SSD for Desktop Computer

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    mama mage 2nd gen desktop ekakata damme 10yrs ago
    thama weda.. Samsung Evo

    Dana eka branded danna.. Lankawe replica also thiyenava hariyata
    Sure thanakin ganna
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අව්ලක් නෑ බන්. ඇනයක් දාලා හයි කරගන්න පුළුවන් තැනකට හයි කරපන්. එච්චරයි
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මම ඩබල් සයිඩඩ් ටේප් ගහල කේසින් එකේ අලවල තියෙන්නෙ. හාඩ් ඩිස්ක් වල වගේ කැරකෙන පාට්ස් නැති නිසා අවුලක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Machanlaa SATA SSD ekak Desktop PC ekakata gahawwata awulak na neda?
    කිසිම අවුලක් නැහැ පට්ට Speed වෙනවා Pc එක

    Na machan, Sata ssd eka daanna caseing eke pot ekak nanae. ekai ahawwe
    එක ඇනයක් දාලා හයි කරන්න

    අලුතින් එන Casing වලනම් ඇන 4 ම දාන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Na machan, Sata ssd eka daanna caseing eke pot ekak nanae. ekai ahawwe
    ඒක අවුලක් නෑ, HDD වගේ පරිස්සම් කරන්න ඕනි නෑ. මගේ SSD දෙකක් නිකන් cable වලට connect කරලා අතෑරලා තියෙන්නෙ Casing එක ඇතුලෙ. fans වල වදින්නෙ නැත්නම් airflow එකට ලොකු අවුලක් නැත්නම් එච්චරයි, මට පෙනුම අදාලම නෑ 🥴
     
    • Like
    Reactions: kevin_levin

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,044
    1,601
    113
    120 wage capacity thiyena aduwatama ganna puluwan brand eka mokakda? kohenda ganna puluwan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    120 wage capacity thiyena aduwatama ganna puluwan brand eka mokakda? kohenda ganna puluwan
    lexar ssd 128GB brand new එකක් මන් කුරියර් කරලා ගත්තා දෙසම්බර් වලට කලින් රු 4000 වුනේ දැන් නම් 5000 ගානක් හොදයි එක රත් වෙන්නේ නැහැ පොඩ්ඩක් වත් Speed හොදයි. neoview.lk
     
    • Love
    Reactions: GigaChad

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    lexar ssd 128GB brand new එකක් මන් කුරියර් කරලා ගත්තා දෙසම්බර් වලට කලින් රු 4000 වුනේ දැන් නම් 5000 ගානක් හොදයි එක රත් වෙන්නේ නැහැ පොඩ්ඩක් වත් Speed හොදයි. neoview.lk
    neoview eke un courier karanawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    neoview eke un courier karanawada?
    ඔව් මචන් උන්ගේ වෙබ් එකෙන් Price බලලා
    මේ Number Call 0703343484 දීලා හරි Whatsapp කරලා හරි එක Stock තියෙනවා ද අහලා තියෙනවා කිව්වොත් Account Number ඉල්ලන් සල්ලි දාන්න. කුරියර් වලට 300 ගන්නේ කොචර බර උනත් https://neoview.lk/price_list

    3y Warranty ekk hambuna SSD එකට එත් මම කැඩුනත් Warranty වලට දෙන්නේ නැහැ මගේ Data ඔකොම එලියට යයි කියලා බය නිසා එක අවුරුදු 3 යනකම් අවුලක් යන එකක් නැහැ කියලා විශ්වාස කරලා ගත්තා මම.
     
    • Like
    • Love
    Reactions: lilman and GigaChad

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    ඔව් මචන් උන්ගේ වෙබ් එකෙන් Price බලලා
    මේ Number Call 0703343484 දීලා හරි Whatsapp කරලා හරි එක Stock තියෙනවා ද අහලා තියෙනවා කිව්වොත් Account Number ඉල්ලන් සල්ලි දාන්න. කුරියර් වලට 300 ගන්නේ කොචර බර උනත් https://neoview.lk/price_list

    3y Warranty ekk hambuna SSD එකට එත් මම කැඩුනත් Warranty වලට දෙන්නේ නැහැ මගේ Data ඔකොම එලියට යයි කියලා බය නිසා එක අවුරුදු 3 යනකම් අවුලක් යන එකක් නැහැ කියලා විශ්වාස කරලා ගත්තා මම.
    thanks machan :)