Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මේක දින්නට ගැම්මක් නෑ බං. තුශාරයා අරං දුන්න විකට් 4 හැටියට ලකුණු 75ට අඩුවෙන් ඊසි ඕල් අවුට් කරගන්න තිබ්බා. වනියට තීක්ෂණයට උඩ දාගෙන නෙලුවනෙ බංගලි ටේල් එන්ඩර්ස්ලා? අර බිනුර පොන්නයා ගැනනං කතා කරලා වැඩක් නෑ. ඌ නං මොන උට්ටකට ටීම් එකේ ඉන්නවද හිතාගන්නත් බෑ. චමීර ආවම ඌ කැපෙයි කොහොමත්. හැබැයි අද හැට්‍රික් එක ගත්තත් අර Saumya Sarkar ගෙ විකට් එක හරි බේරිලා තිබ්බනං මුන් මේක ගහනවා ටේල් එන්ඩර්ස්ලත් එක්ක. එහෙම උනාඅං රෙදි ලෙෆ්ට්
    Bangali at home is a strong team ban , okun top team walata gahanawa , good win for sl
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    Bangali at home is a strong team ban , okun top team walata gahanawa , good win for sl
    මෙතනදි වැදගත්ම දේ
    බංගලිත් දැන් කුඹුරු අතඇරලා මොඩර්න්ඩ් ක්‍රිකට් වලට හැරිලා. උන් උනත් දන්නවා t20 යන්න ඕනානම් මොනාද කරන්නේ කියලා. මේ දුන්න පිච් එක ඉතාම හොදයි. හතුරා යමක් කරමින් යනවා ලෙසට.

    අපිත් කුඹුරු අතාරින්නම ඕනා. එදාට යමක් වෙයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    අපි දන්නෑනේ බන් පිච් එක අපි බෝල දාද්දි මැද බාගේ වෙද්දි මොන විදියට වෙනස් උනාද කියලා
    බලපන් උන් 10න් විතර පස්සෙනේ නෙලන්න ගත්තේ

    එතැනදි වනියගේ ඉඳන් හැම එකාටම පිලිවෙකට කෙලියා
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මෙතනදි වැදගත්ම දේ
    බංගලිත් දැන් කුඹුරු අතඇරලා මොඩර්න්ඩ් ක්‍රිකට් වලට හැරිලා. උන් උනත් දන්නවා t20 යන්න ඕනානම් මොනාද කරන්නේ කියලා. මේ දුන්න පිච් එක ඉතාම හොදයි. හතුරා යමක් කරමින් යනවා ලෙසට.

    අපිත් කුඹුරු අතාරින්නම ඕනා. එදාට යමක් වෙයි.
    Yeah Indian un flat pitches walamai hemadema gehuwe , englsnd unath porawal une flat pitch wala gahala , ape moda harak gon pitch wala gagaha hitiyane
     
    • Like
    Reactions: emoji diaries

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ada menda gahuwe nathnam 150k wath gahaganna ba.wanidu open try kara nam ada match eke mara watinawa.bowling nam chameera thamaye t20 hariyanne ara binura nam melo rahak na.DDS t20 wadak na.Sadeerayath wata uda enne strike rate eka madi eth hadala ganna puluwan.Theekshanayata nam wade set wegena wage enne uwa read karanawa wadiye dan.

    bangali home eke maara strong un india walatath gehuwa Aus walatath gehuwaa..
    Aus & Ind ape wage full team awe na neda??
    ------ Post added on Mar 9, 2024 at 8:58 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    මෙතනදි වැදගත්ම දේ
    බංගලිත් දැන් කුඹුරු අතඇරලා මොඩර්න්ඩ් ක්‍රිකට් වලට හැරිලා. උන් උනත් දන්නවා t20 යන්න ඕනානම් මොනාද කරන්නේ කියලා. මේ දුන්න පිච් එක ඉතාම හොදයි. හතුරා යමක් කරමින් යනවා ලෙසට.

    අපිත් කුඹුරු අතාරින්නම ඕනා. එදාට යමක් වෙයි.
    ලංකාවේ අන්තිමටම තිබ්බ මැච් වල කුබුරු නෙවෙයි තිබ්බේ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,383
    6,260
    113
    මෙතනදි වැදගත්ම දේ
    බංගලිත් දැන් කුඹුරු අතඇරලා මොඩර්න්ඩ් ක්‍රිකට් වලට හැරිලා. උන් උනත් දන්නවා t20 යන්න ඕනානම් මොනාද කරන්නේ කියලා. මේ දුන්න පිච් එක ඉතාම හොදයි. හතුරා යමක් කරමින් යනවා ලෙසට.

    අපිත් කුඹුරු අතාරින්නම ඕනා. එදාට යමක් වෙයි.

    හැබැයි බන්ගලින්ට පින්න වැටුනේ නැත්නම් අමාරුයි වගේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    හැබැයි බන්ගලින්ට පින්න වැටුනේ නැත්නම් අමාරුයි වගේ
    අග පෙල හදාගෙන තියනවා. අලුත් වැඩකාරයෝ හොයන් තියනවා.ෆිල්ඩින් හදන් තියනවා. ඔය වගේ රටක් දියුනු වෙනවා වගේ පෙනවා. සකිබාට වැඩක් කරගන්න පුලුවන් වෙයි. 6න් පහල අපේ ටියර් එකේදි අපිට හොද අභියෝගයක් සෙට් වෙයි වගේ.
     
    • Like
    Reactions: R O B U S T A

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    ඇත්තටම අපේ බෝලස්ලට බැට් එකක් අතින් අල්ලන්න දෙන් නැද්ද ප්‍රැක්ටිස් වලදි
    උන් බෝල දානවා විතරමද
    වනියා මහේෂ් වගේ එකෙක් දෙන්නෙක් බැට් කරලා ඇයි අනික් හැම එකාටම බැටින්ග් බැරි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    0vVGMDa.jpeg
     
    • Haha
    Reactions: Irugal_Bandara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    ලන්කාවෙ එවුන් අත පෙන්නගෙන ඉන්නෙ ඇයි?
    මැච් බැලුවෙ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    තුශාරයා ODI නෑ හැබැයි.. :baffled:

    • Pathum Nissanka
    • Avishka Fernando
    • Kusal Mendis (C)
    • Sadeera Samarawickrama
    • Charith Asalanka (VC)
    • Janith Liyanage
    • Wanindu Hasaranga
    • Dunith Wellalage
    • Pramod Madushan
    • Lahiru Kumara
    • Maheesh Theekshana
    • Dilshan Madushanka
    • Kamindu Mendis
    • Akila Dhananjaya
    • Sahan Arachchige
    • Chamika Karunaratne
    ------ Post added on Mar 9, 2024 at 11:56 PM
     
    • Like
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    තුශාරයා ODI නෑ හැබැයි.. :baffled:

    • Pathum Nissanka
    • Avishka Fernando
    • Kusal Mendis (C)
    • Sadeera Samarawickrama
    • Charith Asalanka (VC)
    • Janith Liyanage
    • Wanindu Hasaranga
    • Dunith Wellalage
    • Pramod Madushan
    • Lahiru Kumara
    • Maheesh Theekshana
    • Dilshan Madushanka
    • Kamindu Mendis
    • Akila Dhananjaya
    • Sahan Arachchige
    • Chamika Karunaratne
    ------ Post added on Mar 9, 2024 at 11:56 PM
    ඕනි නැ. ඌවත් ෆෝමැට් පටලවලා හුකවලා දන්න ඕනා නැ. හිටියාවේ ඔකේම
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,383
    6,260
    113
    තුශාරයා ODI නෑ හැබැයි.. :baffled:

    • Pathum Nissanka
    • Avishka Fernando
    • Kusal Mendis (C)
    • Sadeera Samarawickrama
    • Charith Asalanka (VC)
    • Janith Liyanage
    • Wanindu Hasaranga
    • Dunith Wellalage
    • Pramod Madushan
    • Lahiru Kumara
    • Maheesh Theekshana
    • Dilshan Madushanka
    • Kamindu Mendis
    • Akila Dhananjaya
    • Sahan Arachchige
    • Chamika Karunaratne
    ------ Post added on Mar 9, 2024 at 11:56 PM

    Akila Dhananajaya nam useless