawwata awulak na neda?
එක ඇනයක් දාලා හයි කරන්නNa machan, Sata ssd eka daanna caseing eke pot ekak nanae. ekai ahawwe
Nadun kiwwoth aye ahanna deyak na. Math ssd ekak gannawaකිසිම අවුලක් නැහැ පට්ට Speed වෙනවා Pc එක
එක ඇනයක් දාලා හයි කරන්න
අලුතින් එන Casing වලනම් ඇන 4 ම දාන්න පුළුවන්
ඒක අවුලක් නෑ, HDD වගේ පරිස්සම් කරන්න ඕනි නෑ. මගේ SSD දෙකක් නිකන් cable වලට connect කරලා අතෑරලා තියෙන්නෙ Casing එක ඇතුලෙ. fans වල වදින්නෙ නැත්නම් airflow එකට ලොකු අවුලක් නැත්නම් එච්චරයි, මට පෙනුම අදාලම නෑNa machan, Sata ssd eka daanna caseing eke pot ekak nanae. ekai ahawwe
lexar ssd 128GB brand new එකක් මන් කුරියර් කරලා ගත්තා දෙසම්බර් වලට කලින් රු 4000 වුනේ දැන් නම් 5000 ගානක් හොදයි එක රත් වෙන්නේ නැහැ පොඩ්ඩක් වත් Speed හොදයි. neoview.lk120 wage capacity thiyena aduwatama ganna puluwan brand eka mokakda? kohenda ganna puluwan
neoview eke un courier karanawada?lexar ssd 128GB brand new එකක් මන් කුරියර් කරලා ගත්තා දෙසම්බර් වලට කලින් රු 4000 වුනේ දැන් නම් 5000 ගානක් හොදයි එක රත් වෙන්නේ නැහැ පොඩ්ඩක් වත් Speed හොදයි. neoview.lk
ඔව් මචන් උන්ගේ වෙබ් එකෙන් Price බලලාneoview eke un courier karanawada?
thanks machanඔව් මචන් උන්ගේ වෙබ් එකෙන් Price බලලා
මේ Number Call 0703343484 දීලා හරි Whatsapp කරලා හරි එක Stock තියෙනවා ද අහලා තියෙනවා කිව්වොත් Account Number ඉල්ලන් සල්ලි දාන්න. කුරියර් වලට 300 ගන්නේ කොචර බර උනත් https://neoview.lk/price_list
3y Warranty ekk hambuna SSD එකට එත් මම කැඩුනත් Warranty වලට දෙන්නේ නැහැ මගේ Data ඔකොම එලියට යයි කියලා බය නිසා එක අවුරුදු 3 යනකම් අවුලක් යන එකක් නැහැ කියලා විශ්වාස කරලා ගත්තා මම.
